New Aircraft - Airbus A350XWB - අළුත් ප්ලේන්

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    New Aircraft - Airbus A350XWB - අළුත් ප්ලේන්

    අදත් ගෙනාවා අලුත් ප්ලේන් එකක්..
    මේකේ දෙවනි ටෙස්ට් ෆ්ලයිට් එක ගැන කලින් ත්රෙඩ් එකක දැම්මා...
    අද බලමු මොකද්ද මෙකේ විශේෂත්වය කියලා...

    Manufacturer : AIRBUS
    Model: A350XWB

    මෙන්න මේක තමා භාණ්ඩේ...




    a350xwb.png


    කොහොමද පෙනුම...:shocked:
    2015 වසරේ අග හෝ 2016 වසරේ මුල සිට අපේ අයටත් මේ ප්ලේන් එකේ යන්න පුලුවනි.

    හරි එහෙනම් වැඩේට බහිමු

    Make : Airbus
    Model : A350XWB

    මෙකේ වර්ශන්ස් තුනක් තියනවා
    පිටත පෙනුම හැම එක උනාට මේ තුනේම එක එක වෙනස් කම් තියනවා
    උදා: ආසන ගනන, දිග, පලල වගේ එවා

    1. A350-1000
    2. A350-900 (මේ ජාතියෙ එව්වා තමා අපිට ගේන්න යන්නේ...)
    3. A350-800


    dd9b7e811c.jpg



    එයාර්බස් සමාගමේ අලුත්ම නිර්මාණය තමා මේ එයාර්බස් ඒ-350 ගුවන් යානය..
    දැනට අවසන් පරීක්ශන මට්ටමේ තිබුනට මේ අවුරුද්දේ අග වෙනකොට සාමාන්ය ගුවන්ගමන් සඳහා යොදවන්න හිතන් ඉන්නේ.. පලවෙනි ප්ලේන් එක අරගෙන තියෙන්නේ “කටාර් එයාර්වේස්” ගුවන් සමාගම.


    Intelligent Airframe and Innovative Fuselage

    දැනට ලෝකයේ භාවිතා කරන ගුවන් යානා එක්ක සංසන්දනය කරනකොට කාර්යක්ශමතාවය අතින් ඉහලම තැන ගන්න මෙම ගුවන් යානයට පුලුවණි.
    ඊට හේතුවනම්, මෙහි බඳ කොටස එහෙමත් නැතිනම් "ෆියුසලාජ්" එක සඳහා යොදාගෙන තිබෙන්නේ ප්ලාස්ටික් මිශ්රිත කාබන්ෆයිබර් සහ විශේෂයෙන් වැඩිදියුණු කරන ලද බර අඩු ලෝහ වීමයි.
    එ වගේම මෙහි තවත් විශේෂත්වය වන්නේ බොහෝ වෙනත් ගුවන්යානාවලින් වෙනස්ව 4-පැනල් කන්සෙප්ට් එකට අනුව බඳ කොටස නිර්මාණය කරලා තිබීමයි.


    c79fe12c4d.jpeg



    පින්තූර ටිකක් බලලම එමු


    520x293_1342389600_A350_XWB-MSN1_FAL_section_11_transfer.jpg

    520x293_1336341600_A350XWB-MSN1_-_HH_-_S13_14_Beluga.jpg

    520x293_1333576800_A350_XWB_FAL_Start_2.JPG

    520x293_1318802400_A350XWB-MSN1_-_Getafe_-_Sec_19_17-10-2011_-__47.jpg





    Aerodynamics and wings

    ගුවන්යානයක වැදගත්ම කොටසක් තමා තටු එහෙමත් නැතිනම් වින්ග්ස්.. මේ ප්ලේන් එකේ තටු අනික් ගුවන්යානාවලට වඩා වෙනස්කම් ගොඩකින් යුක්තව නිර්මාණය කර තිබෙනවා.. එමගින් ගුවන්යානයට අඩු වේගයෙන් ගමන් කරන අවස්තාවලදි ඉතාමත් කාර්යක්ශම අයුරින් ඉන්ධන දහනයට හැකිවෙනවා.


    A350XWB_wing_5.jpg




    දිග මීටර් 32ක් සහ මීටර් 6ක් පලල තටු වල විශේෂත්වය වන්නේ සිවිල් ගුවන්ගමන් වලට දැනට යොදාගෙන ඇති කාබන්ෆයිබර් යොදාගෙන නිපදවූ විශාලම සහ ප්රථම ගුවන්යානා කොටස වීමයි.



    Image_41.png


    203fba32bf.png





    The application of state-of-the-art aerodynamics will make the aircraft faster, more efficient and quieter, especially as a result of its advanced wings.
    The wing design includes several streamlined features. Among these are droop-nose leading edge devices and new adaptive dropped-hinge flaps, which increase the plane’s efficiency at low speeds.
    To improve high-speed performance, the A350 XWB can deflect its wing flaps both symmetrically and asymmetrically, optimising the wing profile and granting better control of loads along the wing.



    Flight Deck


    cockpit-day.jpg




    වෙනත් එයාර්බස් ගුවන්යානාවලට වඩා වැඩි වෙනසක් නොවන ලෙස නිර්මාණය කර ඇති මෙහි ඉතා විශාල ඩිස්ප්ලේ 6ක් මගින් ගුවන් නියමුවන්ට අවශ්ය තොරතුරු සපයනු ඇත.



    නැගලම බලමුද? :)
    Click For 360 View





    Engines


    ගුවන්යානා එන්ජින් නිෂ්පාදනයේ අංක එකේ ඉන්න රෝල්ස් රොයිස් සමාගම විසින් නිෂ්පාදනය කරන Rolls-Royce Trent XWB එන්ජින් දෙකකින් තමා මෙම ගුවන්යානයට අවශ්ය බලය සපයන්නේ..

    f0de3cbabd.jpg


    800x600_1316124000_A350XWB-Toulouse_FTB_engine_delivery_to_airbus.JPG



    දැනට ගුවනේ තියන කාර්යක්ශමතාවයෙන් වැඩිම එන්ජිම මේකලු.
    සුද්දා මෙන්න මෙහෙමයි ඕක ගැන කියන්නේ..:rolleyes:


    The Rolls-Royce Trent XWB is world's most efficient aero engine flying today.

    This lightweight, three-shaft powerplant – the latest member of Rolls-Royce's Trent family – is produced using advanced manufacturing techniques, resulting in a lighter, more capable and efficient engine. It features advanced materials, coatings, engine architecture, and cooling technologies – including a third-generation low-speed fan and contra-rotation operation.
    With a single engine type for the complete A350 XWB jetliner family, the Trent XWB provides commonality across the product line – at thrust ratings of up to 97,000 lb. Additional benefits include module weight savings of 15 per cent, along aerodynamic efficiency improvements through the use of compressor blisk (bladed disk) technology.

    Trent_XWB_on_A380_close_up.jpg





    Passenger Cabin

    Business Class


    4b0311cea4.jpg



    Economy Class

    7c556f76c8.jpg



    අපි තව පින්තූර ට්කක් බලමු



    59d3d6e9ba.jpg


    411e83616f.jpg


    8e9400d6a6.jpg


    0c8ea7a0b5.jpg
    bd3cb06d05.jpg
    656f6ab0fa.jpg


    55e176aa26.jpg




    කොහෙන්වත් ඉස්සුවේ නැත...
    මහන්සියට සලකා ගියාට කමක් නැත...
    :):):)


    .........................................................
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    එළ එළ ලොක්කා. නියම ත්‍රෙඩ් එක. අද මම ග්ලෝබ් මාස්ටර් එකක් දැක්කා. මගේ කාමරේ උඩින් ගියේ. කිසිම සද්දක් නෑ. අම්මෝ සයිස් එක. ෆොටෝ එකක් ගන්න තමයි බැරි උනේ :(
     
    • Like
    Reactions: rashee_irosh