Honda FTR බයික් එක කොහොමද

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    Honda FTR බයික් එක කොහොමද

    Honda FTR බයික් එක හොදයි ද,

    පාට්ස් එහෙම ලංකාවේ ගන්න පුළුවන් ද.
    මොනවාද බයික් එකේ එන ලෙඩ.
    හොදම තත්වයේ එකක් කියද යන්නේ,
    තෙල් කොච්චර කරනවාද,


    දන්න අය විස්තරයක් දානවද


    164808_1870910771745_3791617_n.jpg


    1912246_721136611257072_5811700178995741525_n.jpg


    bump එකක් හරි දාලා යන්න හොදේ
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,480
    17,483
    113
    Auckland
    පට්ටම බයික් එකක් එදිනෙදා පාවිච්චියට. පාට්ස් නම් කිසි ගින්නක් නෑ ඕනෙ කඩේක තියනව ඕකට එන්ජින් පාට්ස් නම් බොඩි පාට්ස් එහෙමත් හොයා ගන්න අමාරුවක් නෑ තියනව. පෙට්‍රල් කරනව 38-40
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    Waradak na!! Rear sprocket wheel eka na hoyaganna. Issara tibba awlak. dan parts tiynawa danne na.
     
    • Like
    Reactions: windows7

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    අපි දන්නේ නෑ... :P

    :oo::oo::oo:

    පට්ටම බයික් එකක් එදිනෙදා පාවිච්චියට. පාට්ස් නම් කිසි ගින්නක් නෑ ඕනෙ කඩේක තියනව ඕකට එන්ජින් පාට්ස් නම් බොඩි පාට්ස් එහෙමත් හොයා ගන්න අමාරුවක් නෑ තියනව. පෙට්‍රල් කරනව 38-40

    එල තැන්ක්ස් මචෝ

    Bump අපි දන්නේ නෑ... :P

    :oo::oo::oo: