yamaha tricker බයික් එක කොහොමද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    yamaha tricker බයික් එක කොහොමද

    yamaha tricker බයික් එක හොදයි ද,
    පාට්ස් එහම ලංකාවේ ගන්න පුළුවන් ද.
    මොනවාද බයික් එකේ එන ලෙඩ.
    හොදම තත්වයේ එකක් කියද යන්නේ,
    තෙල් කොච්චර කරනවාද,

    දන්න අය විස්තරයක් දානවද

    05_yamaha-tricker-12b-2.jpg

    bump එකක් හරි දාලා යන්න හොදේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    තොට මොන ට්‍රිකර් ද ඩෝ..... ඔය තියෙන ලෑලි සීට් පල්සරෙත් එක්ක සරුංගලේ පැදපන්...... :P :lol:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    yamaha tricker බයික් එක හොදයි ද,
    පාට්ස් එහම ලංකාවේ ගන්න පුළුවන් ද.
    මොනවාද බයික් එකේ එන ලෙඩ.
    හොදම තත්වයේ එකක් කියද යන්නේ,
    තෙල් කොච්චර කරනවාද,

    දන්න අය විස්තරයක් දානවද

    05_yamaha-tricker-12b-2.jpg

    bump එකක් හරි දාලා යන්න හොදේ

    බඩු හොඳයි..

    අමතර කොටස් එළියේ හොයාගන්න නැහැ

    අමතර කොටස් යමහා කොම්පැනියෙන් ගෙන්නගන්න පුළුවන් එත් පට්ට ගානක්

    උදා ඉස්ටටර් මෝටරයක් 75 000ක් පමණ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    මාත් එක්ක race යන්න බැරි නිසා රිදිලා :lol:

    :lol: 135 ලෑලි සීට් එකක් එක්ක 150 පල්සර් එකක් ගේමක් නෑ.... උඹ දින්නොත් දිනන්නේ, බර අඩු නිසා...... :P

    මාත් එක්කත් රේසින් පාරක් දාන්න වරෙන්න්කෝ..:(:(

    :rofl: ලෑලි සීට් එක්ක රේස් යන්න එපා බං.... උඹේ පල්සරේටත් ලැජ්ජාවක්...... :rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එක ගැනනම් දන්නෑ මචෝ දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙයි :) පාරෙනම් යනව ඔය මොඩ්ල් එක.ඒත් ජපන් හින්ද ස්පෙයාපාර්ට්ස් ගැනත් සැලකිලිම්ත් වෙන්න :dull: නැත්නම් ගත්ත වගේ නෙමේ එපා වෙයි මෙන්ටේන් කරන්න ගියාම :oo:
     
    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    Mage tvs apache eke chain eka lock eka kedila mulu chain ekama danna una ban. Owata keli thiyeda kiyala blala ganin. Netham hena rasthiyaduwa.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol: 135 ලෑලි සීට් එකක් එක්ක 150 පල්සර් එකක් ගේමක් නෑ.... උඹ දින්නොත් දිනන්නේ, බර අඩු නිසා...... :P

    :rofl: ලෑලි සීට් එක්ක රේස් යන්න එපා බං.... උඹේ පල්සරේටත් ලැජ්ජාවක්...... :rofl:

    උඹේ බස් එකයි මගේ BMX එකයි රේස් එකක් යමුද :cool:
     
    • Like
    Reactions: agrmrs

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    :lol: 135 ලෑලි සීට් එකක් එක්ක 150 පල්සර් එකක් ගේමක් නෑ.... උඹ දින්නොත් දිනන්නේ, බර අඩු නිසා...... :P

    :rofl: ලෑලි සීට් එක්ක රේස් යන්න එපා බං.... උඹේ පල්සරේටත් ලැජ්ජාවක්...... :rofl:

    මාමාට රිදිලා, එන්නකෝ race එකක් යන්න
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    බයික් එක ගැනනම් දන්නෑ මචෝ දන්න කෙනෙක් හෙල්ප් එකක් දෙයි :)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    උබට මොන ට්‍රේල් බයික්ද බං
    පල්සරේ විකුනලා රෝස පාට ස්කුටරයක් ගනිං
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    පල්සරේ විකුනලා රෝස පාට ස්කුටරයක් ගනිං

    උබට මොන ට්‍රේල් බයික්ද බං
    පල්සරේ විකුනලා රෝස පාට ස්කුටරයක් ගනිං

    ස්කුටර් පදින උන්ට රිදිලා, japan bike එකක් අරන් නියම සිoහලයෙක් වෙයන්.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    XT250cc bike eke ennet oya engimama tamai machan.. engine badu nam tiyanava.. body parts tamai adu.. Speed malli me bike ekak sahena kaalayak padda... porata lokuuuu experience ekak personally tiyanava machan ugenut ahanna..

    kettu kenekta maru bike eka.. habai lokuuu pickup ekak naha.. normal... bike eka bara adui. petrol karanava around 35km/l kelagena giyat.
     
    thanks bro