සිතන්න...අදම අරඹන්න

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    උඹ කියන එක හරියටම හරි... මේකේ ඉන්න එවුන්ට ඕනේ හැම එකාම පාග ගෙන, පයින් ගහගෙන නැගිටලා උඩට ගිහින් පහල ඉන්න එවුන්ට හිනා වෙන්න. නැතුව හැමෝම ගැන හිතලා තමන්ගේ රාජකාරිය හරියට කරන්න නෙවේ.. නිකන් හිතලා බලපන් මම කියන්නේ බොරුද කියලා.. තමන්ගේ බඩ වඩා ගන්න පමණක් නටන මිනිසුන් පිරිච්ච රටක සංවර්ධනය කියන වචනෙත් නිකන් විහිළුවක් වගේ....

    සිරාවට බන්.රජ කාලෙත් එහෙමයි දැනුත් එහෙමයි.
     

    printhouse

    Junior member
  • Jul 6, 2011
    206
    22
    18
    ඇත්ත....ආකල්ප වෙනස් කර ගමු.....අලුතින් හිතමු....
    ජය වේව‍ා...!!!

    ස්තුතියි බෙද‍ා ගත්තට.....!
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ath srilankave sinhala Sinhala ayojakain inne kee denadha ? Godak denek hamada eka thana pal vena --- job --- akalpaya ta thadin abbahi vee atha. Eyama Srilankave parajitha karumaya vee atha. World bank eka varak srilankan prime minister kenekuta advice kaley, Government Job deema nathara karana lesaya. Ese keeve world bank eken srilankave reports gananaya kirim valin pasuwaya. Job deema nathara una pasu, minisun try karanne projects patan ganimaya. World bank eka try kaley srilankikain projects valata yomu kirimaya. world bank eke upadesaya digatama follow kalanam, srilankava meeta vada develop vanu atha.
     
    Last edited: