අනේ උදවු කරන්න. උදේ නැගිටිනකොටම ඇඟට පන නෑ. බඩත් පුරෝ දාලා වගේ. කම්මැලී, නිදිත් මතයි.... ටොයිලටුත් ගියා 3න් පාරක්.. උදේට කෑවේ පොඩ්ඩයි. කන්න පිරියක් නැහැ. උණ ගතියක් ආවා ලාවට. පස්සේ පැන්ඩෝල් 2ක් ගැහුවා. උණ නම් බැස්සා.... එයේ රෑ යස අගේට් හිටිය මට මෙහෙම වෙන්න හේතුව මොකද්ද.... 





Na ban... kate thibbe na ada Opiz yanna one nisa



මැදපෙරේදිග පැත්තෙ උන් එක්ක සම්බන්ධයක් තියෙනවද 


