Sex ගැන මුලින්ම දැනගත්තේ කොහොමද?

D#rox

Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    1. 8 wasaredi :D
    2. 13 wayasedi wage thamai ne :baffled:
    3. keralama balanna hithuna :D:rofl::rofl:
    4. kolla kellata kiss ekak(lip newei nikan ekak) dunnama lamai hambenawa kiyala hithagena hitiye.(grade 3) ita passe hithuwe tholak dammama hambenawa kiyala. ita passe hithuwe kellage eka athagawama hambenwa kiyaa. ita passe hithuwe kellage ekata kollage eka dammama hambenawa kiyala. ita passe hithuwe kellage eke badu gyama hambenawa kyala. anthimatama thamai danagaththe kellage dimba ena welawata badu set unamai lamai hambenne kiyala :rofl::rofl::rofl::rofl:
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    මම තවමත් ඔය ගැන වැඩිය දන්නේ නෑ:dull:
    ඔයාල කියන්නේ අර චු කරන ඒකෙන ළමයි හම්බවෙනවයි කියලද:confused:
    කැක්ක පැත්තෙන් නෙවෙයිද ළමයි හම්බ වෙන්නේ:confused:
    දන්නා කෙනෙක් කියල දෙනවද:confused:

    ඔයා කියන්නෙත් එතකොට කක්ක පැත්තෙන් නෙවෙයි ළමයි හම්බ වෙන්නේ කියලද:eek:
    ඔය කියන පත්තර බැලුවොත් මටත් ඒවා ඉගෙන ගන්න පුළුවන් වෙයිද:eek:
    අනේ මට කවුරුත් මේ ගැන කියල දෙන්නේ නෑනේ:sorry:

    අනේ මන්ද මටනම් මේ මොකුත් තේරෙන්නේ නෑ
    කක්ක පැත්තෙන් එනවනම් කක්කි හිටන් ගෑවිලානේ බබා හම්බ වෙන්නේ:baffled:
    චූව පැත්තෙන් එනවනම් චූ ගැවිලා එන්නේ,:oo:
    බඩ පළල ගන්නවා කිව්වේ:eek:
    පත්තර වල නැද්ද,එහෙනම් ඉතින් මට එහෙමත් ඒවා දැනගන්න බැරි වෙයි වගේ:baffled:

    Mu methana athal denawa ban. mama anith ewata wada muge comment kiyawala bibi hitapu wathura ekath ismolle gya hina wela...:rofl::rofl::rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,755
    23,441
    113
    මම හිතන් හිටියෙ බැන්දම නිකන්ම ලමයි හම්බෙනවා කියලා.කිස් සීන් එකත් හිතුනා.අම්මගෙනුත් අහල තියෙනවා බන්. :baffled::D

    පස්සෙ ඉතින් කොල්ලො කියනකොට තමා දැනගත්තෙ.Boy School වල උබල දන්නවනෙ.එතකොට 7 විතර ඉදියෙ. :D
    පස්සෙ මම තමයි ඔක්කොම සීන් හරියටම දැනගෙන හිටියෙ.අනිත් උන් අහනවා උබ කොහොමද ඕවා දන්නෙ කියලා.ඉන්ටර්නෙට් එකේ පෝස්ට් බලලා තමා වැඩි හරියක් දැනගත්තෙ.

    මම හිතන් ඉදියෙත් ලමයි හම්බෙන්නෙ බඩ කපලා (සීසර් කරලා) කියලා. :D
    මට හෙන අවුල කොහොමද ඉස්සර බබ්බු හම්බුනේ කියලා.ඔය කතාවල තියෙනවන්නෙ බන් මගදි බබ්බු හම්බෙච්ච ඒවා.
    පස්සෙ අම්මගෙන් තමා දැනගත්තෙ :eek::eek: :baffled: .අම්මා කිවුවා සත්තුන්ට හම්බෙන විදියටම තමා මිනිස්සුන්ටත් කියලා.මම හිතුවෙ සත්තුන්ට පැටවු හම්බෙන්නෙ අධෝ මාර්ගෙන් කියලා. :baffled: පස්සෙ අම්මම තමා ඒකත් කියල දුන්නෙ :D:D මම තමා අනිත් උන්ටත් ඕක කියල දුන්නෙ.උන් විශ්වාස කරේ නෑ බන්. :D

    අපේ එකෙක් හිටියා.ඌ හිතන් හිටියෙ බල්ලොන්ට පැටවු හම්බෙන්නෙ කටින් කියලා. :baffled: :lol::lol:
    මම කොච්චර කිවුවත් තඹ සතේකට විශ්වාස කලේ නෑ.මූ 10 දි විතර තමයි ඒක තේරුම් ගත්තෙ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    හෙන කාලයක් යනකන් හිතන් හිටියේ දෙන්නෙක් බැදලා එක ගෙදරක දිගටම ඉන්නකොට තමා ළමයි හම්බෙන්නේ කියල. මන් ඒ කාලේ කෙල්ලෝ ලග වැඩි වෙලා ඉන්නේ නෑ ඕක හින්ද. 8දි වගේ තමා දැනගත්තේ ලිංගික එක්වීමක් ගැන. ඒත් හිතන් හිටියෙ ඔහේ දාගෙන ඉන්නව කියල. 9දි තමා එකෙක් කිව්වේ උගේ අයියගේ වැල සීඩී එකක් බලල ඇවිත් අඩෝ නිකන් ඉන්නවා නෙවේ දාගෙන හොලොනවා, තොට පිස්සුද නිකන් දාගෙන ඉන්න කියල. මන් ඇහුව හොලොල මොන මගුලක් කරනවද බන් මහා එපා වෙන වැඩක්නේ කියල. ඉන්පස්සේ උ මගේ ඔලුවට එකක් ගහල කියල දුන්න.
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601

    umba AC neda...yako e gihillath owa igena ganna hena kal giyada? :oo:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest

    umba AC neda...yako e gihillath owa igena ganna hena kal giyada? :oo:

    අනේ බන් ඒ කාලේ නෙට් තිබුනෙත් නෑ මට phone තිබුනෙත් නෑ දන්නේ නැති හින්ද ආසාවක් තිබුනෙත් නෑ ඔව්ව හොයන්න. ඒ කාලේ අපිට තිබුනේ wrestling පිස්සුවයි archie පිස්සුවයි :dull:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    mama nam hithan hitiye MUDU maarukalama Babala Labenawa kiyala.

    1. Yaaluwonge Tharkayak aawa Ethakota Gaenu Pirimi Labenne Kohomada Kiyala. Mama yojana kale samahara wita Wam Athata Daapuwama Pirimi. Dakunata dapuwama Gaenu kiyala.

    2. Eelanaga baba enne bandala inna kota muddak daanawa athi kiyala hituwa.

    3.Niwunno Labeene mudu 2k ekawara daapuwama

    4.Ekek kiwwa etakota mudu 10k witara dammoth kohomada kiyala. Mama kiwwane kolloth ekka Kasada bandinakota kole liyanawa athi kiyala Daanna puluwan mudu gaana. Hire yanna wei kiyala qwa wadiyen mudu dammoth :rofl::rofl: Lajjawe bea
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචං මේ Thread එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ
    ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා.
    එකම ඒක පොස්ට් එකක් ඇර වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ
    ඉගැන්නුව කියල. මට තව මගැරුනද දන්නෑ...

    ඉස්පිරිතාලෙන් දෙනවා කියල..
    තව දෙවියෝ දෙනවා කියලත් හිතන් හිටිය කාලයක්..
    හරියට දැනගත්තේ 8 වසරේදී.. යාලුවෙක් කිවේ.. පස්සේ ගොඩක් දේවල් කියල දුන්න පන්තියේ sir ම.. health වලට..
    උබලට 10,11 වසරේදී science claz එකේ ප්‍රජනන පද්ධතිය කරද්දී මතකද.. කොල්ලෝ කෙල්ලන්ගේ මුන දිහා බලනවා කන්න වගේ.. උන් අබරෙනවා එකසිය ගානට.. :lol:

    ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ
    අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ
    Google කරන එක.
    අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල
    එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව.
    ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද
    අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි
    උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල.

    කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො
    ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො
    reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ.
    මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත්
    reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ
    රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු උන්.
    මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම.
    මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා
    කියල දීපු නැති උන්ට බැනපං.

    485097_605886072770405_1446037313_n.jpg

    මේ Thread එකට ගොඩක් කට්ටිය reply කරපු නිසා වැඩිය කට්ටිය බලන එකක් නැතිවෙයි. ඒක නිසා මම වෙනම Thread එකකුත් දානව මේ ටිකම දාල.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හපොයි;16986278 said:
    ඇයි ඔයි !ඉස්සර බැන්දාම පස්සේද නැත්තනම් බඳින්න ඉස්සරද ළමයි හම්බවෙන්නෙ කියන එක හෙන ගැටළුවක්:dull:.‍අපේ මාමා කෙනෙක් ඉන්නවා අපේ තාත්තගෙයි අම්මගෙයි වෙඩින් ෆොටො එක පෙන්නලා අහනවා ..කො පුතා ඔය මේ ෆොටො එකේ නැහැනෙ කියලා.:rolleyes::oo:මට ඉතින් එ කාලේ හෙන ගැටළුවක් ඇයි බන් මම අම්මාගෙයි තාත්තාගෙයි මඟුල් ෆොටො එකෙ මම නැත්තෙ කියලා:eek::sorry::baffled:

    පස්සෙනේ බොලෙ දැනගත්තේ මොකක්ද ඇත්ත කාරනාව කියලා.ඔක දැන් මාමා කිය කිය විහළු කරනව මෙක එ බට්ටා කාලේ හෙන මොඩයා කිය කිය....:rolleyes:මම කියනවා ඉතින් පොඩියනේ කියලා එ කාලේ:dull:

    යකෝ අපේ පොඩි එකිත් ඕකම ඇහුවනේ බන් මගෙන් අපේ වේඩන පොටෝ එකේ එයා නැත්තේ ඇයි කියල :rofl: දෙන්න උත්තර නැ එවෙලාවට :lol::lol:
     
    isuru r

    Member
    May 2, 2014
    2,423
    238
    0
    kiribathgoda

    4. මම මහා මැටි හරකෙක් බන්. මම හිතන් හිටියේ කොහොමත් ගෑනු අය‍ට එක වයසකදී ළමයි හම්බෙනවා, ඒ කාලෙට ඒගොල්ලෝ පරිස්සම් කරන්න, බලාගන්න ඕනේ හින්ද තමයි කසාද බන්දලා දෙන්නේ කියල :angry:

    :rofl::rofl::rofl::rofl::rofl::D:D:D:D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචං මේ Thread එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ
    ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා.
    එකම ඒක පොස්ට් එකක් ඇර වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ
    ඉගැන්නුව කියල. මට තව මගැරුනද දන්නෑ...

    ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ
    අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ
    Google කරන එක.
    අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල
    එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව.
    ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද
    අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි
    උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල.

    කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො
    ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො
    reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ.
    මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත්
    reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ
    රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු උන්.
    මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම.
    මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා
    කියල දීපු නැති උන්ට බැනපං.

    485097_605886072770405_1446037313_n.jpg

    මේ Thread එකට ගොඩක් කට්ටිය reply කරපු නිසා වැඩිය කට්ටිය බලන එකක් නැතිවෙයි. ඒක නිසා මම වෙනම Thread එකකුත් දානව මේ ටිකම දාල.

