හරිදුට ඉක්මන් සුවය පාර්ථනා කරමු
pulsar club එකේ සාමාජිකයෙක් වන හරිදු ඊයේ දින හවස කසිප්පු කාලක් ගසා ඔහුගේ පප්පා gn එකෙන් කොට්ටක් පනින්න යනකොට ලස්සන කෙලි පොඩිත්තෙක් පොරව හප්පලා.
අපිට ආරංචි ආවේ නම් පාරේ කෙල්ලක් දිහා බලලා හැප්පුනා කියලා. දැන් ඔන්න කකුල කඩාගෙන කළුබෝවිල hospital එකේ ඉන්නවා.
බලන්න යන කට්ටිය කසිප්පු කාලක් ගෙනියනවා නම් මිනිහා ගොඩක් සතුටු වෙයි...
යන අය uraj මාමා ව අමතන්න
http://www.elakiri.com/forum/member.php?u=153518