කාර්-බට්න්

Aug 9, 2014
17
1
0
මේ බට්න් එක මොකක්ද බං? කාර් එකේ වයිපර් දාන ගැජට් එකට පහලින් තියෙන්නේ? මේකේන් මොකක්ද වෙන්නේ?

fds.jpg
 
  • Like
Reactions: Dinushasankalpa

taps

Member
Dec 14, 2012
78
7
0
security system ekaka button ekak da danne nae samahara eawaye ehema thiyanawa yathuren dahaparak withara start karata passe eka parak eka parak wena button ekakin start karanna

ehemath newi nam kade thiyana pata pata LED light pati tikak genath umba wahane watema alawala loku hone ekakuth set karala okkoma oya switch ekata amunapan [ah relay ekak haraha deepan nathnam switch eka pichchei ] eta passe handawata town eka paththe rowumak dana gaman button eka obapan....
 
කාර් එක ඇක්වා එකක්. යතුරෙන් නෙමෙයි ස්ටාර්ට් කරන්නේ. පුෂ් ස්ටාර්ට් තියෙන්නේ.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ejection-AMXBiasus_full.jpg

    :oo:
    ඕක මචං ඔය kafir වගේ aircraft වලට එන eject button එක
    උබ බැරිවෙලාවත් කාර් එක start එකේ තියාගෙන ඕක ඔබන්න එහෙම එපා
    කාර් එකේ හුඩ් එක ගැලවිලා උබව සීට් එකත් එක්කම උඩට විසිවනවා..
    ආයෙත් බිමට බහින්න වෙන්න පැරිෂුට් එකෙන්
    අනේ පරිස්සමින් මචෝ

    1252px-Danger-Eject.svg.png