PTC haters/lovers දෙගොල්ලොම එන්න
Elakiri එකේ ගොඩක් අය දැන් thread දාගෙන ඒවාට replies දහස් ගණන් දාගෙන PTC site වල referral link දානවනේ.
මමනම් ඕවට නෑ, නමුත් මේ දේ නොදන්නා අය ඉන්න නිසයි මේ දේ කියල දෙන්නේ. මේක දැනගෙන elakiri එක ගූ හැත්තෑවක් කරන්න දගලන්න එපා.
මම මේ එක්කම එළකිරි එකේ PTC ad දාන අයගේ referral link වැඩ කරන එක නවත්තන්න, ඒ කියන්නේ මම ඊලගට කියන්න යන trick එකෙන් බේරෙන විදිහත් කියල දෙනවා.
ඉස්සරලම බලමු referral ලින්ක් එකක් වැඩකරන්නේ කොහොමද කියල. යම් browser එකක් site එකකට connect වෙනකොට headers යවනවා ඉස්සරලම. ඒ කියන්නේ browser එකේ details , cookies තියෙනවනම් ඒවා, සහ request එකේ details .
server එකෙන් අයෙමත් headers එවනවා ඊලගට එවන්න යන page එකේ විස්තර සම්බන්දව. ඒ කියන්නේ page එක තියෙනවා ද server එකේ, මොන වෙලාවටද ඒ file එක අන්තිමට modify කරලා තියෙන්නේ, මොකක්ද size එක, මොන වර්ගයේ data ද එවන්නේ (html, JS , Binary , etc ), සහ cookies හදනවනම් ඒවගේ විස්තරත්.
ඉස්සරලම ඔයාගේ referral ලින්ක් එක ගන්න. එක image එකක් විදිහට දාන එකයි දැන් අපි කරන්න යන්නේ.
ඒ කියන්නේ browser එක automatically ලින්ක් එක click කරනවා වගේ දෙයක්. user බලෙන් ලින්ක් එක click කරන්න ඕනේ නැහැ.
උඩ තියෙනවා වගේ referral ලින්ක් එක දාන්න forum එකක නම්.
නැත්තම්:
මේ ලින්ක් දෙකම browser එක දකින්නේ image එකක් විදිහට. ඒ නිසා browser එක නිකම්ම ඒ url එක open කරනවා. මෙතැනදී site එකෙන් දෙන cookies browser එක accept කරනවා.*
දැන් post එකේ ඕනේ විදිහට දේවල් දාන්න. user referral ලින්ක් එක click කරන්නේ නැතුව අදාල site එකේ register වුනත් ඔයාට දැනටමත් referral කෙනෙක් වෙලා ඉවරයි එයා .
දැන් බලමු මේ විදිහෙන් ඔයාව ban වෙන්න පුලුවන්ද කියල. මම වගකීමෙන් කියනවා එහෙම අල්ලන්න බැහැ කියල. මොකද browser එක link එකක් click කරත්, direct ලින්ක් එක click කරත් මේ අවස්ථා දෙකේදී ම http referrer data යවනවා server එකට. ඒ නිසා අනිවාර්යයෙන් තමන්ගේ referral link එක සාමාන්‍ය link එකක් විදිහටත් දාන්න. image එක නිසා open කරාද , නැත්තම් හිතල click කරාද කියල කියන්න පුළුවන් විදිහක් නෑ technically.
ඒ වගේම ptc ad දැකල දැකල හෙම්බත් වෙලා ඉන්න, මමත් ඇතුළු එළකිරි සහෝදර ජනතාව වෙනුවෙන් මම adblock plus filter එකක් හැදුව.
http://static.ayesh.me/ff/abp/fuck_ptc.txt
උඩ තියෙන URL එකෙන් filter එකට subscribe වෙන්න. එතකොට මම කලින් කියපු ad ඔයාට තව දුරටත් කරදර කරන එකක් නැහැ.
*Browser must accept third party cookies for this to work.
ජය වේවා හැමෝටම. බුදු සරණයි හැමෝටම.

PHP:
[img ]http://example.com/?ref=HomerSimpson[/img]
උඩ තියෙනවා වගේ referral ලින්ක් එක දාන්න forum එකක නම්.
නැත්තම්:
Code:
<img src="http://example.com/?ref=HomerSimpson">

Last edited: