Anju.r Miss you Bro - සුභ ගමන්

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    [FONT=&quot]මට මුව සෙට් උනේ එළකිරි රේඩියෝ අහන්න සෙට් උන වෙලේ.. දැක්කොත් මොකෙක් එක්ක හරි මරාගන්නවා. මමත් බැලුවා මේ මොකෙද්ද මේ කියලා. පස්සේ තේරුනේ ෆන් එකට තමා ඔක්කොම කියලා. මමත් පොඩි බයිට් පාරක් දාල බැලුව ඉතින්. ටික කාලයක් ඔහොම ත්‍රෙඩ් වල රණ්ඩු වේවි ඉන්නකොට දැනගන්න ලැබුනේ මුයි මමයි එකම තැන වැඩ කරන්නේ කියලත්. පස්සේ ඉතින් යාලුවෙක්ට වඩා මූ මට සහෝදරයෙක් ගානටම සෙට් උනා. බලාගෙන යද්දී මූ මගේ මල්ලිගේත් හොද යාලුවෙක්. :):)[/FONT]
    [FONT=&quot]හරි හරි බයිලා ඇති, වෙන කවුරුත් නෙමේ මූ, ගුවන් තොටුපලේ පු* චෙක් කිරිඉමෙන් පලවෙනි තැනට ආපු අපේ කුණු ලොරියේ නිත්‍ය නියෝජිත අන්ජු ආර්. :rofl::rofl:[/FONT]

    profilepic325999_7.gif


    anju.r

    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]ත්‍රෙඩ් වල කොච්චර මරාගත්තත් අපි මූ මට ඔන්ලයින් සෙට් උන හොදම සහෝදරයෙක්. කාටවත් ලොකු සින් දාන්නේ නැතුව, පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන ඉන්න අපේ අන්ජු සහෝ ලබන 25 වෙනි දින ලංකාවෙන් පිට යනවා. ජිවිතේ සාර්ථක කරගන්න රට ගියාට අපිට උබව අමතක වෙන්නේ නෑ සහෝ. [/FONT]
    [FONT=&quot]අපිට කිවෙනම් ගිහින් ටික දවසක් යනකන් කිරිය පැත්තේ එන්න වෙන්නේ නෑ කියලා.
    එහෙනම් ඉතින් උබට ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා !!!![/FONT]

    :love::love::love::love::love::love::love:

    [FONT=&quot]මාර දුකයි බන් එකට හිටපු උන් යනකොට. :(:(:(:( එත් උබ ගොඩ යනවා කියන්නේ අපි ගොඩ ගියා වගේ තමා. :):):):)[/FONT]

    [FONT=&quot]යන ගමන සර්වප්‍රකාරයෙන් ජයවී සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට මගෙන් සුබ පැතුම් මචෝ!!!![/FONT]
    :):):):):):):):)
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මට හම්බ වෙච්ච එලම පොරක්.. ඊයෙ කොල් කරල කීව යනව කියල.. උබ කරන හැමදේම සර්වාපකරයෙන් සාර්තක වෙන්න කියල පතනව මචන්... රශියො ආයිත් අපිට මු එක්ක පාර්ටි එකක් ඩාන්න අවුරුදු 2 ඉන්න වෙනව.. හබැයි මු කිව්ව උබෙ අහවල් එකට එන්න බලනව කියල.. :) :) :)
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    anju.r කියල ඇත්තටම මම මුට කියල නැති තරම්...මොකද මම හැමදාම මූට කිව්ව නම"කිලුට්ටා" කියල හරි "සකලබුජන්" කියල හරි. :P කොහොම උනත් ඉතින් රේඩියෝ ත්‍රෙඩ් වල හැමදාම මරාගත්ත එක තමා අපි කලේ.. :growl::growl:

    එළකිරි එකෙන් හම්බුන හොදම හොද යාලුවෙක් තමා ඉතින් කිලුට්ටා කියන්නේ.. :) :) දුකයි යන එකට.. ආයෙත් රණ්ඩුවක් වෙන්නවත් නෑනේ ඉතින්.. :( :(

    සුබ ගමන් සහ කරන වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා... :) :) :)

    නුවර ගිහින් ඉරාගත්ත කලිසමත් අරන් පල යද්දී... :lol::lol::lol:


    16542779509300203248.jpg
     
    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මූව මට සෙට් උනෙත් රේඩියෝ එකෙදි.
    පස්සෙ නයිට් ක්ලබ් එකෙදි සෙට් උනා.
    කිසිම දවසක සිරා වලියට යන එකෙක් නෙමෙ, මරා ගත්තොත් මරාගන්නෙ ආතල් එකට.
    මැච් එක දවසෙදි තමා ඇත්තටම හම්බෙලා කතා කලෙ.
    ඉවර වෙලා ගෙවල් වලට ගියහම වෙන වෙනම හැම එකාටම කෝල් කරලා පරිස්සමෙන් ගියාද බැලුවා.
    මට එලකිරියෙන් හම්බුන එලම පොරක්.

    සුභ ගමන් සහෝ.
    හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


    ප.ලි. : අරයව මතක් කරා කියපන් හොදේ :love:
     
    Last edited:

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මූව මට සෙට් උනෙත් රේඩියෝ එකෙදි.
    පස්සෙ නයිට් ක්ලබ් එකෙදි සෙට් උනා.
    කිසිම දවසක සිරා වලියට යන එකෙක් නෙමෙ, මරා ගත්තොත් මරාගන්නෙ ආතල් එකට.
    මැච් එක දවසෙදි තමා ඇත්තටම හම්බෙලා කතා කලෙ.
    ඉවර වෙලා ගෙවල් වලට ගියහම වෙන වෙනම හැම එකාටම කෝල් කරලා පරිස්සමෙන් ගියාද බැලුවා.
    මට එලකිරියෙන් හම්බුන එලම පොරක්.

    සුභ ගමන් සහෝ.
    හැමදේම සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.


    ප.ලි. : අරයව මතක් කරා කියපන් හොදේ :love:

    sathyapaalaya awilla.. :P :lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අන්ජුවෝ ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා ! EK ට්‍රැවල්ර් ටීම් එකටත් උඹ නැති පාළුව දැනෙයි මචන් මල්ලි !