    Thread eka mula idan kiyawagena eddi hina kala marenawa.. :rofl::rofl::rofl:

    eth uba dapu me scene eka dakkama mata hik gawuna. oka thamai aththa thaththwe machan ape rate
    :dull::dull::dull::dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    ලොල් ම තමා .:rolleyes::rolleyes: මාත් හිතාගෙන හිටියේ දෙන්නෙකුගේ තියෙන බැදීමේ උච්චතම අවස්ථාවේදී ගෑනු එක්කෙනා ගැබ් ගන්නවා කියල.:dull::dull::oo:
    ඊට පස්සේ දැන ගත්තා පොත් පත් කියවලා. දැන් නම් ඉතින් අනුක මට්ටමටම දන්නවා
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Mu methana athal denawa ban. mama anith ewata wada muge comment kiyawala bibi hitapu wathura ekath ismolle gya hina wela...:rofl::rofl::rofl:

    අනිත් උන්ගේ නොදන්නා කමට හිනා වෙන්න එපා බෝල.:angry::angry:
    දන්නේ නැති නිසයි එහෙම කිව්වේ:dull:
    බඩ පල තොට:yes:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මචං මේ Thread එක මුල ඉඳල කියෙව්වම තේරෙනව හැමෝම වගේ
    ලිංගික අධ්‍යාපනය ගැන ඉගනගෙන තියෙන්නෙ සමාජෙන් කියලා.
    එකම ඒක පොස්ට් එකක් ඇර වෙන කිසිම එකක තිබ්බෙ නෑ ඉස්කෝලෙ
    ඉගැන්නුව කියල. මට තව මගැරුනද දන්නෑ...

    ඉතිං අපේ රට Google වල sex හොයල 1st වෙන එකේ අරුමයක් නෑ
    අපි හැමෝම දැනට උනත් නොදන්න දෙයක් දැනගන්න ඕන උන ගමන් කරන්නෙ
    Google කරන එක.
    අපේ රටේ ලිංගික අධ්‍යාපනය හෙන දුර්ලබ දෙයක් උනාට අනිත් රටවල් වල
    එහෙම නෑ. උන්ට නියම වයස ආවම ඉස්කෝලවල් වල මේව කියල දෙනව.
    ඒ විතරක් නෙමයි සමාජ රෝග ගැන එවයින් ආරක්ෂා වෙන්නෙ කොහොමද
    අනං මනං සේරම. අප්‍රිකානු රටවල් වල නං මොන්ටිසෝරි යන වයසෙ පොඩි
    උන් පවා දන්නව අහවල් වැඩේ කරාම තමයි ඒඩිස් හැදෙන්නෙ කියල.

    කොල්ලො ටික නං කොහොම කොහොම හරි ඕව ඉගනගත්ත කියමුකො
    ඒත් කෙල්ලො මේවා කොහොම ඉගනගන්නව ඇද්ද ? මෙතන කෙල්ලො
    reply කරන්නෙ නැති නිසා කොහොම දැනගත්තද කියල අපි දන්නෙත් නෑ.
    මේ වගේ Thread එකක් වෙන රටක ගියා නං, අනිව මේකට කෙල්ලොත්
    reply කරල. ඒකට ඉතිං වගකියන්න ඕන sex ගැන කථා කරන එක මේ
    රටේ බරපතල වැඩ ඇතුව හිරේ යන්න තරං වරදක් බවට පත් කරපු උන්.
    මචං කියන්න කනගාටුයි මේ ඇවිල්ල අවුරුදු 18 කෙල්ලෙක්ගෙ දැණුම.
    මේකට මේ කෙල්ලට බනින්න එපා. මේ කෙල්ලට නිසි වයසෙදි මේවා
    කියල දීපු නැති උන්ට බැනපං.

    මේ Thread එකට ගොඩක් කට්ටිය reply කරපු නිසා වැඩිය කට්ටිය බලන එකක් නැතිවෙයි. ඒක නිසා මම වෙනම Thread එකකුත් දානව මේ ටිකම දාල.

    උබට මාව මග ඇරිලා:dull::dull: