ලොව පළමු ස්මාර්ට් Earphone ය
ස්මාට්ෆෝන්, ස්මාට් වොච් ආදී වශයෙන් සෑම දෙයම ස්මාට් වන ලෝකයක ඔබගේ හෙඩ්ෆෝන් යුවළ පමණක් ස්මාට් නොවී තිබීම තේරුමක් නොමැත.
’World’s first wireless smart in-ear headphones’ලෙසින් නිෂ්පාදකයන් විසින් හඳුන්වාදෙන මෙම හෙඩ්ෆෝන් උපාංගය සැබවින්ම එම නිර්වචනයට ගැළපෙයි.
මෙය ඔබට Bluetooth සම්බන්ධතාව හරහා රැහැන් රහිතව නොනවත්වා සංගීතය රස විඳීමට ඉඩ සලසාදෙන සාමාන්‍ය හෙඩ්ෆෝන් යුවළක් ලෙස භාවිත කළ හැක.
කෙසේ වුවත් වෙනත් හෙඩ්ෆෝන්වලින් මෙය වෙනස්වන්නේ ඔබට මෙහි ඇති 4GB ධාරිතාවේ ඔබ කැමති ගීත තැන්පත් හැකිවීම නිසාවෙනි.
එනම් ඔබට ස්මාට්ෆෝනයක් හෝ වෙනත් එවැනි කිසිදු උපකරණයක් මෙම ස්මාට් හෙඩ්ෆෝන් සමගින් භාවිත කිරීමට අවැසි නොවේ.
‘තෙතමනයට, කම්පනයට ඔරොත්තු දෙන මෙම ස්මාට් හෙඩ්ෆෝන් යුවළේ හැකියාවන් මෙතෙකින් නිම නොවේ.
මෙහි ඔබ ඇවිදින වේගය, පියවර ප්‍රමාණය, ගුරුත්වය, දුර, වේලාව වැනි සාධක මෙන්ම ඔබගේ හෘද ස්පන්දනය, ශරීර උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වැනි ජීව සාධකද මනින
සංවේදක ඇතුළත්ව තිබේ.
කාටහරි ගන්න ඕනි වගේ නම් මෙතන කොටල official site 1ට යන්න.

Last edited: