මගේ මතය නම් කපුගේ කියන්නේ ශ්‍රී ලාංකීය සංගීතයේ සලකුණක්. එතුමාගේ ගීත දුප්පත් පෝසත් හැම මිනිහෙක්ගේම හදවතටම වැදුණා. සදා නොමියෙන ගායකයෙක්. සංගීතයෙන් සමාජයක් වෙනස් කරන්න පුළුවන් කියන එකට හොඳම උදාහරණය එතුමා තමයි.![]()

ඔන්න යලු දැම්ම
මෙකත් දිගට ගෙනියන්න බලපන්. මොකද මෙක කපුගෙ මහත්තයගේ ගීත විතරක් පිලිබද කතකරන්න බලාපොරොත්තුව.

. මචන්ල එබලත පුලුවන් විදියට මීකට සපොට කරපල්ල. මෙකෙ බල පොරොත්තූනෙ කපුගේ මහත්තයගේ ගීත වෙනම නුලකට ගන්න. අනික අනිත ප්‍රදන ගීත නුල් දෙකම දැන් ගොඩක් දුරට ගිහිල්ලනිසා හරි අමරුයි කියවන්න.