එකෙක්වත් ඉන්නවද?

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    එකෙක්වත් ඉන්නවද?

    මේ එලකිරියෙ එකෙක්වත් ඉන්නවද කොන්ඩෙ සම්පූර්නයෙන්ම හරි විශාල වශයෙන් හරි ගිහින් ආයෙත් කලින් තිබ්බ තත්වෙටම කොන්ඩෙ ආපු උන්...මොනව හරි ගාලා හරි කොන්ඩෙ හිටවල හරි මොකක් හරි විදියකින්..:baffled::oo::sorry:
     
    • Like
    Reactions: keerthiya

    The Creator

    Member
    Aug 5, 2014
    30
    13
    0
    මගේ නං කොන්ඩේ සැහෙන්න ගියාල් ඊට පස්සේ 'Minoxidil 5% scalp solution' කියන එක ඔලුවේ ගෑවා. ඕක 1500 ක් විතර වෙනවා. ඊට පස්සේ නං හොදට කොන්ඩේ ආවා. දැන් නං තට්ටේම ගලා ඉන්නේ.
     
    • Like
    Reactions: hector@troy

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    මගේ නං කොන්ඩේ සැහෙන්න ගියාල් ඊට පස්සේ 'Minoxidil 5% scalp solution' කියන එක ඔලුවේ ගෑවා. ඕක 1500 ක් විතර වෙනවා. ඊට පස්සේ නං හොදට කොන්ඩේ ආවා. දැන් නං තට්ටේම ගලා ඉන්නේ.

    ඕකෙන් කොන්ඩෙ වැවෙනවද බන්...මම අහල තියෙන්නෙ ඕකෙන් කොන්ඩෙ යන එක නවතිනව කියල විතරයි...කොහොම උනත් කමක් නෑ..බලමුකො..බොහෝම ස්තූතියි අදහසට.:)
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Reply With Quote Multi-Quote This Message Quick reply to this message
    (#17)
    Old
    Dreams001's Avatar
    Dreams001 Dreams001 is offline
    Senior Member
    Dreams001

    Posts: 15,231
    Join Date: Dec 2008
    Location: - ElaKiri Radio -
    Add to Dreams001's Reputation Report Post
    05-17-2014, 02:21 PM

    Matanam thatte naha ban. eth yaluwek meka pawicchi kala 100% saarthakai. me notice eke liyala thiyena thanwalata wada hugaak nagarawala twikunanna thiyenawa
    Last edited by Dreams001; 05-17-2014 at 02:25 PM.
     
    Last edited:

    -------Mea kiyanne KESHAMULATHARALAYA ganaya
     
    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    එකෙක් ඉන්නවා..නොමල ගෙයකින් අබ ඇටයක් අරන් එන්න..මම උව පෙන්නන්නම්..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මගෙත් කොන්දේ ගිහින් බන් තියෙන්නේ
    තට්ටේ ගාලා ඉන්නේ.
    අපේ තාත්තගෙත් තට්ටේ බන්
    මට 27
    බැදලත් නැහැ කෙල්ලෙකුත් නැහැ:D:D
    අම්මලා අක්කල කියනවා අර තෙල් එක ගාන්න මේ තෙල් එක ගාන්න
    එවර්මටින් ගාන්න
    බයෝටින් බොන්න දහසක් කතන්දර
    කෙල්ලෙක් වත් බලන එකක් නැහැලු :D:D:D:D:D
    මන් කියනවා තට්ටේට කැමති කෙල්ලෙක් හරි තට්ට කෙල්ලෙක් හරි දාගන්නවා කියලා
    ඕක ඔළුවට වාදයක් කර ගන්න එපා. බෙහෙත් කරපන්. එත් ඕනි මගුලකට කියලා සැහැල්ලුවෙන් ඉදහන්
    මන් ඔය එක මගුලක් වත් ගණන් ගන්නේ නැහැ තට්ටේ ගාලා ඉන්නවා
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka davasak Galle valata or Green herbal products private Limited, Guruwattha walawwa, Meetiyagoda, Ambalangoda yana address ekata ENNA. Mama live pennannam , KESHAMULATHARALA YEN mage new hair avilla thiyena vidiya. Meka vatina soya ganimak. call-0913900314 . http://hair-success.blogspot.com
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    මගෙත් කොන්දේ ගිහින් බන් තියෙන්නේ
    තට්ටේ ගාලා ඉන්නේ.
    අපේ තාත්තගෙත් තට්ටේ බන්
    මට 27
    බැදලත් නැහැ කෙල්ලෙකුත් නැහැ:D:D
    අම්මලා අක්කල කියනවා අර තෙල් එක ගාන්න මේ තෙල් එක ගාන්න
    එවර්මටින් ගාන්න
    බයෝටින් බොන්න දහසක් කතන්දර
    කෙල්ලෙක් වත් බලන එකක් නැහැලු :D:D:D:D:D
    මන් කියනවා තට්ටේට කැමති කෙල්ලෙක් හරි තට්ට කෙල්ලෙක් හරි දාගන්නවා කියලා
    ඕක ඔළුවට වාදයක් කර ගන්න එපා. බෙහෙත් කරපන්. එත් ඕනි මගුලකට කියලා සැහැල්ලුවෙන් ඉදහන්
    මන් ඔය එක මගුලක් වත් ගණන් ගන්නේ නැහැ තට්ටේ ගාලා ඉන්නවා

    පට්ට කතාව, අපේ තත්තගෙත් තට්ටෙ බංම් ඒ කියන්නෙ තව ටික දවසකින් මමත් තට්ටයෙක් :D

    මගෙ නම් වයස අවුරුදු 22,23 වෙද්දි කොන්ඩෙ ගස් එක දෙක ගැලවෙනකොටම මම ෆට් ෆට් ගාල කසාදයක් බැදගත්තා :D

    දැන් ඒ ප්‍රශ්නෙ නැ මට, ඒත් කොන්ඩෙ නම් යනවා හිටු කියලා සින්හලයො. .

    දැන් දකින දකින එකා ඔලුව දිහා බලල අහනවා කොන්ඩෙ යනව නේද කියලා එතකොට නම් මාර දුකයි :(

    මමත් කරන්න පුලුවන් හැම දේම කලා, ගොඩක් ඒවාට යන එක අඩු උනා, ඒත් නැවතුනේ නම් නැ,

    දැන් නම් තට්ටෙ ගාන්න හිත හදන් ඉන්නෙ :D දැන් කෙල්ලො බැලුවෙ නැත්ත් කමක් නැ :D :D :D :D ;ඬ්
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Eka davasak Galle valata or Green herbal products private Limited, Guruwattha walawwa, Meetiyagoda, Ambalangoda yana address ekata ENNA. Mama live pennannam , KESHAMULATHARALA YEN mage new hair avilla thiyena vidiya. Meka vatina soya ganimak. call-0913900314 . http://hair-success.blogspot.com
    --------oyalata molay thyenavanam , mea mama kiyana dey gana balanna.
    ----
     
    මේ එලකිරියෙ එකෙක්වත් ඉන්නවද කොන්ඩෙ සම්පූර්නයෙන්ම හරි විශාල වශයෙන් හරි ගිහින් ආයෙත් කලින් තිබ්බ තත්වෙටම කොන්ඩෙ ආපු උන්...මොනව හරි ගාලා හරි කොන්ඩෙ හිටවල හරි මොකක් හරි විදියකින්..:baffled::oo::sorry:

