මෙන්න මූ පටලවගෙනමූ කිව්වේ 20ක් හදන්න නෙමෙයි මට 50 වෙනකොට හදන ළමයාගේ වයස 20ක්වත් වෙන්න ඕනේ කියලා. හූ..........
![]()
ගංජා ගහලද කොහෙද?


මෙන්න මූ පටලවගෙනමූ කිව්වේ 20ක් හදන්න නෙමෙයි මට 50 වෙනකොට හදන ළමයාගේ වයස 20ක්වත් වෙන්න ඕනේ කියලා. හූ..........
![]()


මුට්ටියක් දැම්මෙඅදුන ගන්න එක වලක්වන්න
![]()

දැම්මම ඇෆ්බී එකේ කියපන්. දැන් මම අනුමාන කරන එකාද බලන්නඋබෙ ලිස්ට් එකෙ ඉන්න එලකිරි එන එකෙක්දැම්මම ඇෆ්බී එකේ කියපන්. දැන් මම අනුමාන කරන එකාද බලන්න
තවත් මොනවා අදුන ගන්නද?

ඕකට අලි බෙට්ටක් පෑගිලා![]()
ගයි>>>ද? ඔය ඔටු නෙමෙ අනිත්
ඕකේඋබෙ ලිස්ට් එකෙ ඉන්න එලකිරි එන එකෙක්තවත් මොනවා අදුන ගන්නද?
අපි අපිමයි![]()

නෑ නෑප්රන බුවෙක් කියලානම් දන්නවා කවුද කියලා දන්නෙ නැහැගයි>>>ද? ඔය ඔටු නෙමෙ අනිත්
![]()

උබට ලෙසියෙන්ම හොයා ගන්න පුලුවන්






නෑ නෑ![]()
එල පස්සෙ හමු වෙමු සු.රාඑහෙනම් මම ගිහින් ඊගාව සහස්‍ර වර්ශයේ විතර අඑවිත් යන්නම්. සු. රා![]()
මම උබට මැසෙජ් එකක් දාන්නම් ලොග් උන වෙලාවක ෆ්බි

මීටර් උනාඑල පස්සෙ හමු වෙමු සු.රාමම උබට මැසෙජ් එකක් දාන්නම් ලොග් උන වෙලාවක ෆ්බි
![]()
බායි මචන් 

පරන ප්‍රාප මිත්‍රයොනෙ
20ක් කිවුවෙ දරුවාගෙ වයස![]()
මෙන්න මූ පටලවගෙනමූ කිව්වේ 20ක් හදන්න නෙමෙයි මට 50 වෙනකොට හදන ළමයාගේ වයස 20ක්වත් වෙන්න ඕනේ කියලා. හූ..........
![]()
ගංජා ගහලද කොහෙද?![]()





ඩිංගක් නිදා ගන්න කලින් ලස්සන බන පදයක් බලන්න හිතුව මදැයි. 




