බුදු දහමට අනුව මිනිසා හැදුනේ කොහොමද​?

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,538
    113
    Lankawe
    බුදු දහමට අනුව මිනිසා හැදුනේ කොහොමද​?

    Man ahala thiyenawa samaharu kiyanawa Maha Bamba haduwa kiyala, samaharu kiyanawa vidyave kiyapu widihata haduna kiyala.

    sirawata budu hamuduruwanta anuwa kohomada ban manssaya hadila thiyenne ?
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උබ බෞද්ධ නෙමෙයි නේද? බෞද්ධ ළමයෙක් ඉස්කෝලෙ පහ වසරට එනකල්වත් බුද්ධාගමට කියල දුන්න ටික ඉගෙන ගත්තනම් ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. ඔයාගේ ආගම මොකද්ද කියන්නකො. එතකොට ඒකට හරියන්න මම ඔය ගැන විස්තර කරන්නම්. :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබ බෞද්ධ නෙමෙයි නේද? බෞද්ධ ළමයෙක් ඉස්කෝලෙ පහ වසරට එනකල්වත් බුද්ධාගමට කියල දුන්න ටික ඉගෙන ගත්තනම් ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. ඔයාගේ ආගම මොකද්ද කියන්නකො. එතකොට ඒකට හරියන්න මම ඔය ගැන විස්තර කරන්නම්. :)
     
    miyuru4

    Member
    Apr 4, 2010
    2,193
    500
    0
    40
    ඈ එකනම් දන්නෙ නැ
    උබ බෞද්ධ නෙමෙයි නේද? බෞද්ධ ළමයෙක් ඉස්කෝලෙ පහ වසරට එනකල්වත් බුද්ධාගමට කියල දුන්න ටික ඉගෙන ගත්තනම් ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. ඔයාගේ ආගම මොකද්ද කියන්නකො. එතකොට ඒකට හරියන්න මම ඔය ගැන විස්තර කරන්නම්.
     
    HTTPS

    Banned
    Jul 4, 2014
    254
    19
    0
    All God's Children

    ubalage buduhamuduruwo maweth apey diyo thamai ithin thawa mona katha da

    The Bible is clear that all people are God’s creation (Colossians 1:16), and that God loves the entire world (John 3:16), but only those who are born again are children of God (John 1:12; 11:52; Romans 8:16; 1 John 3:1-10).
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    All God's Children

    ubalage buduhamuduruwo maweth apey diyo thamai ithin thawa mona katha da

    The Bible is clear that all people are God’s creation (Colossians 1:16), and that God loves the entire world (John 3:16), but only those who are born again are children of God (John 1:12; 11:52; Romans 8:16; 1 John 3:1-10).
    එතකොට උඹේ අම්මටත් සුකල තියෙන්නෙ දෙයියෙක්ද? එතකොට උඹ ඔය තාත්ත තාත්ත කියල කියන්නෙ ලමයෙක් හදන්නවත් බැරි පොන්නයෙක්ටද? ඇස් වහක් කට වහක් නෑ අපේ තාත්තට නං උඹේ ඔය දෙවි තාත්තට වගේම වැඩ පුලුවන් නිසා මං ඉපදුනා :D
     
    wijithapradeep

    Active member
  • May 9, 2009
    417
    64
    28
    එතකොට උඹේ අම්මටත් සුකල තියෙන්නෙ දෙයියෙක්ද? එතකොට උඹ ඔය තාත්ත තාත්ත කියල කියන්නෙ ලමයෙක් හදන්නවත් බැරි පොන්නයෙක්ටද? ඇස් වහක් කට වහක් නෑ අපේ තාත්තට නං උඹේ ඔය දෙවි තාත්තට වගේම වැඩ පුලුවන් නිසා මං ඉපදුනා :D

    නියම උත්තරේ
    rep 6 +
     
    • Like
    Reactions: aggregate

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    උබ බෞද්ධ නෙමෙයි නේද? බෞද්ධ ළමයෙක් ඉස්කෝලෙ පහ වසරට එනකල්වත් බුද්ධාගමට කියල දුන්න ටික ඉගෙන ගත්තනම් ඔය ප්‍රශ්නය අහන්නෙ නෑ. ඔයාගේ ආගම මොකද්ද කියන්නකො. එතකොට ඒකට හරියන්න මම ඔය ගැන විස්තර කරන්නම්. :)

    මූ ක්‍රිස්තියන් බං ..:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    එතකොට උඹේ අම්මටත් සුකල තියෙන්නෙ දෙයියෙක්ද? එතකොට උඹ ඔය තාත්ත තාත්ත කියල කියන්නෙ ලමයෙක් හදන්නවත් බැරි පොන්නයෙක්ටද? ඇස් වහක් කට වහක් නෑ අපේ තාත්තට නං උඹේ ඔය දෙවි තාත්තට වගේම වැඩ පුලුවන් නිසා මං ඉපදුනා :D

    :lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    සරලව කිව්වොත් ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳල ආපු බ්‍රහ්මයන්ගෙන් ඇතිවුණා කියල තමා කියන්නෙ. මහ පොලව ආහාරය කරගෙන ජීවත්වෙලා ක්‍රම ක්‍රමයෙන් කෙලෙස් මතුවෙලා මනුස්ස ජාතිය බිහිවුණා කියල තමා අහල තියෙන්නෙ. ඕකට හොඳ පිළිතුරක් අග්ගඥ්ඥ සුත්‍රය කියෙව්වනම් ගන්න තිබ්බ.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මූ ක්‍රිස්තියන් බං ..:rofl:

    එහෙමද?

    මචන් කුක්කු බබා, ක්‍රිස්තියානි ආගමේ පිළිගන්නෙ මැවුම්වාදයනේ. ඒක නිසා ඔයා ඔය ප්‍රශ්නය අහපු එකේ කිසි වැරද්දක් නෑ.:yes:

    බුද්ධාගමේ, මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනව; සියල්ල සිදුවන්නේ හේතුපලවාදයෙන්. නූතන විද්‍යාවේ වහරෙන් කියනවනම්, law of nature. දැනට විද්‍යාවෙන්, මිනිසුන්ගේ ඇතිවීම අර්ථදක්වල තියන විදිහ බුද්දාගමට අනුව නිවැරදියි.

    මෙතැනදී, බුද්ධාගම ගැන වැඩිය නොදන්නා අයට ඇති වන ප්‍රශ්නය තමයි: නූතන විද්‍යාවේ කියන දේ හරිනම්, පෙර බුදුවරු පහල වෙනකොට මිනිසුන් හිටියේ කොහොමද කියන එක.
    ඒක ගැනත් බුද්ධාගමේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියනව.
    නූතන විද්‍යාව තවමත් පෘථිවියේ ආරම්භයට හා big bang එකට කොටු වෙලා හිටියට, බුද්ධාගමට අනුව, මේ මුළු විශ්වයම කරත්ත රෝදයක් වගේ, life cycle එකක් අනුව යන්නෙ. ඒකෙ bigbang කියන්නේ බොහොම සුළු සිද්දියක්. ඔය cycle එකකදී, පෘථිවිය cycles කිහිපයක් යනවා. ඒ කියන්නේ මේ ලෝකට විනාශ වෙනව, යලිත් ඇති වෙනව. එතකොට ජීවයත් ඒ cycle එකේම කොටසක්. මිනස්සුත් ඒ cycle එකේම කොටසක්. මිනිසා කියන ජීවයත් ඇති වෙනව, නැති වෙනව. බුදුන් පහල වීම් දෙකක් අතර කාලයෙ, ලෝකය මේ වගේ cycles කිහිපයක් යන්න පුළුවන්. ගෞතම බුදුන්ට කලින් හිටපු කාශ්‍යප බුදුන් පහල උනේ මේ අපි දැන් හිටන් ඉන්න ග්‍රහලෝකයේ නෙමෙයි, මිට කලින් cycle එකේ තිබ්බ ග්‍රහලොකයේ.

    මේක බොහොම සංකීර්ණයි. මම ඔය පුළුවන් විදිහට සරල කරන්න බැලුවෙ. මේ ගැන තව දැනගන්න ආසාවක් තියනවම්,කල්පය ගැන ඉස්සෙල්ල කියවල ඉන්න. එතකොට පොඩ්ඩක් තේරෙයි.

    මෙච්චරවත් මේක කියන්න උත්සහ කලේ ඔයා මෙතන ඉන්න හොඳ සාමාජිකයෙක් නිසා. :)
     
    DemonAkalanka

    Well-known member
  • Aug 17, 2011
    7,578
    1,458
    113
    Sri Lanka
    එතකොට උඹේ අම්මටත් සුකල තියෙන්නෙ දෙයියෙක්ද? එතකොට උඹ ඔය තාත්ත තාත්ත කියල කියන්නෙ ලමයෙක් හදන්නවත් බැරි පොන්නයෙක්ටද? ඇස් වහක් කට වහක් නෑ අපේ තාත්තට නං උඹේ ඔය දෙවි තාත්තට වගේම වැඩ පුලුවන් නිසා මං ඉපදුනා :D
    +5
     
    • Like
    Reactions: aggregate

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742

    හොඳ පැහැදිලි කිරීමක්..:) rep added.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පුක නොදී පල ඕන්නැති ප්‍රෂ්ණ අහන්නැතිව
    ගිහින් තොගෙ කෙප්ප නිවුස් අප්ලෝඩ් කරපන්කෝ
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    එතකොට උඹේ අම්මටත් සුකල තියෙන්නෙ දෙයියෙක්ද? එතකොට උඹ ඔය තාත්ත තාත්ත කියල කියන්නෙ ලමයෙක් හදන්නවත් බැරි පොන්නයෙක්ටද? ඇස් වහක් කට වහක් නෑ අපේ තාත්තට නං උඹේ ඔය දෙවි තාත්තට වගේම වැඩ පුලුවන් නිසා මං ඉපදුනා :D
    Pissu kora uthare machan...:D:D
     
    එහෙමද?

    මචන් කුක්කු බබා, ක්‍රිස්තියානි ආගමේ පිළිගන්නෙ මැවුම්වාදයනේ. ඒක නිසා ඔයා ඔය ප්‍රශ්නය අහපු එකේ කිසි වැරද්දක් නෑ.:yes:

    බුද්ධාගමේ, මැවුම්වාදය ප්‍රතික්ෂේප කරනව; සියල්ල සිදුවන්නේ හේතුපලවාදයෙන්. නූතන විද්‍යාවේ වහරෙන් කියනවනම්, law of nature. දැනට විද්‍යාවෙන්, මිනිසුන්ගේ ඇතිවීම අර්ථදක්වල තියන විදිහ බුද්දාගමට අනුව නිවැරදියි.

    මෙතැනදී, බුද්ධාගම ගැන වැඩිය නොදන්නා අයට ඇති වන ප්‍රශ්නය තමයි: නූතන විද්‍යාවේ කියන දේ හරිනම්, පෙර බුදුවරු පහල වෙනකොට මිනිසුන් හිටියේ කොහොමද කියන එක.
    ඒක ගැනත් බුද්ධාගමේ බොහොම පැහැදිලිව සඳහන් වෙලා තියනව.
    නූතන විද්‍යාව තවමත් පෘථිවියේ ආරම්භයට හා big bang එකට කොටු වෙලා හිටියට, බුද්ධාගමට අනුව, මේ මුළු විශ්වයම කරත්ත රෝදයක් වගේ, life cycle එකක් අනුව යන්නෙ. ඒකෙ bigbang කියන්නේ බොහොම සුළු සිද්දියක්. ඔය cycle එකකදී, පෘථිවිය cycles කිහිපයක් යනවා. ඒ කියන්නේ මේ ලෝකට විනාශ වෙනව, යලිත් ඇති වෙනව. එතකොට ජීවයත් ඒ cycle එකේම කොටසක්. මිනස්සුත් ඒ cycle එකේම කොටසක්. මිනිසා කියන ජීවයත් ඇති වෙනව, නැති වෙනව. බුදුන් පහල වීම් දෙකක් අතර කාලයෙ, ලෝකය මේ වගේ cycles කිහිපයක් යන්න පුළුවන්. ගෞතම බුදුන්ට කලින් හිටපු කාශ්‍යප බුදුන් පහල උනේ මේ අපි දැන් හිටන් ඉන්න ග්‍රහලෝකයේ නෙමෙයි, මිට කලින් cycle එකේ තිබ්බ ග්‍රහලොකයේ.

    මේක බොහොම සංකීර්ණයි. මම ඔය පුළුවන් විදිහට සරල කරන්න බැලුවෙ. මේ ගැන තව දැනගන්න ආසාවක් තියනවම්,කල්පය ගැන ඉස්සෙල්ල කියවල ඉන්න. එතකොට පොඩ්ඩක් තේරෙයි.

    මෙච්චරවත් මේක කියන්න උත්සහ කලේ ඔයා මෙතන ඉන්න හොඳ සාමාජිකයෙක් නිසා. :)

    මමත් පොත පතෙන් ,ධර්ම දෙශනා වලින් මෙ ගැන අහල තියනවා.......
    එත් මෙ කරුනු ගැන ගොඩක් පටලැවිලි සහගත තැන් තියනවා......
    :baffled::baffled:
    මම මෙ ත්‍රෙඩ බලන්න ආවෙත් මෙකෙවත් මොනවත් වැද්ගත් කරුනක් තියනවද බලන්න:sorry:
    උබගෙ පැහැදිලි කිරිම නම් වටිනවා:yes::yes:
     
    Last edited:

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    All God's Children

    ubalage buduhamuduruwo maweth apey diyo thamai ithin thawa mona katha da

    The Bible is clear that all people are God’s creation (Colossians 1:16), and that God loves the entire world (John 3:16), but only those who are born again are children of God (John 1:12; 11:52; Romans 8:16; 1 John 3:1-10).

    මේවගේ හරක් තමයි ලෝකෙ වැඩිපුරම ඉන්නේ...

    ඒ අතින් අපි මාර වාසනාවන්තයි....

    අපිට අපේ ආගම විසින් ඇත්ත දකින්න උගන්නල තියනව.... කව්රුවත් කියපු නිසා පිලිගන්නේ නැතුව ස්වයන් අධයනයකින් කරුනු තේරුම් ගන්න අවස්ථාව දීල තියනව....

    ලෝකේ හරක් වැඩි නිසා රජ කරන්නේ මේවගේ මෝඩ ආගම්...

    බුදුදහම සංවාදයට විවෘත නිසාත්, තේරුම් ගැනීමට අපහසු නිසාත්, පිලිපැදීම අමාරු නිසාත්, අන්‍ය ආගම් බුදුදහම නැතිකිරීමේ අසික්කිත ප්‍රයත්නයක යෙදී සිටින නිසාත් දිනෙන් දින වියැකෙමින් යනවා....

    ලෝකයේ අවාසනාව.....
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    සරලව කිව්වොත් ආබස්සර කියන බ්‍රහ්ම ලෝකේ ඉඳල ආපු බ්‍රහ්මයන්ගෙන් ඇතිවුණා කියල තමා කියන්නෙ. මහ පොලව ආහාරය කරගෙන ජීවත්වෙලා ක්‍රම ක්‍රමයෙන් කෙලෙස් මතුවෙලා මනුස්ස ජාතිය බිහිවුණා කියල තමා අහල තියෙන්නෙ. ඕකට හොඳ පිළිතුරක් අග්ගඥ්ඥ සුත්‍රය කියෙව්වනම් ගන්න තිබ්බ.

    ow math ahala thiyanwa.. athatama buduhamuduruwo kiyala na eka parama manusaya haduna kiyala.. parinama wadaya gana isaroma kiyala thiyne budu hamuduruwo.. isaroma amba gediyak hadena hati uda harenata aran eka pahadili krala thiynwa.. okoma visthara hoyala thred ekak danm :eek: