එළකිරි කොල්ලෙක්;16691484 said:හුටා වැරදියට මුකුත් කියන්නත් බයයි මුට. උස්සන් යයිද යන්නෙ නෑ ක්ලාස් යන ගමන්
උඹ එහෙම කියන්න එපා රිදිලෝ! ඌ කක්කුස්සිය උනත් හෝදන්නෙ ඒලියන්ස්ලගෙන් හොයාගත්ත ක්‍රමේකට.
කෙලින්ම ඉන්වේෂන් එක දෙන්න හදන්නෙ හැම ගෙදරම කක්කුස්සියට ඔය පාර

මූ මට මේක එවනව පීඑම් කරලා..........
මාව දැකල තියන උන් කියපල්ලා මම මෙතන් ඉන්නව ද කියලා........
*කෙනුත් හිනා ඕයි.....................

mokatada ban

මූ මට මේක එවනව පීඑම් කරලා..........
]
මාව දැකල තියන උන් කියපල්ලා මම මෙතන් ඉන්නව ද කියලා........
*කෙනුත් හිනා ඕයි.....................
mokatada ban
එවපං කෝ....මම මාලඹේ ඩෙන්ටල් එකට එකෙක් එවන්නම් හොරෙන් කැමරාවක් සෙට් කරලා.පස්සේ විඩියෝ දැම්මම අඩන්න එපා

මම මාලඹේ ඩෙන්ටල් එකට එකෙක් එවන්නම් හොරෙන් කැමරාවක් සෙට් කරලා.පස්සේ විඩියෝ දැම්මම අඩන්න එපා
මම මාලඹේ ඩෙන්ටල් එකට එකෙක් එවන්නම් හොරෙන් කැමරාවක් සෙට් කරලා.පස්සේ විඩියෝ දැම්මම අඩන්න එපා

පරන ආතල් ගත්ත උන්ව හොයන්නෙ උබ ඉන්නවා තව
එලකිරියෙ ගොඩාක් උන් නැහැනෙ උබ කියපු බබා ලන්තෙ උන් කිංඩම් උන්![]()