Google Translate සිංහලෙන් කරගමුද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Google Translate සිංහලෙන් කරගමුද?

    google-translate-logo.png

    නෑ නෑ කිය කිය ඉන්නෙ නැතුව අපිට පුළු පළුවන් විදිහට අපේ සිංහල භාෂාව Google Translate එකට දාමුද Google Translate කියන්නේ මොකද්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. මේ වැඩේට මුලින්ම පහල තියන ලිංක් එකට යන්න.
    http://translate.google.com/community
    දැන් ඔයාලගේ ගූගල් එකව්න්ට් එකෙන් ලොග් වෙන්න ඕනේ පස්සේ ඉදිරියට ගිහින් භාෂාව විදිහට Sinhalese කියන එක තෝරලා දෙන්න ඕනේ.
    32.png

    දැන් Translate කියන එක ක්ලික් කරලා Original - English කියන බොක්ස් එකේ තියන ඉංග්‍රීසි වාක්‍ය දකුණු පැත්තෙ තියන Translation - Sinhalese කියන තැන සිංහලට හරවලා ගහන්න. මතක තියාගන්න යුනිකෝඩ් වලින් ගහන්න ඕනේ. ඒකට පහල තියන 'සිං' කියන බට්න් එක ක්ලික් කරලා කීබෝඩ් එක ගන්න පුලුවන්.දැන්නෙ නැති වාක්‍යක් තියනවනම් බොරු ගහන්න එපා හෝදේ.skip ක්ලික් කරලා මීළග වාක්‍යට මාරු වෙන්න.​​​​​​​​
    මචංලා කරුණාකරලා වැරදියට ට්‍රන්ස්ලේට් කරන්න එපා, දන්නෙ නැති වචන ඩික් එකකින් වත් බලලා දාන්න. මේක අනාගතයේදී අපේ රටේ හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් දෙයක්.

    මේ වැඩේ අමාරු නෑ පටන්ගත්තට පස්සේ ගේම් එකක් වගේ හිතෙනවා. ඒ නිසා ආසාවෙන් කරගන යන්න පුලුවන්.
    සපෝට් එක දෙන්න බම්පියක් වත් දාගෙන යන්න
     
    Last edited:

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    කට්ටිය මේකට ගොඩක් එකතු උනා නම් වැඩේ ලේසි වෙයි rep ++++
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :sorry::sorry:
     
    • Like
    Reactions: Mr.Tom

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    හොද වැඩක් මචෝ ඇත්තටම....මේක ගොඩක් වටින වැඩක් උනොත්....ගොඩක් වෙලාවට ඕන වෙල තියෙනවා..මම කරන්න්ම් තෑන්ක්ස් තොරතුරුවලට

    You must spread some Reputation around before giving it to Mr.Tom again.:angry:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :baffled::baffled::baffled:
    යකෝ සමහර එවුන් ට්‍රාන්ස්ලේට් කරපුවට හිනා යනවා..:rofl:
    නොදන්න ලබ්බ ස්කිප් කලා නම් ඉවරයිනේ..:angry:
     
    EvoLazz

    Member
    Jan 25, 2012
    484
    96
    0
    මග
    :baffled::baffled::baffled:
    යකෝ සමහර එවුන් ට්‍රාන්ස්ලේට් කරපුවට හිනා යනවා..:rofl:
    නොදන්න ලබ්බ ස්කිප් කලා නම් ඉවරයිනේ..:angry:
    :yes::yes::yes::yes::yes:ඔව් බන් මට නම් පෙන්නේ කවුරු හරි හිතලාම කරන වැඩක් වගේ මේකටත් කෙලවන්න:angry::angry::angry::angry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :baffled::baffled::baffled:
    යකෝ සමහර එවුන් ට්‍රාන්ස්ලේට් කරපුවට හිනා යනවා..:rofl:
    නොදන්න ලබ්බ ස්කිප් කලා නම් ඉවරයිනේ..:angry:
    ඔව් මචං කියල වැඩක් නෑ මේ සමහර උංගෙ වැඩ. මුං දන්නැති වචන මදුර ඩික්ෂනරියෙන් වත් බලාගන්නෙ නැද්ද දන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks Bro
    දැන් වෙද්දි සෑහෙන්න ගොඩක් දැම්මා..
    ඉක්මනටම ගන්න ඕන
    Ela Ela Thanks Bro
    බුම්ප් රෙප්++++
    Thanks Bro
    මාත් කලා , සමහර අය translate karala thiyenawa dakkama hinath yanawa :lol:
    ඔව් සහෝ කියල වැඩක් නෑ
    කට්ටිය මේකට ගොඩක් එකතු උනා නම් වැඩේ ලේසි වෙයි rep ++++
    You must spread some Reputation around before giving it to Mr.Tom again. :sorry::sorry:
    ඔව් සහෝ :yes:
    ela, onna maath tikak damma. Rep denna baalu.
    Ela Ela :D
    ela ela good post bro 14++
    Thanks Bro
    හොද වැඩක් මචෝ ඇත්තටම....මේක ගොඩක් වටින වැඩක් උනොත්....ගොඩක් වෙලාවට ඕන වෙල තියෙනවා..මම කරන්න්ම් තෑන්ක්ස් තොරතුරුවලට

    You must spread some Reputation around before giving it to Mr.Tom again.:angry:
    Thanks Bro
    සිරිලක දේ සිරිසැප දේ........ හොඳ වැඩක් අපි හැමෝම සහය දෙමු.......

    You must spread some Reputation around before giving it to Mr.Tom again.
    ඔව් සහෝ මේක ඉතිං හරියට කරගත්තොත් අපිටමනේ
    නැකැත් රාල;16946954 said:
    පට්ට වැඩක්. රෙප්4+
    Thanks Bro
    ඒවා බලන්නේ කොහොමද? :confused:
    Rate ගිහින් බලන්න.
    :yes::yes::yes::yes::yes:ඔව් බන් මට නම් පෙන්නේ කවුරු හරි හිතලාම කරන වැඩක් වගේ මේකටත් කෙලවන්න:angry::angry::angry::angry:
    කියන්න බෑ ඒ වගේ කාලකන්නි ඉන්නවනේ
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සිරිලක දේ සිරිසැප දේ........ හොඳ වැඩක් අපි හැමෝම සහය දෙමු.......