ain karana bawa danna nisa thamai mama eka quote kale![]()

yako umbalata දිවියත්ඥාන thiyanawada ban ? kalinma screenshots aran thiyala. patta ban![]()
![]()
paw aruu
![]()
මේ එළකිරියේ ඉන්නේ හරියට ආතල් එකක් ගන්න දන්නැති පොන්න හැත්ත අද තමයි දැනගත්තේ කොලු කමට ඕහොම විහිලුවක් කරාම තේරැම් ගන්න බැරි නං උඹල පොන්සියෝ

එල එල.. මාත් එළියට බැස්සෙ නෑ බං.. ගේම් එකක් ගේන්න හවස ටවුන් එකට ගියා.. මේ පැත්තෙත් දන්සැල් තියෙනවා සෑහෙන්න.. හැබැයි ඊයෙ නවයට විතර පට්ට වැස්සක් වැස්සා.. උන්හිටි තැන් නැතිවෙන්න ඇති දන්සැල් වඳින්න ආපු අයට..
owowපව් අසරනයා අන්කල් කෙනෙක් ගෙන් හොද කෑමක් කාපු දවසට ඔය අමාරුව සනීප වෙයි අපරදේ ගල් ගෙඩියකින් හරි ගහන්න ටිබ්බෙ බයික් කුඩු වෙන්න
මේ එළකිරියේ ඉන්නේ හරියට ආතල් එකක් ගන්න දන්නැති පොන්න හැත්ත අද තමයි දැනගත්තේ කොලු කමට ඕහොම විහිලුවක් කරාම තේරැම් ගන්න බැරි නං උඹල පොන්සියෝ
රෙප් කපපු හ පොන්න හැත්තට තෑන්ස්.. අද තමයි තන්නේ කොලු කමට සිගිති ආතල් එකක් ගන්න දන්නැති පොන්න හැතිකරේ ඉන්නේ මේකේ කියලා.. දිගටම ඔහොමම කරගෙන පල ..

මම නම් රෙප් කැපුවෙ නෑ මචං.. ඔන්න දැන් උඹට රෙප් දුන්නා.. බලපං බොරු නම්..
yaluwa podi eka kiyalawath oya welawata rep denna narakayi e nisa ube rep kapuwa mama waraddata mattu karanna ona
මම නම් රෙප් කැපුවෙ නෑ මචං.. ඔන්න දැන් උඹට රෙප් දුන්නා.. බලපං බොරු නම්..

මෙහෙමයි පොන්නයො ෆෝම් උනාම ගන්න ආතල් වෙනයි කොල්ලො ගන්න ආතල් වෙනයි. උඹයි උඹේ යාලුවො සෙට් එකයි නං කරල තියෙන්නෙ නියම පොන්සි වැඩක්. උඹල ලඟදි වල බැහැපු පොඩි එවුන් සෙට් එකක්ද කියල නං දන්නෙ නෑ ඒත් මේකෙන් වත් පාඩමක් ඉගෙන ගත්තොත් ලොකු දෙයක්.
මේ එළකිරියේ ඉන්නේ හරියට ආතල් එකක් ගන්න දන්නැති පොන්න හැත්ත අද තමයි දැනගත්තේ කොලු කමට ඕහොම විහිලුවක් කරාම තේරැම් ගන්න බැරි නං උඹල පොන්සියෝ