අනුර හෙළි කළ දේශපාලන පත්වීම් ලැයිස්තුව ම&#3545

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    අනුර හෙළි කළ දේශපාලන පත්වීම් ලැයිස්තුව ම&#3545

    Anura+Kumara+6_CI.jpg


    යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතියත් සිඩ්නිහි කොන්සියුලර් කරලා

    විදේශ කටයුතු අමාත්‍යංශය මගින් පත්කර ඇති තානාපතිවරු 49 දෙනාගෙන් 35 දෙනෙකුම දේශපාලන පත්වීම් බවත් පසුගිය කාලය පුරා ශ්‍රී ලංකාවේ විදේශ සේවාව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රටත් ජනතාවත් බලවත් ජාත්‍යන්තර අනතුරකට පත්ව ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා (06) වෙනිදා පාර්ලිමේන්තු කල් තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කරමින් පවසා සිටියේය.

    නෑදෑයන්, පාක්ෂිකයන් සහ හිතවතුන් මෙන්ම ඇතැම් බලවතුන්ගේ පැරණි පෙම්වතියන්ද පත් කිරීමට යොදා ගනු ලැබ ඇති බවත් විදේශ සේවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ශාඛාවක තත්වයට පත්ව ඇති බවත් එහිදී අනුර දිසානායක මහතා පවසා සිටියේය.

    ඒ බව සඳහන් කරමින් අනුර දිසානායක මහතා විසින් හෙළි කර සිටි විදේශ සේවය සඳහා අනුයුක්ත කර ඇති දේශපාලන ඥාති, හිතමිත්‍රාදීන්ගේ නම් නම් පහතින් දැක්වේ.

    සරත් කෝන්ගහගේ - තානාපති ජර්මනිය - හිටපු සභාපති ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව.

    නාවලගේ බැනට් කුරේ - තානාපති ඉතාලිය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොලොන්නාව හිටපු සංවිධායකවරයෙකි.

    ගාමිණී රාජපක්ෂ - තානාපති ජෝර්දානය - එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය ඇමතිවරයෙකි.

    එච්.ආර්. පියසිරි - තානාපති මියන්මාරය (බුරුමය) - එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයෙකි.

    බුද්ධි ආතාවුද - තානාපති නෙදර්ලන්තය - ඇමති ආතාවුද සෙනෙවිරත්න මහතාගේ පුතා.

    උදයංග වීරතුංග - තානාපති රුසියාව - ජනාධිපති මස්සිනා.

    ජාලිය වික්‍රමසූරිය - තානාපති අමෙරිකා එක්සත් ජනපදය - ජනාධිපති මස්සිනා.

    ඩික්සන් දෑළ - මහ කොමසාරිස් - මාලදිවයින දළදා මලිගාවේ බස්නායක නිලමේ ප්‍රදීප් නිලංග දෑළ මහතා පියා වන අතර ඔහු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකි.

    Aගීගඡග ලියනගේ - තානාපති නයිජීරියාව - දේපොළ වෙළඳාම්කරුවෙකු වන අතර ඔහු ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකි.

    ඕෂධී අලහප්පෙරුම - තානාපති ස්වීඩනය - ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ බාල සොහොයුරා.

    යසාරා අබේනායක - සිඩ්නිහි කොන්සියුලර් - ගාමිණි ෆොන්සේකා මහතාගේ මිනිබිරිය (යෝෂිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය).

    භාරතී විජේරත්න - තානාපතිනි තුර්කිය - හිටපු ඇමති මනෝ විජේරත්නමහතාගේ බිරිඳ.

    ආචාර්ය ඉවෝන් අමරසිංහ - තානාපති වියට්නාමය - ජනාධිපතිවරයාගේ සමීපතම මිතුරෙකි.

    ශ්‍රීමාල් වික්‍රමසිංහ - නියෝජ්‍ය ප්‍රධානී වියානා - ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ සොහොයුරා.

    වරුණ ඈපාසිංහ - වොෂිංටන් තානාපති කාර්යාලය රජයේ උපදේශකවරයෙකුගේ පුතෙකි.

    කරුණාරත්න පරණවිතාන - කොන්සල් ජනරල් කැනඩා‍ව - රූපවාහිනී සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකි. රත්නපුර ශ්‍රීලනිප දිස්ත්‍රීක් සංවිධායක.

    ඩබ්ලිව්.කේ. එස්. දිසානායක - පළමු ලේකම් අබුඩාබි - ජනාධිපතිවරයාගේ ඥාතියෙකි.

    ලලිත් යූ. ගමගේ - ඉන්දුනීසියානු තානාපති කාර්යාලය - ගාල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනඥයෙකි.

    එච්.එන්.බී. රත්නායක - දෙවන ලේකම් රුසියාව - අමාත්‍ය සී.බී. රත්නායක මහතා‍ගේ පුතා.

    ලයනල් ප්‍රේමසිරි - නියෝජ්‍ය මහ ලේකම් කැනඩාව - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගාල්ල හිටපු සංවිධායකවරයෙකි.

    හර්ෂණ හේරත් - දෙවන ලේකම් සිංගප්පූරුව - සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතාගේ පුතා.

    චමිත්‍රි රඹුක්වැල්ල - දෙවන ලේකම් නිව්යෝර්ක් - අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය.

    මුතූ පද්මකුමාර - දෙවන ලේකම් ලන්ඩන් - ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතාගේ දියණිය.

    මෙත්සිරි කුරේ - තානාපති - නෙදර්ලන්තය - ජනාධිපතිතුමාගේ මිතුරෙකි.

    වෛද්‍ය කෝකිලා රණවක - ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය, ජනාධිපති වෛද්‍ය අජිත් රණවක මහතාගේ බිරිඳ.

    උමයාංගනා රන්දෙණිය - දෙවැනි ලේකම් - සිංගප්පූරුව - ජනාධිපති උපදේශක රවීන්ද්‍ර රන්දෙනිය මහතාගේ දුව.

    කොමාන්ඩර් ජේ. එම්. බණ්ඩාර - දෙවන ලේකම් - කුවේට් - ජාතික ලයිස්තු මන්ත්‍රී ජනක බණ්ඩාර මහතාගේ සොහොයුරු.

    ඩික්සන් ජේ. පෙරේරා - කොන්සල් ජනරල් නේපාලය - ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ලේකම්.

    එම්. අයි. තුඩෙවත්ත - පළමු ලේකම් බීජිං - ජනාධිපති ආරක්ෂක අංශ ප්‍රධානියාගේ දියණිය.

    රත්න රණවීර - දෙවන ලේකම් කැන්බරා - ජනාධිපති අතිරේක ලේකම්වරයාගේ දියණිය.

    ෆේරියල් අශ්රෆ් - මහ කොමසාරිස් සිංගප්පූරුව - හිටපු ඇමතිනි.




    Gossip Lanka News
     
    • Like
    Reactions: Fox Mulder89

    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    උඹලා දේශද්‍රෝහියො වෙන්නද දගලන්නෙ. අපේ ජනපතිතුමා නැදැයො ටික දාගෙන හරි විදේශ සේවෙ හොදට ගෙනියනවනෙ බොලව්. පහුගිය දවස්වල අතිගරු ජනපතිතුමා ජාත්‍යන්තර විදුලි පුටුවෙන් බේරුනේ ඔය නෑදෑයො ටික හින්දා තමයි. චැනල් ෆෝ වල වීඩියෝ දෙක තුනක් වැටුනට. චෝගම් එකට රටවල් වලින් ආවෙ නැති උනාට , අපිට විරුද්ධව ජාත්‍යන්තර පරික්ෂණ ගියාට ගනන් ගන්න එපා. ඒවා සුළු දේවල්. මේ වෙලාවෙ බඩ ගැන නොසිතා රට ගැන සිතන්න
    ඔය ඉරිසියාකාර සෑප වාහනවල ( double cab ඇතුළු) යන අනුර කියන කතා කවුද ගනන් ගන්නේ
    :lol::lol::lol:
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ‍්‍රායල ප‍්‍රහාර නතර කරන ලෙස බලකරමින් (JVP) ජනතා විමුක්ති පෙරමුණ අද (08)
    පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී ඇත.


    89062_%20%282%29.jpg


    89062_%20%284%29.jpg


    89062_%20%286%29.jpg




    JVP = ජාතික වෙසීගෙ පුතාලා

    .
     
    Last edited:

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ‍්‍රායල ප‍්‍රහාර නතර කරන ලෙස බලකරමින් (JVP) ජනතා විමුක්ති පෙරමුණ අද (08)
    පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී ඇත.
    JVP = ජාතික වෙසීගෙ පුතාලා
    .

    ආන්ඩුවෙ කුනු අදිනකොට කඩේ යන උන්ට රිදෙනව තමයි බන්ස්...:rofl::rofl: ඉතින් මොකද කොරන්නෙ....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ‍්‍රායල ප‍්‍රහාර නතර කරන ලෙස බලකරමින් (JVP) ජනතා විමුක්ති පෙරමුණ අද (08)
    පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී ඇත.


    89062_%20%282%29.jpg


    89062_%20%284%29.jpg


    89062_%20%286%29.jpg




    JVP = ජාතික වෙසීගෙ පුතාලා

    .

    මුන් වගේ ලොන්ත පොන්න්යෝ ඉන්නකන් එතින් මරා හැමදාම රජා තමයි
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    මහින්ද විදේශ සේවා අමාත්‍යන්ශය මැදමුලනෙ වලව්වෙ අම්බලම ගානට දාලා තියෙන්නෙ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මටත් බැරිද දන්නැ යෝශිතගේ ගේ පාට්නර් වත් වෙලා තානාතිපති කමක් ගන්න
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පලස්තීනයට එල්ල කරනු ලබන ඊශ‍්‍රායල ප‍්‍රහාර නතර කරන ලෙස බලකරමින් (JVP) ජනතා විමුක්ති පෙරමුණ අද (08)
    පෙරවරුවේ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවී ඇත.


    89062_%20%282%29.jpg


    89062_%20%284%29.jpg


    89062_%20%286%29.jpg




    JVP = ජාතික වෙසීගෙ පුතාලා

    .

    හැකිම්ලාගේ ආණ්ඩුව නම් ඔහොම නැ නේද...​
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    තම්බින්ට ඇමති කම් දීලා පළාත් පිටින් ලියලා දුන්නට කමක් නැ ඩො... හැබැයි පලස්තිනෙට විරුද්ද වෙලා වැඩ වැරැද්ද ගන්න නම් එපා... හරිය
     

    waligamaya

    Well-known member
  • තම්බින්ට ඇමති කම් දීලා පළාත් පිටින් ලියලා දුන්නට කමක් නැ ඩො... හැබැයි පලස්තිනෙට විරුද්ද වෙලා වැඩ වැරැද්ද ගන්න නම් එපා... හරිය

    මුන්ට පකිතන්ක මෙහෙ ගෙනල්ල පදිංචි කරට, තම්බි එක්ක සෙට් වෙල කුඩු ගෙනවට, තම්බි රටවල විදෙෂසන්චර යනකොට, බෘද්ධ පුරවස්තු අන්ඩුවේ ඇමතිලගේ සහබගිත්වය ඇතුව විනසකරබ්න කොට කිසිම දෙයක් උනේ නැවගේ. දැනගනිව් ලනකවට තම්ම්බි කෙලවන්නේ මුන් පුක ගොදන අන්ඩුවේ උදව් වෙන්තමයි. කලක්න්නි අවජතකයො.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුන්ට පකිතන්ක මෙහෙ ගෙනල්ල පදිංචි කරට, තම්බි එක්ක සෙට් වෙල කුඩු ගෙනවට, තම්බි රටවල විදෙෂසන්චර යනකොට, බෘද්ධ පුරවස්තු අන්ඩුවේ ඇමතිලගේ සහබගිත්වය ඇතුව විනසකරබ්න කොට කිසිම දෙයක් උනේ නැවගේ. දැනගනිව් ලනකවට තම්ම්බි කෙලවන්නේ මුන් පුක ගොදන අන්ඩුවේ උදව් වෙන්තමයි. කලක්න්නි අවජතකයො.

    ඔව් බං..මේ වේසිගෙ පුතාලා ඕවා දාන්නේ මේ සිංහලයට ආදරේට නෙමෙයි ජේවීපී එකත් එක්ක තියෙන තරහට... ජේවීපී එකට විරුද්දව මතවාදයක් හදන්න මුන්ට ඕනේ... ඔච්චර සිංහල කම ගැන හිතනවා නම් අර හම්බයෝන්ට ඇමතිකම් දීපු උන්ට විරුද්ද වෙයන්කෝ... හම්බයෝන්ට පළාත් පිටින් ලියලා දීලා... හම්බයෝන්ට ඕනේ විදිහට නීති හදන්න ඉඩ දීලා මුට ඒවා පෙන්නේ නැ හැබැයි... තම්බින්ට වඩා කාලකන්නි මුන්..ජාතිය විකුණන් කාන්න හදන කාලකන්නි... :angry::angry: