අපේ Manga හා Anime හන්දිය

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    ඔන්න උදේම සුභ ආරංචියක් ගෙනාවා :yes::yes::yes:

    අපි කවුරුත් ආදරය කරන Anime දෙයියෝ වන Hayao Miyazaki ගෙ අන්තිම ෆිල්ම් එක The Wind Rises කියල එතුමා කියල තිබ්බ නෙව :(:(:(
    මීට දවස් හතරකට කලින් එතුමා ජපානයේ තිබ්බ සාකච්චාවකදී කියලා තියෙනව එතුමාගේ විශ්‍රාම යෑම ගැන ජපානයේ මෙන්ම අන්තර්ජාලයේ අන්තර්ජාතික වශයෙන් ඇතිවුන විස්සෝපය නිසා විශ්‍රාම නොගොස් තවදුරටත් ක්ෂේත්‍රයේ ඉන්න තීරණය කරා කියලා. ඒ අනුව අපිට තවදුරටත් එතුමාගේ විශිෂ්ට නිර්මාණ ඉදිරියේදී බලාගන්න පුළුවන් වෙවී :yes::yes::yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ

    :):):):)
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    වෙන හොද එපිසෝඩ් අඩු ඇනිමේ එකක් කියපල්ලා බාගෙන බලන්න

    Trigun ඒක ටිකක් පරණයි, ඒත් සිරාම එකක්.

    අලුතෙන් පට්ට animation, music හා graphics එක්ක ලඟදි ආපු එකක් තමයි Attack on Titan. 1st season එක තමයි තියෙන්නේ, ඒත් බලන්න වටිනා එකක්.
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    Ado toriko iwarai ne bn :(:(:( Season 2 eka patan gaththoth patta

    Fairy tail return . kattiya news eka dannawane?

    Zaraki sword eka release karanawa . dakke naththam last week manga eka balapalla
     
    senarathna123

    Well-known member
  • Sep 25, 2010
    2,153
    473
    83
    nice post machan......rep add
    mama asama eka Naruto danata awilla thiyana serama episodes tika balala thiyanawa...supiri.....

    martin mystery mekath hodai..
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    bump any new stuff guys u've seen in 2014

    Shingeki no Kyojin(Attack on Titan)

    43.jpg

    පට්ටම animation, music, story තියන ලඟදි ආපු එකක්. අනාගතේදී මිනිස් වර්ගයා යෝධයින්ගේ ප්‍රහාරයක් හමුවේ වඳ වීගෙන යනකොට, ඉතුරු මිනිස්සු ටික අවසන් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන එක ගැන තියෙන්නෙ.

    Anime - http://www.animefreak.tv/watch/shingeki-no-kyojin-online
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com

    meka balanawa ban patta neh :) meka gananan nodanna ekkek naa
    man magi s2 iwara kala ,magical warfare balanawa me tike
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    meka balanawa ban patta neh :) meka gananan nodanna ekkek naa
    man magi s2 iwara kala ,magical warfare balanawa me tike

    :yes: දැනට ප්‍රසිද්ධ ඔක්කොම anime පහු කරන්න පුළුවන් potential එකක් තියනව මේකට.

    උඹ manga කියවනවද? එහෙනම් kingdom එක කියවපන්. ටිකක් ලඟදි තමයි ප්‍රසිද්ධ උනේ. දැන් මගේ කැමතිම manga එක.:)
     
    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,625
    906
    113
    http://aboutrenewableenergy.com
    :yes: දැනට ප්‍රසිද්ධ ඔක්කොම anime පහු කරන්න පුළුවන් potential එකක් තියනව මේකට.

    උඹ manga කියවනවද? එහෙනම් kingdom එක කියවපන්. ටිකක් ලඟදි තමයි ප්‍රසිද්ධ උනේ. දැන් මගේ කැමතිම manga එක.:)
    man danata kiyawanne ongoing ewa ban (one piece,hajime no ippo,naruto,bleach,fairy tail,strongest disciple,magi,toriko....) ill give it a try
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    Shingeki no Kyojin(Attack on Titan)

    43.jpg

    පට්ටම animation, music, story තියන ලඟදි ආපු එකක්. අනාගතේදී මිනිස් වර්ගයා යෝධයින්ගේ ප්‍රහාරයක් හමුවේ වඳ වීගෙන යනකොට, ඉතුරු මිනිස්සු ටික අවසන් ප්‍රතිප්‍රහාරයක් එල්ල කරන එක ගැන තියෙන්නෙ.

    Anime - http://www.animefreak.tv/watch/shingeki-no-kyojin-online

    :dull::dull::dull::dull::dull::dull:

    මේ ටිකේ මන් බලන්නේ ඩෙවිල් මේ කර්ය් එක බන්...

    සුෆිරි පොඩි සින් එකක්...

    මේකත් බලන්න ඕන. බාන්න ගත්ත :):):):):)