මුස්තාපා පැටියා ලොව එළිය දකී!!
අපේ ආදරණීය සස්ලිට් සහෘදයා, මුස්තාපා නමින් එළකිරියේ චිරප්‍රකට, එළකිරි රේඩියෝවෙන් ඔබේ රස මං හෙළිපෙහෙළි කළ සුන්දර මනුස්සයා මීට මද මොහොතකට පෙර පිය පදවියෙන් පිදුම් ලැබූ බව සකල එළකිරි වාසීන් වෙත හෘදවිදාරණ ප්‍රීතියෙන් යුක්තව දැණුම් දෙමි.
අළුත උපන්, මෙලොව සුවද ඉව කරන අපේ සස්ලිට් පුතු පැට්ටාට නිදුක් නිරෝගී චිරජීවනය ද, සස්ලිට් දෙමහල්ලන්ට උණුසුම් සුබ පැතුම් ද එක් කරමු.

[FONT="]මේ අලුතින් ඉපැදී මෙලොව රුව ගුන ඉව කරන නව ජීවියාට කෙරෙන ආසිරි යාගයයි............[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
Last edited: