මහා කඹ ඇදීමේ තරගය [2014]

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එයා එන්න බෑ කිව්වා නේද ??? :baffled:

    ඒ මොකෝ ......ඒවා හරි යන්නේ නැහැ.....හැම වෙලාවේම එළකිරියේ ලගින එකෙක් ඕනි නායක කම කරන්න
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කාල සටහන

    අප්‍රේල් 12 - දිනය තුළදී නායකයන් තෝරාගනු ලැබේ.

    අප්‍රේල් 13 - කණ්ඩායම් දෙක සදහා සාමාජිකයන් පත් කර ගැනීම. මේ සදහා thread එක උදේ 10ට ඇරබෙනවා ඇත. පෝස්ට් දමන පිළිවෙලට කණ්ඩායම් වලට වෙන් කෙරේ.

    අප්‍රේල් 14 - චන්ද විමසීම උදේ 10 ට ආරම්භ වේ.

    අප්‍රේල් 15 - චන්ද විමසීම පස්වරු 6 ට අවසන් වේ. චන්ද ප්‍රතිථල පැය 2 ඇතුළත නිකුත් කිරීමට බලාපොරොත්තු වේ.
     
    මරේ මරු ///එතකොට අපි පාන්දර 2කෙ තුනේ ඉදලා ඇහැරිලා චන්දෙ දපල්ලකෝ :frown::frown::frown: කමක් නැහැ අවුරුද්දට සැරයිනේ :):)
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    හරි මේ කබේ ඇදෙන කබායක් නොවෙයි. මම එක මතිකව එරෝසන් ව යෝජනා කරනවා. කවුරු හරි සතර කරහන.