මගෙ චරිතේ ඝාතනය කරලා Gr. . . .
VB6 කියන්නෙ ලෝකෙ තියෙන හොදම Language එක බං
ගොඩක් ඒවා Support කරන්නෙ නැ මම දන්න විදියට, මම එක පාරක් හොයල හොයලා අමාරුවෙන් හොයාගත්තෙ එකක්, ඒකත් මට ඕන විදියට වැඩ කලේ නැ,
මචො, Vb6 එක්ක Mysql වලට වඩා ගොඩක් හොදයි MSSQL පාවිච්චි කරන්න පුලුව්න් නම්,
මමත් එක පාරක් Try කලා ඔය වැඩේ කරන්න, DB එක Online තියලා Clients ලා ගොඩක් එක එක Locations වලින් Connect කරන්න,
ඒත් ඒක ඒ තරම් සාර්තක උනේ නැ,
අපිට Shared Hosting වලදි අපිට ඕන ඕන Port අරින්න දෙන්නෙ නැ HTTP 80 ,HTTPS 443, FTP 21 වගේ Ports ටිකක් විතරයි ඇරලා දෙන්නෙ, අපිට ඕන Ports ඇරගන්න ඕන නම් අපිට Dedicated Server එකක් ගන්න ඕන, සමහර ඩෙඩි වලත් අරින්න දෙන්නෙ නැ MySql Port එක.
හේතුව..
අපි කොච්චර අමාරු Password දැම්මත් Hacker කෙනෙක්ට Bruteforce attack එකක් දිලා දවසක් ඇතුලත ඔය Mysql Password එක හොයාගන්න පුලුවන්, ඔයා Server එකේ WAN/ Internet Connections allow කලොත්,
අපි restricted user කෙනෙක් එලියට දුන්නත් MySql Server එක ඇතුලට ආවට පස්සෙ Hacker කෙනෙක්ට පුලුවන් Local privilege escalation එකක් Run කරලා Root access ගන්න, Root ගත්තා කියන්නෙ හිතලා වැඩක් නැ,'
My Sql Server එක Root එක ගත්තා නම් Server Root එක නිකන්ම ගන්න පුලුවන්,
ඒතනින් මුලු Hosting Company එකේම තියෙන Server ටිකට කෙලින්න පුලුවන්,
ඒ නිසා හොඩක් අය දෙන්නෙ නැ මේක.
ඔයා හිතයි අපේ Server එක හැක් කරන්නෙ නැ කවුරුවත්, හැක් කරලා මොකටද කියල
ඒත් Internet එකේ තියෙන්වා Automated Hacking Servers ඒවා ලෝකෙ තියෙන හැම IP එකක් ම Scan කරනවා පැය විසිහතරම, TCP port 3306 වගේ එකක් Detect උන ගමන් ඒක Exploit කරලා Backdoor Install කරනවා.
ඒ නිසා Port Net එකට Open කරන්න ඕන ගොඩාක් පරිස්සමෙන්
එක පාරක් මම කරපු Production system එකකට ඔහොම වෙලා මාර අමාරුවක මම වැටුනෙ, System එක Up කරන්න දවස් තුනක් ගියා පාඩුව හිතාගන්නවත් බැ

ඔයට ඕක මෙහෙම කරන්න පුලුවන්, පිට Server එකට යන්නෙ නැතුව ලංකාවෙ ඇතුලෙ තියෙන PC එකකට Mysql දාලා ඒකට Static IP එකක් අරන් Router එකෙන් Port OPen කරලා Forword කරගන්න,
ඒකට වියදම වැඩී නම් VPN එකකින් ඔක්කොමටික එක LAN එකකට ගන්න, එතකොට Centralized database එකක් තියගන්න පුලුවන්
ඒත් හොදම විසදුම PHP Web Service එකක් Run කරන්න Server එකේ ඒක හරහා Communicate කරන්න Server එකත් එක්ක.
ආරක්ශාවත් හොදයි වැඩෙත් හොදයි

ලකුනු 100න් 100යි