යකෝ.......Hoda talent porak isarahata ganna hadanwa kiyanne thopilata kade yana wadak neda?? Balapan Sanuka 'ta Amaradeva ta wada hoda voice ekak thiyanwa kiyala Samaharak Elakiri ungma kiyanwa.. ithin thawa mona katha da machan..(Hodata thread eka kiyawoth hamba wei)
ටැලෙන්ටඩ් නං මොන හුයන්නට ද උඹ මෙතන පඩ ඇර ඇර ඌ ව උඩට ගන්නේ. දැං උඹ වගේ උන් පඩ ඇරලද මෙහෙම කසුන්ල,චාප ල, නදීක ල උඩට ආවේ. උන් උඩට ආවේ උන්ගේ ටැලෙන්ට් එක හරියට යොවල හොද නිර්මාණ කරල.......මේ වගේ පඩි ටෝක් හෝ පොන්සි ටොක් දීල නෙවෙයි..........
උඹ සනුක නම් කියන්න තියෙන්නේ ඔව් උඹේ කටහඩ හොදයි. තාක්ෂනිකානුකඋලව ගායනා කිරීමේ හැකියාවකුත් උඹට තියනවා. නමුත් කියපං බලන්න අමරදේව වගේ අපේ අධ්‍යාත්මයට වදින්න උඹ කරල තියන එක නිර්මාණයක්. අපි පිස්සුවෙන් වගේ නෙට් එක පෙරලල හොයන, බැරි තැන ගුවන් විදුලි සංස්ථාවෙන් උස්සපු ගීතයක්......කසුන් ගේ “නැවතී මෙතෙකින්“ වගේ අහල මුළු අධ්‍යාත්මය ම ප්‍රකම්පනය වෙච්ච, ඒ කම්පනයෙන් දවස් ගානක් අතීත ස්මරණ එක්ක හිතින් අඩපු නිර්මාණයක්......නදීක ගේ “වේදිකාවේ අසුනකට බර වී“ වගේ ලෝකේ හැමෝ ම දකින දේ යථාර්ථවාදීව දැකපු එක නිර්මාණයක්?????
මෙතන පඩ අරින වෙලාවේ ගිහින් යහපත් දෙයක් කරපං බං....උඹට දැන් ගල් ගහන් මේ අත් වලින් ම අපි මල් තියයි එදාට...හැබැයි පැඩලා පලාත ම ගද ගස්සන්නේ නැතුව ඉදින්.........මොකද නැත්තං අපට උඹ මොන හොද දේ කලත් උඹේ පඩ ගද මතක් වෙයි එතකොට..............
සනුක උඹේ ඔච්චර යාලුවෙක් නම් එළකිරියේ දත් කිඹුළා කියල හුයන්නෙක් මෙන්න මෙහෙම කිව්ව කිය ඌට ගිහින් කියපං............

.




