මහා කඹ ඇදීමේ තරගය [2014]

ඔබ කොයි පිලේද ?


  • Total voters
    431
  • Poll closed .
Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    tumblr_m265wtVKNo1r3gh8ro1_500.gif

    :dull::dull:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    itn bn mata thama blacktulip 1k wath dunne nane...
    rovin nm ba nokia 22kma ewwa.... :D
    giya para wage rep packet ekak thama hambune na :no:

    දෙන්නම් කාසි වලට නම් මම වෝට් කරන්නේ නෑ. වෝට් දාන්න කලින් වැඩියෙන් සලකලා තියෙන පැත්තට අනිවා වෝට් කරනවා. පස්සේ රෙප් ලැබෙන්නේ නෑ මුන් ගෙන්. :lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔන්න දුන්න Rovin ට.. සලකපල්ල මේවට අපිට.. සැලකුවොත් තව දෙකක් දෙනවා..
    ඉදිරියේදි අප සමාගම විසින් ඔබට සලකනවා ඇති,බිය නොවන්න:)
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    1. api ithin tho wage net eke anatha wela naha neh.. :dull: (ridei ge mullata gihin andannama.. wanarayo oya paththe aurudu kohomei)

    oya athi dan,rovin ta denna:frown:


    තවම වෙලාව එහෙමමයි ......:lol::lol::lol::lol::lol:....අනික මෙච්චර වෙලා උඩින් හිටිය අයට පොඩි chance එකක් දෙන්න ඕනිනේ :):):) එහෙමනේ සිරිත
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    ඔබගේ වටිනා මනාපය රොවියා වෙත ලබා දී දිග්ගල ගගේ බෝට්ටු සවාරියක සුමිහිරි අත්දැකීමක් නොමිලේ විදගන්න.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් නම් උණුසුම වැඩියි. අපිට රෙප් ලැබුනොත් අනිවා ඒ පැත්තට තමයි. ගැප් එක 13 යි. ගැප් එක අඩු කරන්නත් පුලුවන් වැඩි කරන්නත් පුලුවන්.


    බ්ලැකා 33+
    රොවින් 22+
     
    • Like
    Reactions: ozi

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මෙන්න දැන් ලැබුන නිවේදනයක්

    මේ වන විට රෝවින් මහතා සහ කළුවා මහතා අතර පාගා පරතරය 3 දක්වා අඩු වී තිබේ....3ක් වැනි අඩු මුදලකට 27ක් වැනි පිම්මක් පැනීමෙන් ඔබේ පිලට සිදුවන ඇති මහත් හානිය වලක්වගන්න ....

    මෙය අවසාන නිවේදනය බව කරුණාවෙන් සලකන්න
     
    • Like
    Reactions: Crazyeranga
    Status
    Not open for further replies.