සිංගප්පූරුවේ ඩුබායි JOB කරන අය එන්න
සිංගප්පූරුව ගැන මුලින්ම
================
ගැටලු කිහිපයක් තියෙනවා...
01.agency කාරයෝ කියන්නෙ උන් Part Time job සෙට් කරනවා කියලයි.එහෙම ගිහින් Part Time job උන් සෙට් කරල දුන්න අය ඉන්නවද

02.Course එක කරද්දි අවම ලක්ෂයක වැටුපක් හිමි බවයි -ඒ ක්‍රමයට ඇවිත් ලක්ෂයකට වඩා Part Time හොයන අය ඉන්නවද ?
03.Course එකෙන් පසු 250,000ක ස්ථීර වැටුපක් හිමි බවයි-එහෙම 250,000ට වඩා වැඩි ස්ථීර වැටුප් ඒ ක්‍රමයට ඇවිත් ලබාගත්ත අය ඉන්නවද ?
04.Course Fee එක කියල උන් මෙහෙදි අවම ලක්ෂ 04ක් වත් මෙහෙදි ගන්නවලු ඒවගේම එහෙදි තව ලක්ෂ 03ක් වත් Course fee මාස 03කින් ගෙවන්න වෙනවලු
05.සිංගප්පූරුවේ course කරලා ඉහත කිවුව රට වලට Transfer වෙන ක්‍රමේ මොකක්ද ?
ලංකාවෙන් agency හරහා යවද්දි පෙන්වන වැටුපයි ගොඩාක් වෙනස්.(සමහරවිට agency එක salary එකෙන් භාගයක් ගන්නවා ඇති )
ගැටලුව ඒක නෙවෙයි.ඒක එහෙමනම් Visit VISA වලින් එහෙට ගිහින් agency එකේ broker fee එකත් අපි ළඟම තියාගන්න ක්‍රමයක් නැද්ද?
Visit VISA ගැන කලින් අය දාපු post ගොඩක් බැලුවා ඒත් දැන් තත්වය කොහොමද ?
සිංගප්පූරුව ගැන මුලින්ම
================
සිංගප්පූරුවේ විවිධ Courses(ගොඩක්ම Hotel Management )දින 14 න් VISA සකසා දෙන බවටත්
ඒ හරහා විදේශ අධ්‍යාපනය සමඟ ලක්ෂයක වැටුපක් (Part Time)ඉපයිය හැකි බවටත් ඉන්පසුව 250,000ක ස්ථීර වැටුපක් හිමි බවත්,තවද පසුව Australia හෝ Europe රටවලට Transfer වීමට හැකිබවත් දන්වමින්
ලංකාවේ ලංකාදීප පුවත්පතේ දැන්වීම් පළවෙනවා අප දැක ඇත.
ඒ හරහා විදේශ අධ්‍යාපනය සමඟ ලක්ෂයක වැටුපක් (Part Time)ඉපයිය හැකි බවටත් ඉන්පසුව 250,000ක ස්ථීර වැටුපක් හිමි බවත්,තවද පසුව Australia හෝ Europe රටවලට Transfer වීමට හැකිබවත් දන්වමින්
ලංකාවේ ලංකාදීප පුවත්පතේ දැන්වීම් පළවෙනවා අප දැක ඇත.
ගැටලු කිහිපයක් තියෙනවා...

01.agency කාරයෝ කියන්නෙ උන් Part Time job සෙට් කරනවා කියලයි.එහෙම ගිහින් Part Time job උන් සෙට් කරල දුන්න අය ඉන්නවද

02.Course එක කරද්දි අවම ලක්ෂයක වැටුපක් හිමි බවයි -ඒ ක්‍රමයට ඇවිත් ලක්ෂයකට වඩා Part Time හොයන අය ඉන්නවද ?
03.Course එකෙන් පසු 250,000ක ස්ථීර වැටුපක් හිමි බවයි-එහෙම 250,000ට වඩා වැඩි ස්ථීර වැටුප් ඒ ක්‍රමයට ඇවිත් ලබාගත්ත අය ඉන්නවද ?
04.Course Fee එක කියල උන් මෙහෙදි අවම ලක්ෂ 04ක් වත් මෙහෙදි ගන්නවලු ඒවගේම එහෙදි තව ලක්ෂ 03ක් වත් Course fee මාස 03කින් ගෙවන්න වෙනවලු
05.සිංගප්පූරුවේ course කරලා ඉහත කිවුව රට වලට Transfer වෙන ක්‍රමේ මොකක්ද ?
මට පෙනෙන හැටියට මේක ළමයි අතරමං කිරීමක් වගේ 

උන් මෙහෙදි ලක්ෂ 04ක් විතර අරන් යවනවා
එහෙදි මාස 03ක් ඇතුලත තව ලක්ෂ 03ක් වත් course fee හොයන්න වෙනවා
එතකොට උන් කියන විදිහට ලක්ෂයක වත් job එකක් උන්ම set කරනවනම් වැඩේ ගොඩ
එහෙම නොවුණොත් ඒ ලමයින්ට මොකෝ වෙන්නෙ ............සල්ලිත් නෑ Job එකකුත් නෑ ...
තව එකක් singapore වෙබ් සයිට් වලට ලොග් වෙලා බැලුවොත් විවිධ රැකියාවලට පෙන්වන අවම වැටුපයි 

උන් මෙහෙදි ලක්ෂ 04ක් විතර අරන් යවනවා
එහෙදි මාස 03ක් ඇතුලත තව ලක්ෂ 03ක් වත් course fee හොයන්න වෙනවා
එතකොට උන් කියන විදිහට ලක්ෂයක වත් job එකක් උන්ම set කරනවනම් වැඩේ ගොඩ
එහෙම නොවුණොත් ඒ ලමයින්ට මොකෝ වෙන්නෙ ............සල්ලිත් නෑ Job එකකුත් නෑ ...
ලංකාවෙන් agency හරහා යවද්දි පෙන්වන වැටුපයි ගොඩාක් වෙනස්.(සමහරවිට agency එක salary එකෙන් භාගයක් ගන්නවා ඇති )
ගැටලුව ඒක නෙවෙයි.ඒක එහෙමනම් Visit VISA වලින් එහෙට ගිහින් agency එකේ broker fee එකත් අපි ළඟම තියාගන්න ක්‍රමයක් නැද්ද?
Visit VISA ගැන කලින් අය දාපු post ගොඩක් බැලුවා ඒත් දැන් තත්වය කොහොමද ?
තව විදිහකට කිවුවොත් මේකත් බැලුම්ගලින් ළඟදිම යන තවත් වැඩසටහනක් වෙයිද ?

ඒ රටේ job කරන ඔබ බෙදාගන්න ඔබේ දැනුවත්භාවය

---------------------------------------------------------------------------------------------
ඩුබායි ගැන
ඩුබායි වගේ රටක සාමාන්‍ය job එකට ගියොත් (2 year Contract) මාස 7,08කින් වගේ (මාස 06 ක පුහුණු කාලයෙන් පසුව )එහෙදි වෙනත් හොඳ JOB එකකට interview ගිහින් ඒ job එක සෙට් වුණොත් ආපහු VISA අලුත් කරන් අලුත් JOB එකකට set වෙන්න පුලුවන්ද ? එහෙම කරපු අය ඉන්නවද ?

කවුරුවත් මේ Thread එක Joke එකට ගන්න එපා.....(Attention GTRZ අයියෙ ඊයෙ පෙරේදා අලුත් Fake දෙක 03ක් බැහලා හරිම කරදරයි-හැම එකම joke එකට ගන්නවා

)
හැම දේකම ඇත්ත දැනගන්න ලේසිම ක්‍රමය ඒක ප්‍රායෝගිකව විඳපු හෝ විඳිමින් සිටින අය කියලයි මම හිතන්නෙ...ඇත්ත තත්වය පෙන්වල දෙන්න... මේ ඇරයුම එතෙර ගිහින් එහෙ සල්ලි තමන්ගෙ මවුබිමට ගේන elakiri මිතුරන්ටයි...ඔබට ජය....!

)හැම දේකම ඇත්ත දැනගන්න ලේසිම ක්‍රමය ඒක ප්‍රායෝගිකව විඳපු හෝ විඳිමින් සිටින අය කියලයි මම හිතන්නෙ...ඇත්ත තත්වය පෙන්වල දෙන්න... මේ ඇරයුම එතෙර ගිහින් එහෙ සල්ලි තමන්ගෙ මවුබිමට ගේන elakiri මිතුරන්ටයි...ඔබට ජය....!