ගත්තා සිංහළයෝ

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
හරියන්නෑ වේසියෙ.. හොඳට Bass ඇහෙන්න ඕනි.. කනෙන් ගිහින් පපුවට වදින්න ඕනි..:growl:

කනෙන් ගිහින් පපුවට වදින්න ඔනේනම් ඔය පාරේ ඉන්න ට්‍රැෆික් රාලහාමි කෙනෙකුට කොකා පෙන්නපන්..
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කනෙන් ගිහින් පපුවට වදින්න ඔනේනම් ඔය පාරේ ඉන්න ට්‍රැෆික් රාලහාමි කෙනෙකුට කොකා පෙන්නපන්..
    :lol::lol::lol:
    එක සැරයක් කොකා පෙන්නලා බොස්ගෙ නම කියලා ශේප් වුණා..:rofl:

    මම පුරුදු කරන්නම් වේසි, මාසෙට 2000 විතර තිබ්බම ඇති, කට කොච්චර විතර අරින්න පුලුවන්ද ඒකීට :dull::dull:
    තවම ඒ හැටි ලොකුවට ඇරලා නෑ.. ඇරපු වෙලාවක කියන්නම්.. :(
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    [QUOTE
    තවම ඒ හැටි ලොකුවට ඇරලා නෑ.. ඇරපු වෙලාවක කියන්නම්.. :(
    [/QUOTE]

    ඔව් ඉතින් ඉරට්ටක් කටේ දාගන්න මොකටද බන් ලොකුවට අරින්නේ, :lol::lol:

    මේකට නම් වෙසිට ඉන්න බැරි වෙයි :P:P
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    [QUOTE
    තවම ඒ හැටි ලොකුවට ඇරලා නෑ.. ඇරපු වෙලාවක කියන්නම්.. :(

    ඔව් ඉතින් ඉරට්ටක් කටේ දාගන්න මොකටද බන් ලොකුවට අරින්නේ, :lol::lol:

    මේකට නම් වෙසිට ඉන්න බැරි වෙයි :P:P[/QUOTE]
    (හෆ්ෆා අඩි 200 විතර ගැබුරු ළිඳක් :lol::lol:) X 2
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් ඉතින් ඉරට්ටක් කටේ දාගන්න මොකටද බන් ලොකුවට අරින්නේ, :lol::lol:

    මේකට නම් වෙසිට ඉන්න බැරි වෙයි :P:P
    තවම ඉරෙට්ට කටේ දැම්මෙ නෑ.. :no:
    මං මේ කරන්න හදන්නෙ පරම පවිත්‍ර ප්‍රේමයක් සොන්නාති සොන්නයො..! :growl:

    (හෆ්ෆා අඩි 200 විතර ගැබුරු ළිඳක් :lol::lol:) X 2

    ඕං නමඃ සුරෙභ්‍යා බලජඃ පරි පරි ජපරි ලිලි ස්‌වාහඃ - ඕං සුරෙභ්‍යා නමඃ නමඃ කෘත්‍යය ඉමං විද්‍යාං ප්‍රයෝජයං විද්‍යා මිකී විද්‍යා මේ සිද්‍යා තේජා ‚ලං ජබකානං ම්‍යගනං ගශකානං.. පුහ් පුහ් පුහ්...

    තොට දින දෙකකදී විජලනය සෑදෙනු ඇත..:)

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,215
    1
    13,102
    113
    Gotham City
    අප්පටසිරි.. හතලිස්දාස් ගාණක් වගේ වෙනවනේ.. මටත් හෙඩ් ෆෝන් එකක් ගන්න ඕන ටිකක් හොඳ.. සවුන්ඩ් කොලිටි.. සිංදු අහන්න ෆිල්ම් බලන්න වගේ.. හොඳ එකක් කියාපංකො.. විසිදාහකට අඩු..:)

    බීට්ස් වලම තියෙනවා මචං සොලෝ කියලා වර්ෂන් එකක් .ඒක නම් ඔය ගානට යනවා ඇති .චෙක් කරලා බලපන් :).
    හැබැයි මචං සෝමාලියාවේ ගහන එව්වා ගත්තත් චයිනීස් කසි කබල් නම් ගන්නම එපා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බීට්ස් වලම තියෙනවා මචං සොලෝ කියලා වර්ෂන් එකක් .ඒක නම් ඔය ගානට යනවා ඇති .චෙක් කරලා බලපන් :).
    හැබැයි මචං සෝමාලියාවේ ගහන එව්වා ගත්තත් චයිනීස් කසි කබල් නම් ගන්නම එපා
    eBay ලින්කුවක් එහෙම හොයලා දෙන්න බැරිද මචං..? ලොකු උදව්වක්..
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    tnanx machan :)

    ඇපල් එකෙන් බිට්ස් එක සල්ලි වලට අරගෙන තියෙන්නේ මම හිතන විදියට .දැන් බීට්ස් ගහන්නේ ගොඩාක් ඇපල් ප්‍රඩක්ට්ස් වලට කම්පැටිබල් වෙන්න .අයි ෆොන් 6 එකේ ඉඳන් බීට්ස් ඩිරෙක්ට් එනවා පැක් වෙලා

    ow ow Apple aken gaththa. Dan anne iBeats kiyala :nerd:
     
    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    අප්පටසිරි.. හතලිස්දාස් ගාණක් වගේ වෙනවනේ.. මටත් හෙඩ් ෆෝන් එකක් ගන්න ඕන ටිකක් හොඳ.. සවුන්ඩ් කොලිටි.. සිංදු අහන්න ෆිල්ම් බලන්න වගේ.. හොඳ එකක් කියාපංකො.. විසිදාහකට අඩු..:)
    http://www.ebay.com/itm/Sony-MDR-NC...188424417?pt=AU_headphone&hash=item417822dae1

    http://www.ebay.com/itm/New-Ibuffal...9?pt=US_Computer_Headsets&hash=item3f36e7ff79

    Logitech G35 7.1 USB Gaming Headset

    logitech-g35-both-sides.jpg

    meeka mamath gaththa.mc eke redline eke thiyanawa rs16500 pattama sound...

    corsair-vengeance-1500-headset.jpg

    rs16500 in redline
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    අප්පා.. මාසයක් පෙට්‍රල් ගහන සල්ලි.. කොහොම උනත් එල.. එල..

    උඹ බවුසර් එකක්ද පදින්නේ 40000 විතර තෙල් ගහන්න :lol::lol::lol:
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    31
    ලංකාව
    හරියන්නෑ වේසියෙ.. හොඳට Bass ඇහෙන්න ඕනි.. කනෙන් ගිහින් පපුවට වදින්න ඕනි..:growl:

    ඒක හරියන්නෑ සුට්ටො.. ඒකිට අමරදේව මාස්ටර්ගෙ සිංදු කියන්න බෑ..:(

    siraawatama dan moko bossge duwage seen eka aa...:p