සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිට&
සිසුවියන් මුදාහැරීමට නම් අත්අඩංගුවේ සිටින ත්‍රස්‌තයන් නිදහස් කරන්නැයි ඛෝතෝ හාරම් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප වෙයි
අත්අඩංගුවේ පසුවන නයිජීරියානු පාසල් සිසුවියන් සියලු දෙනාට ඛෝකෝ හාරම් සංවිධානය විසින් ඉස්‌ලාම් ධර්මය වැළඳ ගන්නා ලෙස නියෝග කර ඇත.
මෙම සිසුවියන් නිදහස් කිරීමට නම් සිරගෙවල්වල රඳවා ඇති ඛෝකෝ හාරම් ත්‍රස්‌තයන් මුදාහැරිය යුතු යෑයි ඛෝකෝ හාරම් නායකයා කළ නියෝගය නයිජීරියානු රජය ප්‍රතික්‍ෂේප කර තිබේ.
අත්අඩංගුවේ සිටින සිසුවියන්ගෙන් වැඩි දෙනා ඉස්‌ලාමීය ලබ්දිකයන් නොවේ. මේ අතර විශේෂ හමුදා කණ්‌ඩායම් දෙකක් මෙම සිසුවියන් මුදා ගැනීමේ මෙහෙයුමක් අරඹා ඇත.
[http://www.divaina.com/2014/05/14/forign05.html

ඌ එක්ක ඉන්ටර්විව් එකක් කරලා ඌ කියලා තියෙනවා ලෝකේ රොටියක් වගේ පැතලි තැටියක්. ලෝකේ බෝලයක් කියන්නේ බොරු කියලා 