අපට ජීවිතෙයේදී මිනිසුන් මුන ගෑසෙන්නේ යම්

assandamali123

Junior member
  • Nov 18, 2012
    93
    3
    8
    අපට ජීවිතෙයේදී මිනිසුන් මුන ගෑසෙන්නේ යම්

    අපට ජීවිතෙයේදී මිනිසුන් මුන ගෑසෙන්නේ යම්කිසි හෙතුවක් නිසද?නෑති නම් අහම්බයකින්ද?
     

    sadahamsisila

    Member
    Jan 12, 2014
    9
    1
    0
    සමහර අය මුණ ගැහෙන්නේ අහම්බෙන්. නමුත් සමහර අය ආත්ම ගානක් තිස්සේ පතාගෙන එනවා මුණගැහෙන්න කියලා. හරියට යශෝධරා දේවියයි සිද්ධාර්ථ කුමාරයයි වගේ. සමහර වෙලාවට මිනිසුන් මුණගැහෙන්නේ ආදරය හේතු කරගෙන. සමහර වෙලාවට වෛරය හේතු කරගෙන. හරියට බුදුහාමුදුරුවොයි දෙව්දත්තුයි වගේ.