-----TRUTH-----ANITHYA---DUKKA----ANATHMA
මටත් ඔය දේවල් තේරෙනවා සහෝ දුක කියන දේ ගැන තමයි
තවම ලොකු වැටහීමක් නැත්තේ අනික් දෙක ගැන සුළු අවබෝදයක් තියෙනවා

-----TRUTH-----ANITHYA---DUKKA----ANATHMA

එක වෙලා තියෙන්නේ නිර්වාණයේ ඇති සැපයaththatama matanam man ganama lajjai aiya
anemanda ithin kolu kale owa terenne nalune
katawath hiri harayak nathuwa innawa api
eth me dewal atha harinna sudanam na kawruth![]()


මටත් ඔය දේවල් තේරෙනවා සහෝ දුක කියන දේ ගැන තමයි
තවම ලොකු වැටහීමක් නැත්තේ අනික් දෙක ගැන සුළු අවබෝදයක් තියෙනවා![]()
වෛරයක් නෑ යාලු....![]()
![]()
මවන්න බෑ කියල ඔප්පු කරන්න කිව්වනේ උඹ... ඉතින් ඕව ඔප්පු කරන්න ඕනේ නෑ නේ... මවන්න පටන් ගත්ත කෙනාම බොරුවක් කියල ඔප්පු කරන්න පුලුවන්නම්.... එකයි මම මෙන්න මේ.....
කිව්වේ....

යාලුවා මම ඔබට කියන්නේ ඔයාට කැමති නම්
ධහම් පොත් කියවල බලන්න මම බල කරන්නේ නෑ
අකමැති නම් නිකන් ඉන්න බුදු රජාණන් වහන්සේ කියුවෙත් එන්න දර්මය
දකින්න කියලනේ![]()
වලි නෙමේ. 

මම සැක කරපු දේවල් තහවුරු උනා ඔයාලගෙ අදහස් වලින්. 
උබලගෙ ආගමට අනූව උබල මරුනහම දෙයියො ඇවිත් උබලගෙ ආත්මෙ ගැන තීරණය කරනව නෙ හොද වැඩ කරල තියනව නම් ස්වර්ගස්ථ වෙනව..
නරක වැඩ නම් පොඩි කාලෙකට ආපයට යනව දඩුවම් විදල එන්න..
දිව්‍යලෝකෙ උබල ඉන්න ඕන එතකොට ලෝක අවසානය වෙනකන්..
ලෝක අවසානය ආපුවාම මැරිච්ච මිනිස්සු සේරම මල උන් ගෙන් නැගිටිනව..
ඊට පස්සෙ ආත්මෙ ආයෙ බොඩි වලට යනව ඊට පස්සෙ දෙවියො ඇවිත් තමයි උබල ගැන තීරණයක් ගන්නෙ එහෙම නැගිට්ටාම නේද ?

එහෙම අහගන ඉන්න එකෙක් හම්බුනාම කියල දෙන්න 

යාළුවා;16678857 said:හරි මේක පවක් නෙමේ කියල කියමුකො. මම අහන්නෙ පොදු දේ. දැන් අපේ අය මැරිච්ච උන් අරන් ඇවිත් නෙමේනෙ කන්නෙ. මස් කඩෙන් ගන්නෙ.. ඒවා සේරම මරණ උන්. උන්ව මරන්නේ මිනිස්සු.
ඇයි මරන්නෙ.. අපිට කන්න. ඉතින් අපි නොකෑවොත් උන්ව මරනවද නිකන්. නෑනෙ
දැන් පව් නේද?
මම ඔය නිකරුණේ සත්තු මරල විසික් කරන ගොබ්බයො ගැන නෙමේ කතා කළේ![]()
--DUKA ----For a example----Oyage Mother , Father, kavadha hari marenava. Vayasata gihilla or Ledak hadila or accident ekakin. OYATA DUKA NATHDHA ? Meya ANITHYA nisa hata ganna DUKE eka avsthavaki.

terenawa oya kiyana deඑක වෙලා තියෙන්නේ නිර්වාණයේ ඇති සැපය
මිනිස්සු තේරුම් ගන්න උත්සහ කරන්නේ නෑ
හැමෝම හිතන් ඉන්නේ මේක තමයි සැප කියලා
(ඔය කියුවට මමත් ලොකුවට දන්නේ නෑ)
![]()




මටත් මහා ලොකුවට තේරෙන්නේ නෑterenawa oya kiyana de
siyalu de nasena suluya
meka tama terum aran nathi eka tama wade![]()

