මෙන්න තවත් සුපිරි සින්දුවක් Malata Bambareku Se - Spanish version

hashaz2012

Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    මෙන්න තවත් සුපිරි සින්දුවක් Malata Bambareku Se - Spanish version

    චකිතය cover version / Hotel California සිංහලෙන් ගැයූ, ඔයාල හැමෝගෙම ආදරය දිනාගත්තු අපේ මේ යාලුවෝ සෙට්එකෙන් මෙන්න තවත් සුපිරි ගායනයක්.

    මෙන්න තවත් සුපිරි සින්දුවක් Malata Bambareku Se - Spanish version




    මම Kiuwane දෙනවා කියලා අලුත් වැඩ ටිකක්
    හොදයිනම් සලකලා යන්න
    මම දැක්කා එක එක කස්ටිය මෙයාව අපි මාකර්ටින් කරනවා කියලා දාලා තියෙනවා ..මාර්කට් කරනවානම් ඊට වැඩ වැඩ තියෙනවා එක නිසා කියන්නනේ අහනවනම් අහන්න්න නැත්නම් නිකන් ඉන්න. මේ සෙට් එකේ තව Fun ඒවා තියෙනවා ඉවසන් ඉන්න දෙනවා කිඋවොත් දෙනාවම තමා kk




    හොදයිනම් අඩුම ගානේ Bump එකක් වත් දාලා යන්න අමතක කරන්න එපා ...


    බලපු නැති අයට මෙන්න පරණ Cover එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1614835



    Hashan Benadict

    Hello guys, First of all we would like to thank each and eveyone of you for viewing, commenting and sharing our videos throughout the social media. Considering the amount of requests for more songs we release this vides. Please note the lyrics sung in the video are just for fun and there is no intention of harassing, violating or insulting its original owner. Therfore once again please note that this is just for fun... Hope you would enjoy...!
     
    Last edited:

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    වෙන්න ඇති බන් මොකෝ කොකේ කරත්

    nevermind.PNG
     
    Last edited:

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    සමාවෙයන් මචං මෙහෙම කිඋවට උබ මොනවා කිඋවත් &#35

    සමාවෙයන් මචං මෙහෙම කිඋවට උබ මොනවා කිඋවත් මම මොනවා කිඋවත් වැඩක් නෑ අහන එකා අහයි

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    hashaz2012

    Active member
  • Jun 11, 2012
    177
    100
    43
    Sri Lanka
    :lol::lol::lol:
    puka nathuwama kade yanawa kiyanne mewwata thamai

    index.php


    :angry::angry::angry::angry::angry::angry::angry:

    මේක ලංකාවනේ බන් ඖලක් නෑ කවුරු හරි මොන දෙයක් කරනත් එක විවේචනය කරන්න 1000 ඉදි .මම කඩේ නෙමෙයි කොහේ ගියත් උබට පරශ්නයක් නැ නේ නේද.අනික යාලුවෙක්ට කඩේ ගියා කියලා පවකුත් නෑ නේද

     

    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63

    මම Kiuwane දෙනවා කියලා අලුත් වැඩ ටිකක්
    හොදයිනම් සලකලා යන්න
    මම දැක්කා එක එක කස්ටිය මෙයාව අපි මාකර්ටින් කරනවා කියලා දාලා තියෙනවා ..මාර්කට් කරනවානම් ඊට වැඩ වැඩ තියෙනවා එක නිසා කියන්නනේ අහනවනම් අහන්න්න නැත්නම් නිකන් ඉන්න. මේ සෙට් එකේ තව Fun ඒවා තියෙනවා ඉවසන් ඉන්න දෙනවා කිඋවොත් දෙනාවම තමා kk​








    Uba katha karanna igena ganin okkotoma kalin. apita oninan api ahanawa naththan nikan innawa . uba eka kiyala denna oni na . 4-
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    නියමයි බන් සනුක මු එහෙම හොද තැනකට එනවා ලන්කාවෙ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සමාවෙයන් මචං මෙහෙම කිඋවට උබ මොනවා කිඋවත් මම මොනවා කිඋවත් වැඩක් නෑ අහන එකා අහයි


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මෙහෙම කියනවටත් සමා වෙයන්.. මේවා බීපුවහම අපි කලේ ඉස්කොලේ යන කාලේ ට්‍රිප් ගියාම. පස්සේ කාලෙක තමා හිතෙන්නේ අදබාල බේබදු වැඩ කියලා