    ඔක නවත් වන්න බැ..දුක තමා පුටා...මම තාම පොඩිකොල්ලා..එත් කෙස් ටික හැලෙනවා හිටු කියලා..අන්තිම ගහ වැටෙන්න කලින් කෙල්ලෙක් සෙට් වුනොත් ගොඩ....:(:(:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    මගෙත් කොන්දේ ගිහින් බන් තියෙන්නේ
    තට්ටේ ගාලා ඉන්නේ.
    අපේ තාත්තගෙත් තට්ටේ බන්
    මට 27
    බැදලත් නැහැ කෙල්ලෙකුත් නැහැ:D:D
    අම්මලා අක්කල කියනවා අර තෙල් එක ගාන්න මේ තෙල් එක ගාන්න
    එවර්මටින් ගාන්න
    බයෝටින් බොන්න දහසක් කතන්දර
    කෙල්ලෙක් වත් බලන එකක් නැහැලු :D:D:D:D:D
    මන් කියනවා තට්ටේට කැමති කෙල්ලෙක් හරි තට්ට කෙල්ලෙක් හරි දාගන්නවා කියලා
    ඕක ඔළුවට වාදයක් කර ගන්න එපා. බෙහෙත් කරපන්. එත් ඕනි මගුලකට කියලා සැහැල්ලුවෙන් ඉදහන්
    මන් ඔය එක මගුලක් වත් ගණන් ගන්නේ නැහැ තට්ටේ ගාලා ඉන්නවා

    අනේ බන් මගෙ එච්චරම ගිහින් නෑ...ඒත් දැන් අවුරුද්දක විතර ඉදන් ටික ටික යනවා...
    උබ කොන්ඩෙ හිටවන්න ට්‍රයි කලේ නැත්ද?:oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    පට්ට කතාව, අපේ තත්තගෙත් තට්ටෙ බංම් ඒ කියන්නෙ තව ටික දවසකින් මමත් තට්ටයෙක් :D

    මගෙ නම් වයස අවුරුදු 22,23 වෙද්දි කොන්ඩෙ ගස් එක දෙක ගැලවෙනකොටම මම ෆට් ෆට් ගාල කසාදයක් බැදගත්තා :D

    දැන් ඒ ප්‍රශ්නෙ නැ මට, ඒත් කොන්ඩෙ නම් යනවා හිටු කියලා සින්හලයො. .

    දැන් දකින දකින එකා ඔලුව දිහා බලල අහනවා කොන්ඩෙ යනව නේද කියලා එතකොට නම් මාර දුකයි :(

    මමත් කරන්න පුලුවන් හැම දේම කලා, ගොඩක් ඒවාට යන එක අඩු උනා, ඒත් නැවතුනේ නම් නැ,

    දැන් නම් තට්ටෙ ගාන්න හිත හදන් ඉන්නෙ :D දැන් කෙල්ලො බැලුවෙ නැත්ත් කමක් නැ :D :D :D :D ;ඬ්

    මම කසාද බදින්න හිතලවත් නෑ..:dull::sorry:
    සිරාවටම බන් මොකෙක් හරි කොන්ඩෙ යනවද කියල අහද්දි මාරම අප්සට් තමා..:(
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    ජේමිස්බන්ඩා007;16976853 said:

    ඔක නවත් වන්න බැ..දුක තමා පුටා...මම තාම පොඩිකොල්ලා..එත් කෙස් ටික හැලෙනවා හිටු කියලා..අන්තිම ගහ වැටෙන්න කලින් කෙල්ලෙක් සෙට් වුනොත් ගොඩ....:(:(:(

    ඒත් තට්ටෙ පෑදුනාම ඒකි දාලා ගියොත්..:P:sorry:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,724
    531
    113
    තුසර පුරය
    Eka davasak Galle valata or Green herbal products private Limited, Guruwattha walawwa, Meetiyagoda, Ambalangoda yana address ekata ENNA. Mama live pennannam , KESHAMULATHARALA YEN mage new hair avilla thiyena vidiya. Meka vatina soya ganimak. call-0913900314 . http://hair-success.blogspot.com

    මචෝ මම ඔය කියන මගුල ගත්තා....කොහොමද බන් නහයක් තියාගෙන ඔය රෙද්ද ගාන්නෙ..වැසිකිලියෙ ඔලුව ඔබා ගත්තා වගේ..:dull:
     
    නැහැ බන්
     
    • Like
    Reactions: hector@troy