ලසිත් මාලිංග දේවත්වයෙන් පිදීම ඉන්දියානු&

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ලසිත් මාලිංග දේවත්වයෙන් පිදීම ඉන්දියානු&

    ලසිත් මාලිංග දේවත්වයෙන් පිදීම ඉන්දියානුවන් විසින් අරබයි ! :):)


    " යෝකර් බාබා " යන සුවිශේෂි නාමයෙන් පිදීමට දැනටමත් කේරල ප්‍රාන්ත වැසියන් කටයුතු ආරම්භකර තිබේ. :lol::lol::lol:

    2dh9qhg.png


    මිට අමතරව පසුගිය දා ඉන්දීය නව අගමැති දිවුරුම් දීමේ උළෙලට සහභාගීවූ ශ්‍රීලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා හට ඉන්දීය අන්තවාදීන් බරපතල විරෝධයක් පළකර ඇති අවස්ථාවක එකම රටේ තවත් පුද්ගලයකු දේවත්වයෙන් සළකා වන්දනා මාන කිරීම සුවිශේසි සිදුවීමකි .:angry::angry:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,093
    113
    යෝකර් බබාව බල්ලෙක් තරන් වත් මෙහෙදි ගනන් ගන්නෙ නෑ නෙහ්
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    ඔව් ඉතිං ඔය වගේ සොන්නයෙක් දෙවියෙක් විදිහට සලකන්නේ ඉන්දියාවේ වගේ සොන්නලු ඉන්න රටක් තමයි