අනිවා අපිට අර දවස් වල පොඩි ප්‍රශ්න වගයක් අවා එකයි මචෝ එහෙම කිවේ
අපි මරගත්තත් පිට් එකටනේ එක්කෙනෙක් ඇවිත් පොඩි සද්දයක් දාලා ගියා එකයි![]()
, කව්ද බන් සද්දෙ දැම්ම එකා .. අනේ අපි නම් අහිංසකයි හොඳේ ... ඇල්වතුරත් නිවල බොන්නෙ ...දත් කිඹුල අයිය නම් රටක් වටී
අනිත් කෙනා ගැන නම් වැඩිය දන්නෙ නැත .. ලෝකම් කරල ඉවර උනාම එයා ගැන කියන්නම්
එයත් රටටම වටී ළඟදීම .. 
සබද අපි කදු නොවෙමු- උනුන් පරයා නැගෙන
සුනිල දිය දහර වෙමු- එකම ගගකට වැටෙන..........



budu amme... aaye bonawa thiya, bona thanakawath inne naයාළුවා;16647643 said:මේ අද පික් එකක්![]()
ප්‍රශ්නය - මේව බොන එක සෞඛ්‍යයට අහිතකරද?
![]()
![]()
mata nam epaaaama una ban..
ඔහොම තමා ප්ලැට් වෙලා ටික දවසක් යනකන් කියන්නෙbudu amme... aaye bonawa thiya, bona thanakawath inne namata nam epaaaama una ban..
![]()


ඔහොම තමා ප්ලැට් වෙලා ටික දවසක් යනකන් කියන්නෙබොන සහ බොන්න අනුබල දෙන උන්ට ඉක්මනින් පරලෝ සැපත් වීමට වීසා ලැබේවා.

