රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රාහු කේතු ගෙන් සහනයක් ලබන්න.

    ජ්‍යොතිෂ ගැන උනන්දු අයවලුන් සඳහා පමනයි. අන් අයට හුදෙක් කාලය කා දැමීමකි.

    හැමෝම වගේ බොහොම උනන්දුවකින් බලන් හිටියා රාහු හා කේතු ග්‍රහයන් මාරුව සිද්ධ වෙනකන්. මොකද මේකත් ටිකක් ඇඟට දැනෙන ප්‍රතිඵල දෙන ග්‍රහ මාරුවක්. සාමන්‍යයෙන් මේ ග්‍රහයන් දෙදෙනා රාශියකින් තවත් රාශියකට යන්න ආසන්න වශයෙන් වසර 1කුත් මාස හයක කාලයක් ගන්නවා. මෙදා සැරේ මේ ග්‍රහමාරුව වෙන්නේ රාහු ග්‍රහයා තුලාවෙන් කන්‍යාවටත් කේතු ග්‍රහයා මේෂයෙන් මීනයටත් කියන රාශි දෙකට. මෙහිදී විශේෂත්වය වන්නේ මේ රාශි දෙක රාහු හා කේතු ග්‍රහයන් දෙදෙනා ගේ ස්වක්ශේත්‍ර රාශි දෙක වීමයි. ඒ නිසා මේ ග්‍රහමාරුව හොඳ වේවා නරක වේවා කොයි දේ වෙතත් දැනෙන්නම දෙන ග්‍රහ මාරුවක් ලෙස සලකන්න පුලුවන්. මම මේ ග්‍රහමාරුව ගැන ලග්නෙන් ලග්නෙට පලාපල විස්තරයක් දාන්නේ නැත්තේ එකක් පවුසි සහෝ ඒ ගැන ත්‍රෙඩ් එකක් දායි කියලා මම බලාපොරොත්තු වුනා අනික තමයි මගේ පෞද්ගලික මතය ඔය පොදු පලාපල වල අඩුපාඩු වැඩි විය හැකි බවයි.

    කෙසේ නමුත් මේ ග්‍රහමාරුව ඇඟට දැනෙන ලෙස හොඳ හෝ නරක ප්‍රතිඵල දිය හැකි බව නම් මම පිලිගනිමි. ( ඔබේ පවුලේ ජ්‍යොතිර්වේදියා ලවා මෙම තත්වය පරික්ෂා කරගැනීම වඩා උචිතය.) මා අද බලාපොරොත්තු වන්නේ රාහුගෙන් හා කේතුගෙන් යම් විපතක් වේ නම් ඒ විපත අඩු කරගැනීමටත් යම් යහපතක් වේ නම් ඒ යහපත වැඩි කරගැනීමටත් භාවිතා කල හැකි සරල මන්ත්‍ර කීපයක් ලබා දීමටය.

    0aU0MqF.jpg

    රාහුගෙන් සහනය ලබන්නට

    01. හුඹස් මන්ත්‍රය
    බුදුන් වැඳ, දහම් වැඳ, සඟුන් වැඳ දෙවියන්ට පින් දී හුඹසක් අසල සිටගෙන පැමිණ පහත සඳහන් මන්ත්‍රය 21 වරක් ජප කරන්න.

    ඕං නර්කඡ්ඡ ඡාය
    විත් මහේ
    බ්‍රහ්ම හස්තාය
    දි මහී
    තනෝ රාහුං ප්‍රයෝද්‍යා හඃ෴ ( මේ මන්ත්‍රය ලබා ගන්න සහය වුනේ අපේ ආසිරිවාස්තු.)

    02. රාහු ශ්ලෝකය

    මහා ශීර්ශෝ මහා වක්‍රෝ
    ධීර්ඝ දම්ස්ත්‍රෝ මහා බල
    අකන්‍යාශ්චෝ ඌර්ධව කේශෂ්ච
    පීඩනම් දහතූ මෙ සිකි

    දිනපතා 7 වරක් කියන්න

    03.තවත් රාහු මන්ත්‍රයක්
    තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහි වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි. 108 වරක් මතුරන්න

    "ඕම් භ්‍රාම් භ්‍රීම් බ්‍රෞම් සහ් රාහවේ නම්ඃ෴"

    RJXW8e0.jpg

    කේතු වෙනුවෙන් කල හැකි දේ

    01. කේතු ශ්ලෝකය.

    අනේක රූපවම්ස්ච
    සකෲධ සහශ්‍රසඃ
    උතපාත රූපෝ ජගදං
    පීඩාම් දහතූ මෙ තමඃ

    දිනපතා 7 වරක් කියන්න

    02. කේතු මන්ත්‍රයක්
    108 වරක් මතුරන්න.තවත් ශබ්ද විද්‍යාවේ විෂ්මිත නිර්මානයක් වන මෙහිද වචන අර්ථයට වඩා ඇත්තේ ඝන පිහිටීමයි.