විද්‍යාව කියන්නෙ භෞතිකමය කාරනාවක් ආගම් කියන්නෙ ආධ්‍යාත්මික කාරනාවක්, ඔය දෙක එකට සන්සන්දයන කරන්නෙ කිරෙන් බාල වුන උදවිය.. විද්‍යාව ඔය කියන යුග තුන අද වුනත් හෙට වුනත් බොරු කියල විද්‍යාවෙන් ඔප්පුවෙන්න පුලුවන්. එතකොට මොකද කරන්නෙ? විද්‍යාව කියන්නෙ නොමේරු ලදරුවෙක් වගේ දෙයක්. එකෙන් ඔප්පු කරන්න තහවුරු කරන්න බැරි දේවල් ඕන තරම් මේ ලෝකෙ තියෙනවමුලින්ම මං අහන්නං නේ
මට තියෙන ප්‍රශ්නෙ මේකයි...
ආදි සූපයේ ඉඳල පලවෙනි ගහේ කොලේ ඉඳල වාසිට්ඨයන්ට දේශනා කොරපු පෘථිවියේ ජීවයේ විකාශනය ඇතුලත් සූත්‍රයේ, ට්‍රියේසික්, ජුරාසික්, ක්‍රිටේශීය වගේ දැවැන්ත යුග තුනක් බුදු හාමුදුරුවන්ට මඟ හැරුනෙ ඇයි ?
මේ මහා භද්‍ර කල්පයේ පහල වෙච්චි කකුසඳ, කෝනාගම, කාශ්‍යප කියන බුදුන් වැඩහිටිය ඒ යුගයේ මිනිස් ෆොසිලයක් හෝ කුමනම හෝ මිනිස් අතකින් කල නිර්මාණයක් හමු නොවෙන්නෙ ඇයි ?
කකුසඳ කෝනාගම කාශ්ය කියන බුදු වරු මනුශ්‍යයින් නොවන වෙනත් ආකාරයක බුද්ධිමත් ජීවීන් පිරිසක්ද ?
ප. ලි. මේ ත්‍රෙඩ් එක මව් ගුණ මතක් කර දෙන ත්‍රෙඩ් එකක් නොවේයැයි පතමි..![]()
aniwa aniwa mchan math ehemaiමටත් මහා ලොකුවට තේරෙන්නේ නෑ
හෙමින් හෙමින් ටිකෙන් ටිකේ තේරුම් ගනිමින් මාත්
ඉන්නේ![]()

මටත් මහා ලොකුවට තේරෙන්නේ නෑ
හෙමින් හෙමින් ටිකෙන් ටිකේ තේරුම් ගනිමින් මාත්
ඉන්නේ![]()
aniwa aniwa mchan math ehemai![]()
යාළුවා;16679108 said:

සර්වබල දාරී දෙවියන් කියන්නෙ සමහරවිට අපි නොහඳුන ග්‍රහලෝකෙක ඉන්න අපිට වඩා දියුනු ජීවින් කොට්ධාශයක් කියල මම අහල තියෙනව.
කෝ නබි කව්ද දැකලා තියෙන්නේ. කුරානේ ලිව්වා කියනවා කොහේ හරි ඉන්න මෝල් වෙච්ච පොන්නයෙක් ලිව්වා වෙන්න බැරිද 
කිසිම වැදගත් කමක් තියෙනවද මොනාද ගන්න තියෙන හොද දේවල්.?? එකක් පෙන්නපන් ගන්න තියෙන හොද දේවල්. ඔක්කොම තියෙන්නේ මරන්නයි දුෂණය කරන එව්වයි පොඩි උන් කසාද බදින එව්වයි. එව්වා ආගම්ද
ඔබ මෙහෙම කාතරන්න ආපු එකම
ලොකු දෙයක් යාලුවා ඔයාට කිසියම් දෙයක්
අවබෝධ වුනා නම් මට ඒ ඇති![]()

යාළුවා;16679147 said:නෑ ඇත්තටම නොදන්න දේවල් ටිකක් ඔලුවට දාගත්ත. ඒකටම තමා ආවෙ.![]()

විද්‍යාව කියන්නෙ භෞතිකමය කාරනාවක් ආගම් කියන්නෙ ආධ්‍යාත්මික කාරනාවක්, ඔය දෙක එකට සන්සන්දයන කරන්නෙ කිරෙන් බාල වුන උදවිය.. විද්‍යාව ඔය කියන යුග තුන අද වුනත් හෙට වුනත් බොරු කියල විද්‍යාවෙන් ඔප්පුවෙන්න පුලුවන්. එතකොට මොකද කරන්නෙ? විද්‍යාව කියන්නෙ නොමේරු ලදරුවෙක් වගේ දෙයක්. එකෙන් ඔප්පු කරන්න තහවුරු කරන්න බැරි දේවල් ඕන තරම් මේ ලෝකෙ තියෙනව
ජයවේවාමගේ මතයට අනුව මිනිස් පරිනාමය ස්වභාවිකව ඉබේ සිදුවුන දෙයක් නෙමෙයි. එය කවුරුන් හෝ විසින් කෘතීමව ඇති කරන ලද්දක්. වඳුරට වඩා පරණ කිඹුල ඉබ්බා වගෙ සත්තු කොච්චර ඉන්නවද? එතකොට උන් ඉතිරිවෙලා වඳුරව විතරක්ම පරිණාමය වුනේ? මේක සනාථ කරන්න මේ කාරනාව විතරක් ඇති.එහෙනං කියවල බලන්නදීඝ නිකාය, අග්ගඥ්ඥ සූත්‍රය.. ඒ සූත්‍රයට අනුව ගත්තාම මිනිසා පරිණාමය ආරම්භ වෙලා තියෙන්නෙ පොලොවෙ ඇතිවුනු අලුතමයි.. ඒකට අනුව ඩයිනෝසරයන්ටත් පෙර ඉඳන් මිනිසුන් පැවත එන්න ඕනෙ.. මිනිසා පරිණාමය වීමෙදි ලිංගබේදයක් නැති සතෙක් විදිහට ඉඳල ස්ත්‍රී පුරුෂ දක්වා බෙදීම ගැන හිටං සඳහන් කරල තියෙනව.. භාශාව මුල්ම වචන ඇතිවුනු හැටි ගැන පවා (ඇත්තටම වචන නෙමේ සංකල්ප විදිහට ගන්න ඕනෙ) සඳහන් කරල තියෙනව.. මුලින්ම හොරකම බොරුව ඇතිවුනු හැටි, කම්මැලි කම නිසා එක පාර වැඩියෙන් ගොඩගහගැනීම ඇතිවුනු හැටි, ගෙවල් හදන්න පටං ගත්ත හැටි, රජවරු පත්කරගත්තු හැටි ගැන පවා සඳහන් වෙනව.. මිනිස්සු ආහාරයට ගත්තු ආහාර කාලෙන් කාලෙට නැතිවීම හා ආදේශක ලැබීම ගැන හිටං සඳහන් වෙනව. එච්චර දේවල් සඳහන් වෙන දේශනාවෙ අවුරුදු මිලියන ගානක් පොලොවෙ ආධිපත්‍යය පතුරුවපු ඩයිනෝසරයන් හිටිය යුග තුනේ මිනිස්සු මොනාද කලේ, මිනිස්සු ඒ කාලෙ වෙද්දි වඳ වෙලා ගිහිං නැවත බිහිවුනාද කියලවත් කිසිම සඳහනක් නෑ..
මට නං මේකෙන් තේරෙන්නෙ එකම එක දෙයයි.. බුදු හාමුදුරුවො කියන්නෙ අසීමිතව තුන්කල් දක්නා මාවල් කොමික්ස් වල තියෙන ජාතියෙ සුපිරි බලයන්ගෙන් හෙබි සුපර් මෑන් කෙනෙක් නෙමේ.. බුදු හාමුදුරුවො වුනත් නිගමන වලට එලඹුනේ අද විද්‍යාඥයො කරනව වගේ තමන් දකින දන්න සීමාව දිහා බලල.. ඒ කියන්නෙ කිසිම විදිහකින් පොලොව හාරන්නෙ නැතුව ෆොසිලයක් හොයාගෙන නොතිබුණු මීට අවුරුදු දෙදාස් හයසීයකට විතර ඈත එපිට යුගයේ හිටපු තවත් එක් බුද්ධිමත් මිනිසෙක් වුනු බුදු හාමුදුරුවො ඩයිනෝසරයන් ගැන දැනගෙන හිටියෙ නෑ...
ඉතිං බුදු හාමුදුරුවො තමන් දකින වටපිටාවෙන් උපකල්පනය කරා පෘථිවිය ජීවයට සුදුසු වුනු කාලවකවානුවේ ඉඳලම මිනිස්සු පෘථිවියේ හිටිය කියල.. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට අවුරුදු මිලියන 2කටත් වැඩි කාලෙක ඉඳන් මිනිසා ඉන්නව කියන බොරුව බුදු හාමුදුරුවො දේශනා කරන්නට යෙදුනා...
මං දන්නව දැන් මේක කියවන අය මේක තේරුං ගන්නෙ බුදු හාමුදුරුවන්ව පහත් කොට සලකල ලියපු කමෙන්ට් එකක් විදිහට කියල.. ඒකටත් කලින්ම කියන්න එපෑ.. එහෙම කිසිම දෙයක් මේකෙ කියල නෑ.
ඒ කාලෙ හැටියට අග්ගඤ්ඤ සූත්‍රය මාර දේශනාවක්.. මොකද ජීවයේ ආරම්භය ගැන ඩයිනෝසරයො ගැන කිසිම කෙනෙක් දැනං හිටියෙ නැති නිසා.. නමුත් ඒව ගැන දන්න යුගයට අග්ගඤ්ඤ සූත්‍රය කතන්දරයක් විතරයි..