දර්ග නගරේදී ඊයේ හරි අද හරි සිංහල කොල්ලෙක් &quo

ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210

    Unta Muslim wirodeyak naa ban unte one Palastin kareyonwe
    :yes::yes::yes: :cool::cool::cool:

    යාළුවා;16885919 said:
    එතකොට අර ඉස්සර වගේ පෘතුගීසි ලන්දේසි සීන් එක වෙයිද? :rofl: ඉඟුරු දීල මිරිස් ගත්ත වගේ කියල අලුත් එකක් හදාගන්න වෙනවා :baffled:

    දන්න තරම තමයි... ඊශ්රාලය සහ පලස්තීනයේ බෝඩර් එක කියන්නේ බලාපොරොත්තුවේ සහ පොරොන්දුවේ දේශය. ජේසුතුමාත් යුදෙව්. නමුත් යුදෙව්වෝ අදහන්නේ මෝසස්. . බයිබලයේ පළමු ගිවිසුම. (රෝම අධිරාජ්‍යයෙක් වන කොන්ස්තන්ති නෝපල් පොන්ස් වෙනස් කරපු බයිබලය නෙවෙයි) කියවපන් එතකොට උබලට තේරෙයි ඇයි මෙයාලා මුස්ලිම් විරෝධී කියලා ... ඒකේ පැහැදිලිව තියෙනවා සීන් එක.....

    අනික තමයි හිට්ලයි යුදෙව්වෝ මැරුවේ ආගමික සීන් එකකට නෙවෙයි... හිට්ලර් 12 පාරක් මරණ්න හදලා තියෙන කොන්ත්‍රත්තුව ඇරන් පැලැන් කරලා තියෙන්නේ යුදෙව් ජාතිකයින්. මොකද උන් යුද්දෙට දක්ෂයි... මොලය තියෙනවා... නමුත් ඒ සියල්ලම අහුඋනා. අන්න ඒ තරහට තමයි හිට්ලර් jews ලා මැරුවේ...
    Islam ආගමේ මැසෙන්ජර් මොහොමඩ්(සල්) යුදෙව්වෝ බර ගාණක් මැරුවා. මිනිහා දැන ගත්තා කවදාවත් මුන් හිටියෝත ස්ලාම් උන්ට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ කියලා. නමුත් කුරානයේ තියෙනවා මොහොමඩ් අසනීප වෙලා ඉන්න කොට jews පිරිසක් බලන්න ආවා කියලා.
    ..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෙන්න හම්බයගේ සහජීවනේ මට PM karala thibba .what KURAN says is true.... sexually sick muslims .....

    mage diviya mage diviya is offline
    Senior Member
    mage diviya can only hope to improve

    Posts: 151
    Join Date: Dec 2013
    Re: dsfdsf - Today, 01:43 AM
    ponnayo thoge detail mama danagattha dawasata thowa aniwa hoyan enawa. tho danne na mama kawda kiala, thoge ammawa iwara karanawa thoge issaraha thota akkala nangila hityoth unwath mage set eka iwara karay. ekak danga ganin mage okkoma yaluwo sinhala sinhala un lawwama thoge gedara ganunta mama denawa wade. thowa aran gihin thoge pukata pvc batayak daala bate madin katu kambi yawala bate gannawa.

    umbe detail mama kawada hari hoyagannawa putho. edata mama kawda kiala balaganin. tho danganin ponnayo tho wage mama keyboard weerayek newey kiala.,mata wiruddawa policy 2 ka warentu thieyddith mama eliye inne pako
    Forward Message

    බොදු බල සේනාවෙන් call කරයි හොඳේ! දන්නවනේ කලොත් වෙන දේ? :lol:
     
    Last edited:

    nlasasatha

    Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    දන්න තරම තමයි... ඊශ්රාලය සහ පලස්තීනයේ බෝඩර් එක කියන්නේ බලාපොරොත්තුවේ සහ පොරොන්දුවේ දේශය. ජේසුතුමාත් යුදෙව්. නමුත් යුදෙව්වෝ අදහන්නේ මෝසස්. . බයිබලයේ පළමු ගිවිසුම. (රෝම අධිරාජ්‍යයෙක් වන කොන්ස්තන්ති නෝපල් පොන්ස් වෙනස් කරපු බයිබලය නෙවෙයි) කියවපන් එතකොට උබලට තේරෙයි ඇයි මෙයාලා මුස්ලිම් විරෝධී කියලා ... ඒකේ පැහැදිලිව තියෙනවා සීන් එක.....
    machan මෝසස් kiyanne mokakda (oya parana bible eke link ekak hari tiyenawanam deepanko).