    "ඕම් හ්‍රීම් කෘම් කෲර රූපිනේ කේතවේ එයිං සඃ ස්වාහඃ෴"

    http://tharaka-eli.blogspot.com/2014/07/blog-post_13.html
     
    Last edited:

    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    නැකැත් රාල;16888294 said:

    හුගක්..... වටින කාලෝචිත ලිපියක්
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    TFS lokka :D (lagna genath daamu da ??)

    ස්තූතියි. මම පොදු පලාපල නොදාන්න හේතුව් බන් ඒවා වර්දින සම්භාවිතාව වැඩි වීම. එකම ලග්නේ දෙන්නෙක්ගේ රහු නිචව ඉන්න කෙනාගේ පල උච්චව ඉන්න කෙනාට ලැබෙන්නේ නෑ. ඉතා සුලු ප්‍රථිපලයක් තමයි පොදුවේ වෙන්නේ නමුත් ඒකත් අනිත් ග්‍රහ බලපෑම් වලින් උඩු යටිකුරු වෙන්න පුලුවන්..
     
    Jun 30, 2014
    160
    99
    0
    බෞද්ධ ධර්මයට අනුව ජිවත් වෙනවනම් ජොතිශය යන්ත්‍ර මන්ත්‍ර මිත්‍යාවේ යෙදෙන්න ඕනේ නැහැ. මට හිතා ගන්න බැරි ඇයි තවමත් මිනිස්සු මිත්‍යා මතවලම එල්බගෙන ඉන්නේ කියලා. හරියට ගස් ගල් වලට වන්දනා මාන කල යුගයේ වගේ ලංකාව ඉන්දියාව එහෙම්මමයි.
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කොට්ටෝරුවා;16888438 said:
    බෞද්ද ධර්මය අනුව ජිවත් වෙනවනම් ඔය්ජ මිතය්වේ යෙදෙන්න ඕනේ නැහැ. මට හිතා ගන්න බැරි ඇයි තවමත් මිනිස්සු මිත්‍යා මතවලම එල්බගෙන ඉන්නේ කියලා. හරියට ගස් ගල් වලට වන්දනා මාන කල යුගයේ වගේ ලංකාව ඉන්දියාව එහෙම්මමයි.

    උඹට සිංගල බැරිද සිරිපාල තාම.:angry: මුල් පේලිය ආයෙ කියවපන්. :rofl:ඉඳහන් හයිලයිට් කරලා දාන්න දැන් ඇස් දුර්වලද දන්නේ නෑනෙ.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;16888390 said:
    ස්තූතියි. මම පොදු පලාපල නොදාන්න හේතුව් බන් ඒවා වර්දින සම්භාවිතාව වැඩි වීම. එකම ලග්නේ දෙන්නෙක්ගේ රහු නිචව ඉන්න කෙනාගේ පල උච්චව ඉන්න කෙනාට ලැබෙන්නේ නෑ. ඉතා සුලු ප්‍රථිපලයක් තමයි පොදුවේ වෙන්නේ නමුත් ඒකත් අනිත් ග්‍රහ බලපෑම් වලින් උඩු යටිකුරු වෙන්න පුලුවන්..

    elazzz boss
    11.gif
     
    Jun 30, 2014
    160
    99
    0
    නැකැත් රාල;16888456 said:
    උඹට සිංගල බැරිද සිරිපාල තාම.:angry: මුල් පේලිය ආයෙ කියවපන්. :rofl:ඉඳහන් හයිලයිට් කරලා දාන්න දැන් ඇස් දුර්වලද දන්නේ නෑනෙ.

    ඔව් ගුණපාල මොනවා හයිලයිට් කලත් ඔයි මිත්‍යාව අවිද්‍යවමනේ. :rofl:
     
    Jun 30, 2014
    160
    99
    0
    උබ හම්බයට එරහිව නැගී හිටින්නලු. උබේ ධර්මය හම්බයගේ ධර්මයට වඩා මිතියාවක්. හම්බයගේ ආගම වගේම තමා උබේ ඔය අධි මිත්‍යාවත්.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කොට්ටෝරුවා;16888467 said:
    ඔව් ගුණපාල මොනවා හයිලයිට් කලත් ඔයි මිත්‍යාව අවිද්‍යවමනේ. :rofl:

    have you studied astrology ??
    even if you're talking according to scientific method you have to atleast study it first and get some observations :rolleyes:
    first study or atleast get an idea about this field :yes:
    after that you can decide about it's accuracy :cool:
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    වටිනා ලිපියක් සහෝ බෙදා ගත්තට ගොඩක් ස්තුති

    ලග්නය සහා නවන්ශකය එකම වීම අසුබද?.

    You must spread some Reputation around before giving it to නැකැත් රාල again.