මොනා යකෝෙ
තෝ අර ලාමක ටිං ටිං දැරිවිටද 45 ඇන්ටි කියන්නේ
එයා මගෙ පන![]()
උඹට පෙන්නන්නෙ 16යි මාසයයි වගේ ඒඋනාට බැඳල ලමයිනුත් ඉන්න ගෑනු මේකෙ ඉන්නෙ. අර කන්ෆෙශන් ත්රෙඩ් එකේ දාල තිබ්බෙ විස්තර

මොනා යකෝෙ
තෝ අර ලාමක ටිං ටිං දැරිවිටද 45 ඇන්ටි කියන්නේ
එයා මගෙ පන![]()

උඹට පෙන්නන්නෙ 16යි මාසයයි වගේ ඒඋනාට බැඳල ලමයිනුත් ඉන්න ගෑනු මේකෙ ඉන්නෙ. අර කන්ෆෙශන් ත්රෙඩ් එකේ දාල තිබ්බෙ විස්තර![]()


http://www.elakiri.com/forum/showthread.php?t=1615768අනිත් ගොන් කෑලි ගැන මං දන්නෑ බොල
කෝ ත්රෙඩ් එක?![]()


1-මොනා යකෝෙ
තෝ අර ලාමක ටිං ටිං දැරිවිටද 45 ඇන්ටි කියන්නේ-1
එයා මගෙ පන-2
![]()

උඹට ඉතිං හතලිස් ඇදිරිය වුණාට අපි මොනව කරන්න ද පූසෝ!!!drcurry1406

Hi Elakiri නෑ නේ බන්.![]()
ඔව් ඔව් ඌ තමයි. උගේ පයිය කොටයි කියල හෙනම අවුලෙන් බන් ඌ හිටියේ. ලිඳේ පැන්නද දන්නේ නෑ ආත්මේ මාරු කර ගන්න...
![]()




ගමේ කුකුළා... හෙන ගහපන්... වැහි නැති එව්වා...![]()



කලුගිරවා.....
තව අර.... ජස්ටින් බීබර් කොලුවගෙ පොටෝ එකක් දාගෙන හිටිය පී මල්ලි...(නම මතක නැහැ)
ටිටී..... ස්නෝවි....
අපෙ එලකිරි ජිවිතය තුල අපි ගොඩ දෙනෙක්ව ලගින් ආශය කරනවානෙ සහොදරයෙක්/යාලුවෙක්/ හිතවතෙක්/ පෙම්වතියක්/පෙම්වතෙක්/ එකි මෙකි නොකි අයුරින් ඇසුරු කරපු එලකිරි සමාජිකයෙක්
නැති අඩුව මොකද උනෙ කියන එක ජිවතුන් අතරදකියන එක දැන ගන්න උවමනාවක් තියෙන අය ඔයාල හොයන එළකිරි සාමාජිකයන් ගැන දැන ගන්න මෙතන නම් ප්රකාශ කරන්න දන්න අය එ අයට උනෙ මොකද කියලා කියන්න මොකද මම හොයන කෙනා සමහරවිට වෙන කෙනෙක් දැන ඉන්න පුලුවන් එ වගෙම අනිත් කෙනා හොයන කෙනාව මම දැනන් ඉන්න පුලුවන්
මොනා උනත් එළකිරිය කියන්නෙ අපි එකම පවුලක් වගෙ එකට ඉන්න තැනක් නෙ



