CLUB HAPPEN වෙන්නම් දිලිසෙන ගල් දෙකක් මැද්දේ...

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    150926_10151157953191755_576350024_n.jpg
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    71665_10151157956131755_1684439225_n.jpg


    ලෙස්බිය දමන්න..
    රහසේ රඟන්න ,, එන්න මගේ නංගී....


    ෆ" යන්න කියන්න.. ලොවටම ඇහෙන්න
    එන්න මගේ මල්ලි..ජික්කිය දමන්න
    නටන්න කරන්න.. එනන්න මංගේ නංගී..
    ක්ලබ් එක නම් රන් දෙරනේ..
    වැඩිවී ෆන් එක අරනේ..
    ලෝකය දකින්න. හැපනින් කරන්න
    එනන්න මංගේ නංගී..
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    eye raa parakku wela nidagana dan nagitte, nagittama gedara kanna mokut na pan peti dekak toast karan kiri ekakut hadan kana gaman lap eka dala Ek eka pattet awa. mwa dakkama kana wade pattakin tiyala wena wadak karanna hitune.
    10371697_714755128563735_6759284587891633871_n.jpg
    ubala mewata SL wala nikan inna denna epa anapalla...


    37064_10151194195076755_1088022554_n.jpg



    metananam pasal kalaye miturekut situnu bawa pene..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    37064_10151194195076755_1088022554_n.jpg


    ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
    එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
    මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
    සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ

    දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
    ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
    දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
    මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ

    සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
    මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
    අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
    අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට

    ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
    පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
    අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
    තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න

    මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
    කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
    නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
    කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ

    මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..

    කවි රස බලා ඔබලා හැමදෙන තුටු වෙන්න
    ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
    උස්සලා ඔබේ බ්ලොග් වල පළ නොකරන්න
    චතුපැටියා හදපු කවි බව සලකන්න


    2n8tu74.jpg


     
    • Like
    Reactions: MorningAfterDark

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    37064_10151194195076755_1088022554_n.jpg


    ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
    එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
    මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
    සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ

    දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
    ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
    දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
    මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ

    සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
    මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
    අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
    අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට

    ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
    පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
    අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
    තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න

    මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
    කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
    නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
    කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ

    මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..

    කවි රස බලා ඔබලා හැමදෙන තුටු වෙන්න
    ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
    උස්සලා ඔබේ බ්ලොග් වල පළ නොකරන්න
    චතුපැටියා හදපු කවි බව සලකන්න


    2n8tu74.jpg



    meka dan godak kalekata kalinuth dakka
    patta
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    71665_10151157956131755_1684439225_n.jpg


    ලෙස්බිය දමන්න..
    රහසේ රඟන්න ,, එන්න මගේ නංගී....


    ෆ" යන්න කියන්න.. ලොවටම ඇහෙන්න
    එන්න මගේ මල්ලි..ජික්කිය දමන්න
    නටන්න කරන්න.. එනන්න මංගේ නංගී..
    ක්ලබ් එක නම් රන් දෙරනේ..
    වැඩිවී ෆන් එක අරනේ..
    ලෝකය දකින්න. හැපනින් කරන්න
    එනන්න මංගේ නංගී..


    ලොල් :rofl::rofl: ඇඩෙනවා සිංහලු
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    37064_10151194195076755_1088022554_n.jpg



    ෆාඩෝ හැමර් වල නැග ගෙන මේ ඇත්තෝ
    එනවා මහ ජාමේ කෙල්ලන් කර ඉත්තෝ
    මොණර කොල අතින් අරගෙන මේ මුත්තෝ
    සියුමැලි කැකුළු මල් තලනවා මේ ඇත්තෝ

    දානවා දඟර එහෙ මෙහෙ අහුමුළු ගනේ
    ගන්නවා දොට්ට විලිබිය කිසිකම් නැහැනේ
    දෙතොලත් තෙම තෙමා ගන්නා මඳු පානේ
    මුන් ඇඟ විකුණනවා නෙවැ මහ රෑ ගනේ