    poddak kiyawanna asa hithuna
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මෙන්න හම්බයගේ සහජීවනේ මට PM karala thibba .what KURAN says is true.... sexually sick muslims .....

    mage diviya mage diviya is offline
    Senior Member
    mage diviya can only hope to improve

    Posts: 151
    Join Date: Dec 2013
    Re: dsfdsf - Today, 01:43 AM
    ponnayo thoge detail mama danagattha dawasata thowa aniwa hoyan enawa. tho danne na mama kawda kiala, thoge ammawa iwara karanawa thoge issaraha thota akkala nangila hityoth unwath mage set eka iwara karay. ekak danga ganin mage okkoma yaluwo sinhala sinhala un lawwama thoge gedara ganunta mama denawa wade. thowa aran gihin thoge pukata pvc batayak daala bate madin katu kambi yawala bate gannawa.

    umbe detail mama kawada hari hoyagannawa putho. edata mama kawda kiala balaganin. tho danganin ponnayo tho wage mama keyboard weerayek newey kiala.,mata wiruddawa policy 2 ka warentu thieyddith mama eliye inne pako
    Forward Message

    ahha ada ahuwune me ponna pakaya ane hambayo me ponsi man galle inne kiyala hoyan enwa kiyala rep kapuwa :lol: ponsoya gihin balapn ea thread ekatama man inna thana dala athi mage diwiya newie ube ammai palliye nabiyai hukana diwya hamba wesige putha
     
    • Like
    Reactions: toiya

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දන්න තරම තමයි... ඊශ්රාලය සහ පලස්තීනයේ බෝඩර් එක කියන්නේ බලාපොරොත්තුවේ සහ පොරොන්දුවේ දේශය. ජේසුතුමාත් යුදෙව්. නමුත් යුදෙව්වෝ අදහන්නේ මෝසස්. . බයිබලයේ පළමු ගිවිසුම. (රෝම අධිරාජ්‍යයෙක් වන කොන්ස්තන්ති නෝපල් පොන්ස් වෙනස් කරපු බයිබලය නෙවෙයි) කියවපන් එතකොට උබලට තේරෙයි ඇයි මෙයාලා මුස්ලිම් විරෝධී කියලා ... ඒකේ පැහැදිලිව තියෙනවා සීන් එක.....

    අනික තමයි හිට්ලයි යුදෙව්වෝ මැරුවේ ආගමික සීන් එකකට නෙවෙයි... හිට්ලර් 12 පාරක් මරණ්න හදලා තියෙන කොන්ත්‍රත්තුව ඇරන් පැලැන් කරලා තියෙන්නේ යුදෙව් ජාතිකයින්. මොකද උන් යුද්දෙට දක්ෂයි... මොලය තියෙනවා... නමුත් ඒ සියල්ලම අහුඋනා. අන්න ඒ තරහට තමයි හිට්ලර් jews ලා මැරුවේ...
    Islam ආගමේ මැසෙන්ජර් මොහොමඩ්(සල්) යුදෙව්වෝ බර ගාණක් මැරුවා. මිනිහා දැන ගත්තා කවදාවත් මුන් හිටියෝත ස්ලාම් උන්ට ඔලුව උස්සන්න දෙන්නේ නැහැ කියලා. නමුත් කුරානයේ තියෙනවා මොහොමඩ් අසනීප වෙලා ඉන්න කොට jews පිරිසක් බලන්න ආවා කියලා.
    ..

    මම දන්නව බොල. :( ඕක කියෝලා තියෙනව මම ඇති වෙනකන් :rofl:

    මම කීවෙ ලංකාව ගැන. උන්ව ගෙනත් මුස්ලිම් උන් එලවන්න. මුස්ලිම් උන් නං එලවයි උන්. හැබැයි දස වැඩ දාල අපිට කෙළවයි අන්තිමට :rofl: උඹ දන්නවනෙ පෘතිගීසි ලන්දේසි කතාව නේද :dull:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    යාළුවා;16888025 said:
    මම දන්නව බොල. :( ඕක කියෝලා තියෙනව මම ඇති වෙනකන් :rofl:

    මම කීවෙ ලංකාව ගැන. උන්ව ගෙනත් මුස්ලිම් උන් එලවන්න. මුස්ලිම් උන් නං එලවයි උන්. හැබැයි දස වැඩ දාල අපිට කෙළවයි අන්තිමට :rofl: උඹ දන්නවනෙ පෘතිගීසි ලන්දේසි කතාව නේද :dull:
    :confused::confused::confused::confused:

    මං හිතන්නේ මම දැන් දන්නවා උයා කවුද කියලා...;)
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,908
    4,501
    113
    mama ehuwe etthada boruda kiyala ... mama dekka FB post ekak dekala.. mokada ehema news ekak kisima news web ekak athibbe nathi nisa...
    den oya agamika sahajeewane nisa sinhala apita kelina ewa news site s wala yanne naha

    fb eke hama dema wiswasa kerane epa bun. wagakeemak gane puluwan source ekak trust kerepan. agamika saha jeevane pattakata tiyala yuddekata yane ona dawasak ei. e me kale newei
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    machan මෝසස් kiyanne mokakda (oya parana bible eke link ekak hari tiyenawanam deepanko).

    poddak kiyawanna asa hithuna

    මෝසස් කියන්නේ ජේසු වගේ යුදෙව් ජාතිකයන් අදහන් කෙනා.. ඉස්සර යුදෙව් ජාතිකයෝ වහලුන් හැටියට ඊජිප්තුවේ වැඩකාර කම් වලට ගත්තා..එයාලා තමයි පිරමීඩ වැනි අරුම පුදුම දේවල් නිර්මාණය කලේ...
    ඔහොම ඉන්න කොට ඊජිප්තුවේ හිටපු ප්‍රධාන රජ බිසවට ලමයි නැතුව හිටියා. පස්සේ නයිල් ගගේ ගහගෙන ආපු පොඩි ළමයෙක් දවසක් රජ බිසව දැකලා දරුකමට හඳාගත්තා.(එයා තමයි මෝසස්..) . මෙයා ටික ටික ලොකු වෙනකොට වහල්කම සහ යුදෙව් ජාතිකයන් ගැන දුක හිතිලා එයාලා වෙනුවෙන් නැගීසීටීමට පටන් ගත්තා. ..
    ඒකට අනිකුත් මිනිසුන් කැමති උනේ නැහැ. පස්සේ මෙයා රජමාලිගාවෙන් පැනලා කාන්තාරෙට ගිහිල්ලා තනියෙම ජීවිතය ගතකරන ගත්තා එඩේර මිනිසුන් සිටින පොඩි ගමක.. එහෙම කාලයක් කොට දෙවියන් වහන්සේ වරයක් දුන්නා යුදෙව් ජාතිකයන් බෙිර ගන්න කියලා..
    පස්සේ නැවතත් ඊජිප්තුවට ගිය මෝසස් රජකමට පයින් ගහලා සියලුම යුදෙව් ජාතිකයන් රැගෙන ඊශ්රාලයට පලා ගියා...
    Hebrew Bible එකට අනුව ඊජිප්තු ජාතිකයන් මෝසස් ඇතුලු සියලු යුදෙව් ජාතිකයන් මරන්න සේනාවක් එවලා කොටු කරලා තියෙනවා... පස්සේ දෙවියන් වහන්සේ ඇවිත් මෝසස්ට කියලා තියෙනවා මුහුද දෙබෑ කරලා දෙන්නම් පිරිස ඇරන් පැනලා යන්න කියලා..
    අන්න එහෙම ආපු පිරිස තමයි අද ඊශ්රාලයේ ඉන්නේ.... එතකොට ජෙරුසිලම තියෙන්නේත් එහෙ... ජේසුතුමාත් යුදෙව් ජාතිකයෙක්.......

    (අපේ අයියා කෙනෙක් බැඳලා ඉන්නේ Russian අක්කා කෙනෙක් එයා තමයි මට මෙව්වා සේරම කියලා දුන්නේ... නැතිනම් මම දන්නෙත් නැහැ.)

    තව දෙයක් කියන්න බැරි උනා. අර නයිල් ගගේ ගහගන ආපු ළමයාගේ ඇත්ත දෙමව්පියන් යුදෙව්. එයාලා ගගේ පාකරලා තියෙන්නේ ඊජිප්තුවේ යුදෙව් වහලුන් සංක්‍යාව වැඩිවෙනවා. ඒක නිසා රජතුමා සේරම ළමයි මරන්න කියලා නියෝගයක් දීලි තියෙනවා.. ඒක නිසා තමයි එයාගේ අම්මා නයිල් ගඟට දාලා තියනේනේ....
     
