හැමෝම අලුත් Game of Thrones episode එක බැලුවනේ? මේ තියෙන්නේ මගේ review එක ඒ episode එක ගැන. මේකෙදි මම Red Viper සහ Mountain අතර ද්වන්ධ සටන වගේම ඩනෙරිස්, ජෝරා මොර්මොන්ට් ව නෙරපා දැමීම ගැන කතා කරනවා. කැමතිද අකමැතිද කියල සහ ඔබේ වෙනත් අදහස් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම bump එකකුත් දාල sup එකක් දෙන්න : 
