මැයි දවසේ දෙමලට ගිය බණ්ඩාරවෙල

Sinhala King

Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මැයි දවසේ දෙමලට ගිය බණ්ඩාරවෙල

    බණ්ඩාරවෙල යනු සිහල බහුතරයක් ඇති ප්‍රදේශයකි. එනමුදු අවට වතුවල දෙමල පිරිස් බහුලව වෙසෙති. ලංකා වතු කම්කරු කොංග්‍රසයේ මැයි රැළිය අද දින බණ්ඩාරවෙල නගර මධ්‍යයේ පැවැත්වේ. ගැටලුව නම් එය නොවේ මැයි රැලිය පැවැත්වීමට ක්‍රීඩාපිටියක් වැනි තැනක් යොදා ගැනීම වෙනුවට බදුල්ල‍ – කොළඹ ප්‍රධාන මාර්ගය හරස් වෙන සේ ස්ටේජ් ගැසීමයි.
    ඊයේ දිනයේද නගරයේ ගමණාගමනයට බාදාවෙන අයුරින් මෙම වේදිකාව ඉදිකිරිමේ කටයුකතු කෙරුණද කොන්ද පණනැති බණ්ඩාරවෙල නගරාධිපති වරයා හෝ පොලීසිය මේ පිළිබද ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත.
     
    Last edited:
    • Like
    Reactions: Shadow.Walker

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    Ubalata jathiwadaya avussannathuwa ninda yanne nadda bola.

    බලපං මම මේකෙ දෙමලුන්ට බැනලා තියනවද කියලා. මම කොන්ද පණනෑ කියල තියන්නේ සිංහලයෙක් වෙන බණ්ඩාරවෙල නගරාධිපතිට. මේවගේ දෙයක් පාර ඇහිරෙන්නේ නැති වෙන්න නගරසභා ක්‍රීඩා පිටියට යොමු කරන්න තරම් හයියක් ඌට නැති වුනා.
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    මැයි දවසේ දෙමලට ගිය... 05-01-2014 01:56 PM etakota colombo wahala race peddata kamak ne mulu ratatama kela wena widiyata

    මොකෙකුටදෝ රිදිලා:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    දෙමලු කඳු රටෙන් ඉවත් කරලා හම්බයන් ඉන්න පුත්තලම,හම්බන්තොට සහ නැගෙනහිර පදිංචි කරන්න තියෙන්නේ.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    දෙමලු කඳු රටෙන් ඉවත් කරලා හම්බයන් ඉන්න පුත්තලම,හම්බන්තොට සහ නැගෙනහිර පදිංචි කරන්න තියෙන්නේ.

    etha kota kauda bola the wathuwala wadakarrne......

    sinhalunda the kadanne????