ඒත් ඕක තමයි කර ගන්න ඕන උනේ..
//ඊයේ දිනයේ බුදු රුව සහිත පච්චයක් අතෙහි පච්චයක් කොටා සිටීම හේතුවෙන් ලංකාවෙන් පිටත්කොට යැවූ තිස් හත් හැවිරිදි නයෝමි කෝල්මන් තමා මීගමුව බන්ධනාගාරය තුල රඳවා සිටි කාලය තුල එහි සිටි ආරක්ෂක නිලධාරී වරයෙකු විසින් ඇයට ලිංගික ඇසුරකට ඉඟි කල බවත් ඒ හේතුවෙන් රාත්‍රිය පුරා තමා දූෂණය වීමට ඉඩ ඇතැයි බියෙන් පසුවූ බවත් මාධ්‍යය වෙත පවසා තිබේ.
මිරිහාන විශේෂ රැදවුම් මැදිරියට ඇය රැගෙන යාමට ප්‍රථම මීගමුව බන්ධනාගාරයේ රදවා සිටි බවත් එහිදී තමන් පරීක්ෂා කිරීමට පැමිණි කාන්තා නිලධාරීන් තමාගෙන් මුදල් ඉල්ලා සිටි බවත් ඇය මෙහිදී හෙළිකොට තිබේ.
ඇයට පිටත්ව යෑමට ගුවන් ටිකට් පතක් සහ ලංකාවේ නිවාඩුවක් ගත කිරීම සඳහා වියදම් දැරීමට සංචාරක ප්‍රවර්ධන අමාත්‍යංශය විසින් පොරොන්දු වී තිබේ. ඇයට නැවත ලංකාවට පැමිණීමට අවසර ඇති හෙයින් හා සිදුවූ අපහසුතාවය හේතුවෙන් මෙසේ නොමිලේ ලංකාවේ සංචාරයක් පිරිනමා ඇත.
නමුත් මාධ්‍යය හමුවේ අදහස් කල නයෝමි කොල්මන් පවසා ඇත්තේ නැවතත් කිසිදු දිනෙක ලංකාව වෙත නොපැමිණෙන බවයි.
මේ අතර මෙම සිදුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන බ්‍රිතාන්‍ය ජාතිකයන් බොද්ධාගමට පිළිබඳව වැරදි චිත්‍රයක් මැවෙන අයුරින් කටයුතු නොකරන ලෙස බ්‍රිතාන්‍ය රජය විසින් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන්ට පවසා තිබේ.
ඔවුන්ගේ නවතම සංචාරක උපදෙස් මාලාවෙන් ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන එරට සංචාරකයන් බුදු පිළිම ඉදිරියේ ඡායාරූප ගැනීමෙන් වළකින ලෙසත්, එසේම බුදුරුව සහිත පච්චා ඇගේ ඇඳ ගැනීමෙන් වළකින ලෙසත්, දන්වා තිබේ.//
http://nethfm.com/article/7501#sthash.6gwBwyrr.oMUgwFwg.dpuf
______________________________________________________________
ඇත්තට ? ඔකද කරගන්න ඔනි උනෙ ? පච්චෙ ගහන එක තහනම් කොරලනම් නැ , උන්ගෙ රටෙ අතෙ බැරිනම් අහවල් එකෙ ගහගෙන ගියත් අවුලක් නැල්ලු , හම්බ මොඩල් රටවලට යද්දි වහගෙන යන්නලු ,අරාබියට යනකොටකලු ලොගුව ඇදගෙන යනව වගෙ , බ්‍රිටිශ් නොටිස් එකෙ ලින්ක් එක කලින්ම මෙ නුලෙ එකෙක් දැම්ම පොඩ්ඩක් කියවල බලපන් , අර ගැනිට ෆ්‍රි ටුවර් දිල තියෙන්නෙ මකාගෙන ආපහු එන්න කියලනම් නෙවෙයි... එ ගැනි ලන්කාවට ආවත් නැතත් එ ගැනිගෙ සින් එකෙන් ලන්කාව ගැන නියම නිව්ස් ටිකක් එහෙට ගිහින් තියනවනෙ ?
අපි මුලින් කිව්වෙ ඔකම තමා පොඩ්ඩක් හොයල බැලුවනම් පෙනෙයි ....
අර නව නින්ගිරාව කරපු ගැනි කියල පලු යන්න බැනපු එකාල ෆ්‍රි ටුවර් එක දිපු එක ගැන මොකො කියන්නෙ ? ටැටු එකක් නිසා රටෙ සන්චරය කිරිම තහනම් කියල කිසිම නිතියක් ඇවිත් නැ , ප්‍රවුර්ති කියවනකොට හිමිට හරියට කියව ගන්න ,හදිස්සියක් නැ![]()




අම්මපා මෙහෙව් ගැනුන්ටනේ මුන් ආයේ එන්න කියලා ෆ්‍රී ට්‍රිප් දෙන්නෙ. රටේ වගකිව යුතු උන් අයාලටමයි.බින්දු;16578121 said:![]()
නයෝමි කෝල්මන් මහෝපාසිකාව පසුගිය වර ශ්‍රී ලංකා සංචාරයේදී සෝවාන් ඵලයට පත් වූ අවස්ථාව.
සැබෑ බොදු බැතිමතුන් වන ඔබටත් මල් ආසන උඩට නැඟ භාවනා කිරීමෙන් උතුම් වූ නිර්වාණ මාර්ගයට පිවිසිය හැකිය


අම්මපා මෙහෙව් ගැනුන්ටනේ මුන් ආයේ එන්න කියලා ෆ්‍රී ට්‍රිප් දෙන්නෙ. රටේ වගකිව යුතු උන් අයාලටමයි.![]()

උන්ට චන්දේ දෙන, උන්ව අනුමත කරන මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන සෙට් එක වගේ බුවාලා රටේ බහුතරයක් ඉන්නකොට උන් අයාලේ යන එක අහන්නත් දෙයක් ද 
