අනුර~කුමාර

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    එහෙම වෙන්ඩ නම් ඉර බස්නාහිරින් පායන්ඩ වෙනව,
    නොවෙන දේවල් ගැන කතා කරල වැඩක් නැ.

    හරි ඉර බස්නාහිරින් පායනවයි කියලත් හිතමුකෝ....... එහෙම හිතලා මම අහපු දේට උත්තර දියන්......
     
    aruna47

    Well-known member
  • වැඩිය නිහතමානි වෙන්ඩ හොද නැ ;)

    මාධ්‍ය වේදියෝ මරලා, සල්ලි යටිමඩි ගහලා, මහින්ද වගේ ජරාව කන්න ඕන එක ඇත්ත :yes::yes: නැත්නම් දේශපාලනය වැඩක් නැහැ නේ :yes::yes:
     
    aruna47

    Well-known member
  • දැන් කවුද මාව ගනන් ගන්ඩ කියුවෙ,:lol::lol: උබට තියෙන්නෙ හීනමානෙ බන් :P:P

    අපි ගණන් ගන්නවා එරෝ, බයවෙන්න එපා, ඔයාගේ දැනුමට මේ 10 පාස් නැති මිහරක්කු දන්නේ නැහැ :yes::yes::yes:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    relation-ship-list%281%29.jpg
     
    aruna47

    Well-known member
  • එහෙම වෙන්ඩ නම් ඉර බස්නාහිරින් පායන්ඩ වෙනව,
    නොවෙන දේවල් ගැන කතා කරල වැඩක් නැ.

    ඉතින් ඔයා ආර්ථික විද්‍යාව උගන්වද්දී ඉර පුකෙන් පැව්වේ අපේ කට්ටියට.:yes::yes:
    එක තමා anuru_1 එදා කිව්වේ නොදන්නා දේවල් ගැන කතා කරන්න එපා කියලා :yes::yes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එහා ගෙදර කඩේ මුදලාලිටත් Hilux එකක් තියෙනවා නේ බන්. Hilax කියන්නේ මහලොකු සැප වාහනයක්ද? ඒ මදිවට පාර්ලිමේන්තු මන්ත්‍රීකමට ලැබිච්ච වාහනේ.

    උබ හරි වැරදි මචං...උබ පොඩ්ඩක් තේරුම් ගනිං එරෝසන් ඉන්න තත්වේ.. වැලේ වැල් නැතිව ඉන්න වෙලේ උගේ වාසනාවකට කොහෙද අනුර කුමාර හයිලක්ස් එකක් පාවිච්චි කරේ... නැත්නම් උ අද මෙහෙම මේකට රිප්ලයි කරන්නෙත් නැ... පොඩ්ඩක් තේරුම් ගනිං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහා ගෙදර කඩේ මුදලාලිටත් Hilux එකක් තියෙනවා නේ බන්. Hilax කියන්නේ මහලොකු සැප වාහනයක්ද? ඒ මදිවට පාර්ලිමේන්තු මන්ත්‍රීකමට ලැබිච්ච වාහනේ.
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P

    සමාජවාදේ තියෙනකොට හැමෝම යන්න ඕනේ foot bicycle එකකින් ද බන්? :rofl:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මුන්ගේ අම්මලාට හු* එපැයි. ඔය උමයන්ගනා රන්දෙනිය කියන කෙල්ල, ගියපාර චන්දේ ඉල්ලලා පැරදුන එකියක් නේද? රවින්ද්‍ර රන්දෙනියගේ දුව නිසා කෙලින්ම සින්ගපුරුවේ. අම්මා ගහයි බැට් එකෙන්.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P

    හරි එක එහෙම උනා කියලා අපි හිතමු....හයිලක්ස් ගැන නෙමෙයි අහන්නේ...දැන් මේ ත්‍රෙඩ් එකේ දාලා තියෙන දේ සම්බන්දව මොනාද ඔබ තුමාට කියන්න තියෙන්නේ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සමාජවාදේ තියෙනකොට හැමෝම යන්න ඕනේ foot bicycle එකකින් ද බන්? :rofl:
    අනුර දිසානායකල නම් කියන විදිහට නම් එහෙම තමාලු.:yes::yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P

    කෝ බං මම අහපු ප්‍රශ්නෙට උත්තර.......? :rolleyes::rolleyes:උඹට හිතන්නත් බයයි නේද එහෙම දෙයක් වුනොත් උඹට මොකද වෙන්නේ කියලා.......? :rofl::rofl:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    කටුකන බල්ලොන්ටයි , උන්ව ජාතක කරපු උන්ටයි , උන්ගේ ළමයි මුන්ගේ ඉඳුල් කන්න යවන්න බලන් ඉන්න උන්ටයි රිදෙයි....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P

    Umbe ammada kiwwe samajawadi nam cycle eke yanna oni kiyala? tho samajawadaya kiyana eke therumawath dannawada pandu wesiye..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කෝ බං මම අහපු ප්‍රශ්නෙට උත්තර.......? :rolleyes::rolleyes:උඹට හිතන්නත් බයයි නේද එහෙම දෙයක් වුනොත් උඹට මොකද වෙන්නේ කියලා.......? :rofl::rofl:
    මට මොනව වෙන්ඩද බන්, අනුර මාව උල තියන්ඩද ලොල් තමා,ගොන් ප්‍රස්න අහල ගොන් පිලිතුරු අපේක්ශා කරන්ඩ එපා බන්.:P:oo:
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P
    machan ubata langadima anik patte kunu apullanna wena hadak thiyenne
    uva anduwa ekko paradenawa nattam dakuna wage laksha ganak chanda adu wenawa
    ee hinda danmama purudu weyak lewakanna
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒ කඩේ මුදලාලිටනෙ බන් මනුස්සය ධනවාදි පිලෙ සාමාජිකයෙක්,මනුස්සට ඔකක් තිබ්බ කියල අවුලක් නැ.
    එත් මේ රටට සමාජවාදය දෙසන,මහා සමාජවාදි නායකය සැප වාහන වල ගිහින්,අනිත් උන්ට පුට් බයිසිකලෙන් යමු කියල යොජනා කරන එකනෙ බන් විහිලුව,:lol::lol:
    ඔකයි අපි කියන්න,උන් කියන්නෙ එකක්, කොරන්නෙ තව එකක් ,උබලට ඔක නොතෙරෙන එක වෙන දෙයක්.:P:P
    දැන් උබ කියන්නේ දනවාදේ හරියි නොකියා කියන එකා මොන්ටේරො එකේ ගිහින් ඇස්ටන් මාටින් ගෙනාවට අවුලක් නැ, සමාජවාදේ ගැන කියන එකාට ටොයොටා ඩබල්කැබ් එකත් අරහන්. ඌ යන්න ඔනේ පුශ් සයිකලේ. එහෙමද?