    සියුමැලි සුවද පිරි පොඩි කෙළි පැංචන්ට
    මුන් කෙල හලනවා අද පන්නා ගෙන යන්ට
    අහුවුනොතින් නඟේ නුඹ මේ බල්ලන්ට
    අහවල් එකේ කිසිවක් නැති වෙයි ගන්ට

    ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
    පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
    අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
    තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න

    මහා රෑ පුරා කල්බ් වල ඇඟ විකුණන්නේ
    කෙල්ලෙක් රැකිය යුතු දෙය නැත රැක ගන්නේ
    නොහැගෙන නිසයි මල්ලියේ මම විමසන්නේ
    කෙහොමැයි කෙලි පැටව් පතිකුලයට යන්නේ

    මේ සියල්ල මාගේ සවයං නිර්මාණ බව කරුණාවෙන් සලකන්න..

    කවි රස බලා ඔබලා හැමදෙන තුටු වෙන්න
    ගුණ දොස් ඇතොත් පෙරලා මට පවසන්න
    උස්සලා ඔබේ බ්ලොග් වල පළ නොකරන්න
    චතුපැටියා හදපු කවි බව සලකන්න


    2n8tu74.jpg


    එල එල චතු පැටිය KAරි හැලෙන්න දීලා තියෙනවා..:lol::lol::lol:
    මේකේ මම ආසම කවියක් ත්යෙනවා
    ------------------------------------------
    ආසයි නුබේ ඔය සිනහව දැක ගන්න
    පොඩි දුව අද හවස ගම රට වෙත් එන්න
    අම්මේ අඳ නයිට් මට බැරි වෙයි එන්න
    තියෙනවා රෑට ලොකු එකෙකුට අල්ලන්න
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    71665_10151157956131755_1684439225_n.jpg


    ලෙස්බිය දමන්න..
    රහසේ රඟන්න ,, එන්න මගේ නංගී....


    ෆ" යන්න කියන්න.. ලොවටම ඇහෙන්න
    එන්න මගේ මල්ලි..ජික්කිය දමන්න
    නටන්න කරන්න.. එනන්න මංගේ නංගී..
    ක්ලබ් එක නම් රන් දෙරනේ..
    වැඩිවී ෆන් එක අරනේ..
    ලෝකය දකින්න. හැපනින් කරන්න
    එනන්න මංගේ නංගී..
    epic ooi :lol: :lol: :lol:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා..
    කවෘරුත් දැන්මේ නයිට් ක්ලබ් වලට බලෙන් යන්නෙ නෑ..
    ගොඩ්ක කෙල්ලො කැමැත්තෙන් යන්න්නේ..
    එයාලට තියෙන්නෙ ෆන්කි අවශ්‍යතාවයන්..
    අනික තමයි..ඉන්න සමස්ථයක් කෙල්ලො කඩාගෙන ඉන්නේ..
    මේකට ක්ලබ් වල උන්ට දොස් කියලා වැඩක් නෑ..
    මේ සමාජ ක්‍රමය තුල, දැන් වෙලා තියෙන්නේ
    චිච්චිය විකුනල හරි බඩ වියත රැක ගන්න..
    ඒකට අදාල දේ ගෑණු කරනවා.. මම මේ මේවා දැම්මේ
    ක්ලබ් යන අයට නෙමේ.. මම මේක දැම්මේ..
    අපේ රටේ ඉන්නවානේ.. ක්ලබ් යන්නේ නැති.. ඔයා
    රටේ තතවේ මහන්තත්වෙ තියාගෙන, දොරමඩලාව බලගෙන
    අපේ ලංකාවෙ සංස්කෘතියට දුක පීගෙන කට්ටියක්..
    අන්න ඒ අයට අවබෝධය ගන්න.. අපේ රට තවදුරටත්..
    එහෙම රැකිච්ච රටක් නෙම.. අන්තිම පච්ච පී වෙලා තියෙන්නේ සදාචාරේ..
    අනික මේ දාපු එක්කවත්, කැරොකේ" කලබ් නෙමේ..
    ඒවයෙනේ පිටින් ගේන්නේ, කෙල්ලො. මේ කෙල්ලො කැමැත්තේම යන්නේ
    ෆන් එක ගන්න..