N8 එක සමාන camera quality එකක් තියෙන lumia එක මොකක්ද ?

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
N8 එක සමාන camera quality එකක් තියෙන lumia එක මොකක්ද ?

මෙහෙමයි මචංලා නොකියා n8 එකේ කැමරා එක හා ලගින් යන lumia එකක් දන්නවා නම් කියනවද ?

lumia 1020 wage loku ganaka ekak nathiwa.
620 ,610 ,710 ,720 ,800 wage ekakin ?
 
  • Like
Reactions: T h u s h

GreenApple

Banned
Jun 24, 2014
54
3
0
lumia 920

8 MP, 3264 x 2448 pixels, Carl Zeiss optics, optical image stabilization, autofocus, dual-LED flash නේද ,

mamath hitanawa meka hoda ati kiyala eth " Xenon flash " eka taram "dual-LED flash " walawath night photos quality naha neda ?
 
deanXX

Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    lumia 925.

    nokia-lumia-925-att.jpg
     
    After_math

    Well-known member
  • Nov 16, 2009
    9,952
    617
    113
    31
    .::ıɹıʞɐlǝ::.
    8 MP, 3264 x 2448 pixels, Carl Zeiss optics, optical image stabilization, autofocus, dual-LED flash නේද ,

    mamath hitanawa meka hoda ati kiyala eth " Xenon flash " eka taram "dual-LED flash " walawath night photos quality naha neda ?

    xenon flash onenan 928 ekak ganna
    quality ekata wada wenas wenne power eka
    xenon flash eke range eka godak wadi led flash wala nan uparima unoth 2 meters durata yai
    thawa xenon walai led walai color temperature eka wenas
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලුමියා 920 එක සමානයි.
    සෙනෝන් ෆ්ලැශර් එක තරම් ඩුවල් එල් ඊ ඩී පවර්ෆුල් නෑ.
    සෙනෝන් ෆ්ලැශ් එක දාන්නේ නැත්තේ ගොඩක් ෆොන්ස් වලට බැටරි ගොඩක් ෆ්ලැශර් එකට යුස් වෙන නිසා.
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    ලුමියා 920 එක සමානයි.
    සෙනෝන් ෆ්ලැශර් එක තරම් ඩුවල් එල් ඊ ඩී පවර්ෆුල් නෑ.
    සෙනෝන් ෆ්ලැශ් එක දාන්නේ නැත්තේ ගොඩක් ෆොන්ස් වලට බැටරි ගොඩක් ෆ්ලැශර් එකට යුස් වෙන නිසා.

    ehemada , aparade සෙනෝන් ෆ්ලැශ් eka natte.. tamath N8 ata arinna hitenne natte oya flash eka nisamai..

    samsung,sony,huawei , wage brand wala monawada hoda quality camera tiyena phones tiyenne.. use karana aya ehema ati neda elakiri eke.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ehemada , aparade සෙනෝන් ෆ්ලැශ් eka natte.. tamath N8 ata arinna hitenne natte oya flash eka nisamai..

    samsung,sony,huawei , wage brand wala monawada hoda quality camera tiyena phones tiyenne.. use karana aya ehema ati neda elakiri eke.

    කැමරා වයිස් ගත්තාම නොකියා කැමරා ෆෝන්ස් කියලා වැඩක් නෑ පට්ටම ගති.
    නොකියා වල බිල්ට් කොලිටි හොදයි ගොඩක්.
    ලුමියා 920,ලුමියා 925 එකක් ගනින්.
    සෙනෝන් ෆ්ලැශ් එක ඕන නම් 928 එකක් ගනින්.
    http://www.gsmarena.com/nokia_lumia_928-5437.php
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    mama sony xpiria J ekak gatta eketh cam eka hari naha ban mage N8 ekata lumia 710 change karanna kenek ahawwa. puluwannam photo ekak uplod karapanko..

    N8 එක ලුමියා 710 එකට මාරු කරන්න එපා බන්.විකාරද උබට?N8 එක හොදයි.
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    N8 එක ලුමියා 710 එකට මාරු කරන්න එපා බන්.විකාරද උබට?N8 එක හොදයි.

    yes: ඔව් නේ බං, අලුත්ම N8 එක , විස්වාස කරන්න මම මේ පාවිච්චි කරන 3 වෙනි N8 එක, ඒ අතර වෙන එක එක අන්ද්රෝයිඩ් ෆෝන් පාවිච්චි කළා එත් හිතට ඇල්ලුවේ නැහැ, ඒ වෙන මොනවත් නිසා නෙමේ මම ඔය කොහේ ගියත් ෆොටෝ කෑලි දෙක තුනක් ගහගන්නේ N8 එකෙන්. අනිත් ගත්තු ඒවායින් මට ඒ වැඩේ සාර්ථකව කෙරුනේ නැහැ. (දවල්ට නම් අවුලක් නැහැ )
    අනික පොලවේ ගහ ගහ උනත් පාවිච්චි කරන්න පුළුවනි . ලුමියා 928 තව ටිකක් ලාබ වෙනකන් N8 එකම අදිනවා ..:D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,460
    22,116
    113
    Gotland
    අලුත් ෆෝන් ඔක්කොගෙම වගේ ලෝ ලයිට් ෆොටෝස් චා
    ෆොටෝ අරං 100% සයිස් එකෙන් බැලුවම මානසිකව වැටෙනව
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    කැමරා වයිස් ගත්තාම නොකියා කැමරා ෆෝන්ස් කියලා වැඩක් නෑ පට්ටම ගති.
    නොකියා වල බිල්ට් කොලිටි හොදයි ගොඩක්.
    ලුමියා 920,ලුමියා 925 එකක් ගනින්.
    සෙනෝන් ෆ්ලැශ් එක ඕන නම් 928 එකක් ගනින්.
    http://www.gsmarena.com/nokia_lumia_928-5437.php
    :)
    මචෝ ,,,
    පොඩි අදහසක් තියනවා nokia lumia 1520 එකක් ගන්න
    ඒ ෆෝන් එක ගැන ඔයාගේ අදහසත් කියනවාද....
    ලොකු උදව්වක්
    nokia waterproof phone ගහයි කියලයි ඕක ගන්නේ නැතුව ඇබරෙන්නේ

    nokia-lumia-1520-2.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    yes: ඔව් නේ බං, අලුත්ම N8 එක , විස්වාස කරන්න මම මේ පාවිච්චි කරන 3 වෙනි N8 එක, ඒ අතර වෙන එක එක අන්ද්රෝයිඩ් ෆෝන් පාවිච්චි කළා එත් හිතට ඇල්ලුවේ නැහැ, ඒ වෙන මොනවත් නිසා නෙමේ මම ඔය කොහේ ගියත් ෆොටෝ කෑලි දෙක තුනක් ගහගන්නේ N8 එකෙන්. අනිත් ගත්තු ඒවායින් මට ඒ වැඩේ සාර්ථකව කෙරුනේ නැහැ. (දවල්ට නම් අවුලක් නැහැ )
    අනික පොලවේ ගහ ගහ උනත් පාවිච්චි කරන්න පුළුවනි . ලුමියා 928 තව ටිකක් ලාබ වෙනකන් N8 එකම අදිනවා ..:D

    පුලුවන් නම් ලුමියා 1020 එකක් ගනින්.කල්පෙකට වෙන ෆෝන් එකක් ඕන නෑ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    :)
    මචෝ ,,,
    පොඩි අදහසක් තියනවා nokia lumia 1520 එකක් ගන්න
    ඒ ෆෝන් එක ගැන ඔයාගේ අදහසත් කියනවාද....
    ලොකු උදව්වක්
    nokia waterproof phone ගහයි කියලයි ඕක ගන්නේ නැතුව ඇබරෙන්නේ

    nokia-lumia-1520-2.jpg

    උබ මේ ෆොන් එකම ගන්න ආස හේතුව මුලින් කියහන් මට.
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උබ මේ ෆොන් එකම ගන්න ආස හේතුව මුලින් කියහන් මට.
    මචං ,,මම ආසා ලොකු phone වලට
    කරදරයි තමයි හැබැයි මම ආසයි
    අනික මට camera quality එකත් හොදටම තියෙන්න ඕනි ...
     
    GreenApple

    Banned
    Jun 24, 2014
    54
    3
    0
    මචං ,,මම ආසා ලොකු phone වලට
    කරදරයි තමයි හැබැයි මම ආසයි
    අනික මට camera quality එකත් හොදටම තියෙන්න ඕනි ...

    මම වගේම තමයි හැබැයි මටනම් අගල් 4.5 ත් 5 ත් අතර තමයි උපරිම ලොකු වෙන්න ඕනේ. එයිට වඩා ලොකු ඒවා පාවිච්චියට කරදරයි ..හැබැයි කැම් එකනම් සුපිරියටම ඕනේ.. (DSLR මොන කැම් තිබුනත් හදිස්සියකට ෆොටෝ එකක් ගන්න අතේ තියෙන්නේ ෆෝන් කැමරාවනේ.:yes:
     
    • Like
    Reactions: NUWAN BUWA