    • Like
    Reactions: nlasasatha

    Thanks macho ,:yes: , kuthuhala ewissenawa, hebrew bible eke kathawa ethi neda. hoyan kiyawanna ona balanna.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Thanks macho ,:yes: , kuthuhala ewissenawa, hebrew bible eke kathawa ethi neda. hoyan kiyawanna ona balanna.

    පොඩි අයට ලියපු බයිබල් කතාන්තර පොත් තියෙනව. අරගන කියෝපන්. :yes: ගොඩක් පොත් තියෙනව. කතෝලික මුද්‍රණාලයේ එහෙම. මම ඔය එකම පොත එහෙම විසි පාරක් විතරත් කියෝලා ඇති :rofl:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මෝසස් කියන්නේ ජේසු වගේ යුදෙව් ජාතිකයන් අදහන් කෙනා.. ඉස්සර යුදෙව් ජාතිකයෝ වහලුන් හැටියට ඊජිප්තුවේ වැඩකාර කම් වලට ගත්තා..එයාලා තමයි පිරමීඩ වැනි අරුම පුදුම දේවල් නිර්මාණය කලේ...
    ඔහොම ඉන්න කොට ඊජිප්තුවේ හිටපු ප්‍රධාන රජ බිසවට ලමයි නැතුව හිටියා. පස්සේ නයිල් ගගේ ගහගෙන ආපු පොඩි ළමයෙක් දවසක් රජ බිසව දැකලා දරුකමට හඳාගත්තා.(එයා තමයි මෝසස්..) . මෙයා ටික ටික ලොකු වෙනකොට වහල්කම සහ යුදෙව් ජාතිකයන් ගැන දුක හිතිලා එයාලා වෙනුවෙන් නැගීසීටීමට පටන් ගත්තා. ..
    ඒකට අනිකුත් මිනිසුන් කැමති උනේ නැහැ. පස්සේ මෙයා රජමාලිගාවෙන් පැනලා කාන්තාරෙට ගිහිල්ලා තනියෙම ජීවිතය ගතකරන ගත්තා එඩේර මිනිසුන් සිටින පොඩි ගමක.. එහෙම කාලයක් කොට දෙවියන් වහන්සේ වරයක් දුන්නා යුදෙව් ජාතිකයන් බෙිර ගන්න කියලා..
    පස්සේ නැවතත් ඊජිප්තුවට ගිය මෝසස් රජකමට පයින් ගහලා සියලුම යුදෙව් ජාතිකයන් රැගෙන ඊශ්රාලයට පලා ගියා...
    Hebrew Bible එකට අනුව ඊජිප්තු ජාතිකයන් මෝසස් ඇතුලු සියලු යුදෙව් ජාතිකයන් මරන්න සේනාවක් එවලා කොටු කරලා තියෙනවා... පස්සේ දෙවියන් වහන්සේ ඇවිත් මෝසස්ට කියලා තියෙනවා මුහුද දෙබෑ කරලා දෙන්නම් පිරිස ඇරන් පැනලා යන්න කියලා..
    අන්න එහෙම ආපු පිරිස තමයි අද ඊශ්රාලයේ ඉන්නේ.... එතකොට ජෙරුසිලම තියෙන්නේත් එහෙ... ජේසුතුමාත් යුදෙව් ජාතිකයෙක්.......

    (අපේ අයියා කෙනෙක් බැඳලා ඉන්නේ Russian අක්කා කෙනෙක් එයා තමයි මට මෙව්වා සේරම කියලා දුන්නේ... නැතිනම් මම දන්නෙත් නැහැ.)

    තව දෙයක් කියන්න බැරි උනා. අර නයිල් ගගේ ගහගන ආපු ළමයාගේ ඇත්ත දෙමව්පියන් යුදෙව්. එයාලා ගගේ පාකරලා තියෙන්නේ ඊජිප්තුවේ යුදෙව් වහලුන් සංක්‍යාව වැඩිවෙනවා. ඒක නිසා රජතුමා සේරම ළමයි මරන්න කියලා නියෝගයක් දීලි තියෙනවා.. ඒක නිසා තමයි එයාගේ අම්මා නයිල් ගඟට දාලා තියනේනේ....

    මම මේ කතාව මතකයි පොඩි කාලේ කියවලා තියනවා. මට හිටියා කතෝලික යාලුවෙක්. මිනිහා මට දුන්නා චිත්‍ර කතා තියන පොත් දෙක තුනක්.. එකේ මේ මෝසස් කතාව තිබ්බ උඹ මේ කියනකොට මතක් උනේ.. :)