ගිටාර් අලුත්වැඩියා(Guitar Repair)

nevil fonseka

Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    Takamine Guitar arm repair

    Photo-0045.jpg

    Photo-0046.jpg

    Photo-0047.jpg

    Photo-0048.jpg

    Photo-0049.jpg
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    නියමයි මචං.. දිනෙන් දින දියුණුවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:
    ගිටාර් ප්ලේ කරන්න මං දන්නෑ මචං.. ඉගෙනගන්න ආසයි.. වෙලාවක් නෑ..:dull:


    ස්තුතියි
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    yamaha eke mat ganna inne machan c80 nattan c79 ekk :D

    GOLD TUNERS. RICHER TONE.

    Beginners and young learners alike will appreciate the level of quality found in the C80 classic guitar. These quality instruments deliver outstanding cost performance with exceptional playability and superb tone. The C80 is a full-size instrument with a level of quality only Yamaha can deliver. Perfect for beginner players.


    site එකේ එහෙමයි කියන්නේ
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    කීයක් විතර වෙයිද මචන්?? අලුතෙන්ම fret board 1k දාන්න ඕනි ද??:):)

    ගොඩක් දුරට fret board එක මාරු කරන්න වෙයි බලන්න ඕන මචන් සමහර විට bridge එකේ වෙන්නත් පුළුවන් ගැටළුව.
     

    terminator.101

    Well-known member
  • Feb 12, 2009
    703
    62
    63
    සිංහල රට
    හොඳ වැඩක්. මමත් ටික කාලෙකට කලින් එකක් ගත්ත Jasmine S35 එකක්. සද්දේ නම් නියමයි. action එක ටිකක් වැඩිය තිබුන ගන්න කොටම. bridge එක ටිකක් අඩු කරලා ඒක හදාගත්ත. දැන් නම් අව්ලක් නැතුව තියනවා.

    කරන වැඩේ නම් හොඳයි මචන්. ලංකාවේ guitar guru ල හොයාගන්න නැති තරමයි. ජයවේවා කරන වැඩේට
    .:cool:
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    මේක Yamaha OM Model එකක් මට හම්බවෙනකොට තෙමිලා චාටර් වෙ

    මේක Yamaha OM Model එකක් මට හම්බවෙනකොට තෙමිලා චාටර් වෙල තිබුනේ මට කෑලිටික ගේනකොට තිබුන විදිහෙ photo එකක් ගන්නා බැරිවුණා.

    10511250_319246168230361_1321533156862936034_n.jpg

    10455346_319246238230354_3236226752129135904_n.jpg

    10441373_319246174897027_3835470503690742317_n.jpg

    10511661_319246228230355_8707260307496216043_o.jpg

    10410526_319246241563687_6336832124841576112_n.jpg
     
    Last edited: