පරණම සාමාජිකයා

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
sirawata bn.patan gaththe paranama member gana ahala mun mara gannawa photo dada.mewa maha katha wada.
oka thama ape un maha lokuwata kiyana sinhala kama unge.
mara ganna eketh limit ekak thiya ganinko ekko.meka iwarayak na.heeta anidda gedara inna ammalage hitan photo dai.
meka maha katha wadak :angry:
ow machan eka attha ape sinhala kama ...
ape unta kisima seemawak ne.

ape un kiyana ekath weradiy me eka minihek hinda sinhala kamatama dos kiyana eka.
hambayo wagema sinhala unuth innawa kiyala hitheddi kanagatui...(tamange ammawath aduranne nethi)
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ah ridila :D kohomei?
    kohen hari set wenne me wage welawaka ne? hehe
    ow uba kiyana eka hari machan.mata kisi ekek ehama kiwwe ne.eth mata be ban balan inna kisi ekekta ammata baninakan.
    mokada matath ammek innawa.e amma magen ath wela inne.dakinne awuruddakata seraiyai..mama e duka dannawa machan.
    me podi seen hinda ahaka yana ammala adala ganna eka weradiy.

    නෑ බං වැඩ අම්බානෙට අද ගොඩ වැදෙද්දි වලියක් දැක්කා. උඹ පිට රටක ඇත්තේ බං. ඒ උනාට බං උඹ අම්මා ගැන දන්න නිසා ඌ අම්මට බැන්නට වැඩක් නෑ බං තරහා අරගෙන. අනුකම්පා කරපන් ඒ වගේ උන්ට. ඒ වගේම ප්‍රාර්ථනා කරපන් ස්වාමියාට පතිභක්තියක් තියෙන තියෙන අම්මෙක්, බිරින්දෑට පණ වගේ ආදරය කරන අවලමේ නොයන අප්පෙක්. කොටින්ම සරලව කියනවනම් උඹට ඉන්න අම්මයි තාත්තයි වගේ රත්තරං මනුස්සයෝ දෙන්නෙක් ඊලඟ ආත්මෙක ඒ වගේ පාහරයෙක් පොඩි හරි පිනක් තිබිලා මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ලැබුනොත් ඌට ලැබෙන්න කියලා. මොකද එහෙම නොලැබුන එවුන් තමයි අරම හැම දේටම උඹේ අම්මට @#### ගගා කුනුහරුප වපුරුවන්න.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    නැකැත් රාල;17029530 said:
    පික්ස් තාම අයින් කලේ නැද්ද බන්?:confused:.. ඒක අයින් කලා නම් හරි නැත්තන් අර කෙල්ලටයි හොඳ නැත්තේ.. අපි හම්බයන්ට බනිනවා වගේම අපේ සිංහල කෙල්ලන්ට ගරු කරන්නත් ඕන..
    sinhala kellanta witharak newei ban sema minihektama garu karanna ona.api manussayo.tirisannu newei.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    spamcheck වෙත ලියමි
    මචන් උබ ගත්ත ඩිසිශන් එක මොකක් උනත් අපිට අවුලක් නැහැහ් උබ ගත්ත වෙලාව වගෙම හෙතුවත් පොඩ්ඩක් අප්සට් කියලා හිතෙනවා .අරුන උව බැන් කරනවා කියලා යන්නහ් හම්බුනෙහ් නැහැ උ බැන් උනා
    ඔයා banned වෙන්න ලගයි:love:
    අන්න ලෝල්ලාව සමාදානයේ සැතපෙව්වා, කිව්වා විදිහටම වැඩේ කොරා :rofl::rofl:
    කෙලින්ම අහන්නම් මේක අරුනට ගිය එලකිරියදහ් ?
    බලන් හිටපු ඔන එකෙක්ටහ් එන ප්‍රශ්නයක් අරුන ඇඩ්මින් කෙනෙක් වගේහ් හැසිරෙන්නේ ඇයි ? කාලයක් මෙතන එන කට්ටියගේහ් අයිපි එයාට බලන්නහ් පුලුවන් කිව්වහ්
    ලංකාවේ ලොකුම ෆොරමයේ ඇඩ්මින් කෙනෙක් හැටියට ප්‍රශ්නයක්හ් විසදද්දිහ් ටිකක් රෙස්පොන්සිබල් වෙන්න ඔනි මච0. මොකදහ් ඔය ගන්න තිරනවලින්හ් මෙතන ගොඩක් දෙවල් වෙන්න පුලුවන් .
    බලන් හිටපු ඔන කෙනෙක්ටහ් ප්‍රශ්නයක් අච්චර කුනුහබ්බ රචනා ලියද්දි උ බෙරිලා ෆෙක් එකක් බැන් උනේහ් කොහොමද කියලාහ්
    ෆෙක් හො නැතා හො අරුන කියලාහ් විනාඩි ගානකින් බැන් උන එක ඉටත් වඩා ලොකු ප්‍රශ්නයක් මොකද ලොල්ලා ID එක හැදුවේ අද නෙමේහ් දවසකටත් වැඩි කාලයක්හ් බැන් නොවි තිබිලා අරුන කිව්වහ් ගමන් බැන් උන එකහ්.
    ස්පැමට ඔන වෙලාවක මාව බැන් කරන්න පුලුවන්... අච්චරහ් කුනුහබ්බහ් රචනා ලිව්ව අරුන බැන් නොවි ලොල්ලා බැන් උන එක මටත් ප්‍රශ්නයක්හ්.
    අරුනගේ බලකිරිමටහ් එහෙම කරාද කියලාහ්
    ෆයිනලි ස්පැම් මචොහ් තිරන ගද්දි දෙපාරක් හිතන්න. ගන්න ඩිසිශන් එක ගැන රෙස්පොන්සිබල් වෙන්න
    ඔය ගන්නහ් තිරන වලින් ගොඩක් දෙවල් වෙන්නහ් පුලුවන්

    අදහස් ප්‍රකාශ කිරිමේ අවස්තාවහ් තාමත් එලකිරියෙහ් තිබෙනහ් නිසා අදහසක් ප්‍රකාශහ් කිරිමක් බවත් කිසිම බලකිරිමක් , බියවැද්දිමක් , හර්තාල් :rofl: කිරිමක් නොවනහ් බවට කරුනාවෙන් සලකන්නහ්
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    නෑ බං වැඩ අම්බානෙට අද ගොඩ වැදෙද්දි වලියක් දැක්කා. උඹ පිට රටක ඇත්තේ බං. ඒ උනාට බං උඹ අම්මා ගැන දන්න නිසා ඌ අම්මට බැන්නට වැඩක් නෑ බං තරහා අරගෙන. අනුකම්පා කරපන් ඒ වගේ උන්ට. ඒ වගේම ප්‍රාර්ථනා කරපන් ස්වාමියාට පතිභක්තියක් තියෙන තියෙන අම්මෙක්, බිරින්දෑට පණ වගේ ආදරය කරන අවලමේ නොයන අප්පෙක්. කොටින්ම සරලව කියනවනම් උඹට ඉන්න අම්මයි තාත්තයි වගේ රත්තරං මනුස්සයෝ දෙන්නෙක් ඊලඟ ආත්මෙක ඒ වගේ පාහරයෙක් පොඩි හරි පිනක් තිබිලා මනුස්සයෙක් වෙලා ඉපදෙන්න ලැබුනොත් ඌට ලැබෙන්න කියලා. මොකද එහෙම නොලැබුන එවුන් තමයි අරම හැම දේටම උඹේ අම්මට @#### ගගා කුනුහරුප වපුරුවන්න.

    මම මෙකෙ වැදගත් සමාජිකයෙක්ට යවපු පිඇම් එකක්:yes::cool:

    ඔව් බන් මම උනත් ඔය පහර ගහන්නෙ උට පුදගලික තරහකට නෙමෙ උගෙන් අසාදාරණයට ලක් වෙන සිංහල උන් වෙනුවෙන් . හම්බයාට බැනලා කරන සක්කිලි වැඩ වහා ගන්නවා අද එකට ඉන්න එකාගෙ පුද්ගලික දෙවල් දැන ගෙන එවායෙන් හෙට පහර දෙන ජාතියෙ මනුස්සයෙක් බලපන් කි දෙනෙකුට අම්මා මතක් කරලා බනිනවාද කියලා මහ සක්කිලි කටක් තියෙන්නෙ සක්කිලිත් එක්ක වාද කරනකොට අපිත් නිකන්ම සක්කිලි ගානට වැටෙනවා කැමත්තෙන් කරන දෙයක් නෙමෙ එකෙක්වත් අසාදාරණයට විරුද්ද නොවෙන නිසා තම්යි මම ඔය බනින්නෙ නැතිව උ වගෙ නැහැදිච්ච එකෙක් නෙමෙ මචන් මම මගෙන් මොනා හරි වැරද්දක් වෙනවා නම් සමා වෙයන් මචන්ලා
     
    තොගෙ මොන වැදගත් කමක්ද සොන්නලු. අනේ පල යන්න ආත්ම වර්ණනා කරගන්නේ නැතුව. :rofl::rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    spamcheck වෙත ලියමි
    මචන් උබ ගත්ත ඩිසිශන් එක මොකක් උනත් අපිට අවුලක් නැහැහ් උබ ගත්ත වෙලාව වගෙම හෙතුවත් පොඩ්ඩක් අප්සට් කියලා හිතෙනවා .අරුන උව බැන් කරනවා කියලා යන්නහ් හම්බුනෙහ් නැහැ උ බැන් උනා

    කෙලින්ම අහන්නම් මේක අරුනට ගිය එලකිරියදහ් ?
    බලන් හිටපු ඔන එකෙක්ටහ් එන ප්‍රශ්නයක් අරුන ඇඩ්මින් කෙනෙක් වගේහ් හැසිරෙන්නේ ඇයි ? කාලයක් මෙතන එන කට්ටියගේහ් අයිපි එයාට බලන්නහ් පුලුවන් කිව්වහ්
    ලංකාවේ ලොකුම ෆොරමයේ ඇඩ්මින් කෙනෙක් හැටියට ප්‍රශ්නයක්හ් විසදද්දිහ් ටිකක් රෙස්පොන්සිබල් වෙන්න ඔනි මච0. මොකදහ් ඔය ගන්න තිරනවලින්හ් මෙතන ගොඩක් දෙවල් වෙන්න පුලුවන් .
    බලන් හිටපු ඔන කෙනෙක්ටහ් ප්‍රශ්නයක් අච්චර කුනුහබ්බ රචනා ලියද්දි උ බෙරිලා ෆෙක් එකක් බැන් උනේහ් කොහොමද කියලාහ්
    ෆෙක් හො නැතා හො අරුන කියලාහ් විනාඩි ගානකින් බැන් උන එක ඉටත් වඩා ලොකු ප්‍රශ්නයක් මොකද ලොල්ලා ID එක හැදුවේ අද නෙමේහ් දවසකටත් වැඩි කාලයක්හ් බැන් නොවි තිබිලා අරුන කිව්වහ් ගමන් බැන් උන එකහ්.
    ස්පැමට ඔන වෙලාවක මාව බැන් කරන්න පුලුවන්... අච්චරහ් කුනුහබ්බහ් රචනා ලිව්ව අරුන බැන් නොවි ලොල්ලා බැන් උන එක මටත් ප්‍රශ්නයක්හ්.
    අරුනගේ බලකිරිමටහ් එහෙම කරාද කියලාහ්
    ෆයිනලි ස්පැම් මචොහ් තිරන ගද්දි දෙපාරක් හිතන්න. ගන්න ඩිසිශන් එක ගැන රෙස්පොන්සිබල් වෙන්න
    ඔය ගන්නහ් තිරන වලින් ගොඩක් දෙවල් වෙන්නහ් පුලුවන්

    අදහස් ප්‍රකාශ කිරිමේ අවස්තාවහ් තාමත් එලකිරියෙහ් තිබෙනහ් නිසා අදහසක් ප්‍රකාශහ් කිරිමක් බවත් කිසිම බලකිරිමක් , බියවැද්දිමක් , හර්තාල් :rofl: කිරිමක් නොවනහ් බවට කරුනාවෙන් සලකන්නහ්

    අනෙහ් අපි නොදන්න ඔකා අල්ලන ෆෙක් පොලිසියෙන් අහන්න කියපු එකානෙහ්:rofl::rofl:
    තොගෙ මොන වැදගත් කමක්ද සොන්නලු. අනේ පල යන්න ආත්ම වර්ණනා කරගන්නේ නැතුව. :rofl::rofl:

    පොඩ්ඩක් අපිත් හැදෙන්න දෙන්නකො මචන්:rofl:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    spamcheck වෙත ලියමි
    මචන් උබ ගත්ත ඩිසිශන් එක මොකක් උනත් අපිට අවුලක් නැහැහ් උබ ගත්ත වෙලාව වගෙම හෙතුවත් පොඩ්ඩක් අප්සට් කියලා හිතෙනවා .අරුන උව බැන් කරනවා කියලා යන්නහ් හම්බුනෙහ් නැහැ උ බැන් උනා

    කෙලින්ම අහන්නම් මේක අරුනට ගිය එලකිරියදහ් ?
    බලන් හිටපු ඔන එකෙක්ටහ් එන ප්‍රශ්නයක් අරුන ඇඩ්මින් කෙනෙක් වගේහ් හැසිරෙන්නේ ඇයි ? කාලයක් මෙතන එන කට්ටියගේහ් අයිපි එයාට බලන්නහ් පුලුවන් කිව්වහ්
    ලංකාවේ ලොකුම ෆොරමයේ ඇඩ්මින් කෙනෙක් හැටියට ප්‍රශ්නයක්හ් විසදද්දිහ් ටිකක් රෙස්පොන්සිබල් වෙන්න ඔනි මච0. මොකදහ් ඔය ගන්න තිරනවලින්හ් මෙතන ගොඩක් දෙවල් වෙන්න පුලුවන් .
    බලන් හිටපු ඔන කෙනෙක්ටහ් ප්‍රශ්නයක් අච්චර කුනුහබ්බ රචනා ලියද්දි උ බෙරිලා ෆෙක් එකක් බැන් උනේහ් කොහොමද කියලාහ්
    ෆෙක් හො නැතා හො අරුන කියලාහ් විනාඩි ගානකින් බැන් උන එක ඉටත් වඩා ලොකු ප්‍රශ්නයක් මොකද ලොල්ලා ID එක හැදුවේ අද නෙමේහ් දවසකටත් වැඩි කාලයක්හ් බැන් නොවි තිබිලා අරුන කිව්වහ් ගමන් බැන් උන එකහ්.
    ස්පැමට ඔන වෙලාවක මාව බැන් කරන්න පුලුවන්... අච්චරහ් කුනුහබ්බහ් රචනා ලිව්ව අරුන බැන් නොවි ලොල්ලා බැන් උන එක මටත් ප්‍රශ්නයක්හ්.
    අරුනගේ බලකිරිමටහ් එහෙම කරාද කියලාහ්
    ෆයිනලි ස්පැම් මචොහ් තිරන ගද්දි දෙපාරක් හිතන්න. ගන්න ඩිසිශන් එක ගැන රෙස්පොන්සිබල් වෙන්න
    ඔය ගන්නහ් තිරන වලින් ගොඩක් දෙවල් වෙන්නහ් පුලුවන්

    අදහස් ප්‍රකාශ කිරිමේ අවස්තාවහ් තාමත් එලකිරියෙහ් තිබෙනහ් නිසා අදහසක් ප්‍රකාශහ් කිරිමක් බවත් කිසිම බලකිරිමක් , බියවැද්දිමක් , හර්තාල් :rofl: කිරිමක් නොවනහ් බවට කරුනාවෙන් සලකන්නහ්
    kekille rajjuwonge neethi elakiri eke tiyenne...:rolleyes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අන්න ලෝල්ලාව සමාදානයේ සැතපෙව්වා, කිව්වා විදිහටම වැඩේ කොරා :rofl::rofl:
    ඇඩ්මින්ගේ ඩිසිශන් වලට උඩින් යන්නේ නැහැහ් උගේ මොනා හරි වැරදි දෙයක් තියෙන්නෙහ් ඇති
    හැබැයි උබට ඔන එකාව එහෙමහ් බැන් කරන්නහ් පුලුවන් කියලා පෙන්නනහ් එක නවත්තපන්
    වැරැද්දකටහ් බැන් කරොත් මිසක් උබට ඔන එකාවහ් බැන් කරන්නහ් අරුනට ගිය එලකිරිය නෙමේ මෙක එක හොදට මතක තියාගනින් ඔන්ලයින් විරයෝ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වැරදි දේට වැරදියි කියන්න ඕනෙ සහෝ :yes:
    එලකිරි එකේ 2008 උදන් තිබ්බ වලි මම හොදට දන්නවා..
    රාම්, මිගාර, krazy, ලන්තෙ, කින්ඩම්, කඹ වලි, ආගම් ජාති භේද හැම එකක්ම.

    කොච්චර වලි ගියත් මෙච්චර පහත් විදිහට අම්මලා තාත්තලා ගාවන් බැනලා නෑ එකකවත්. අනික මෙතන වුනේ එහෙමවත් දෙයක් නෙවේ.. කිසිම අදාලත්වයක් නැතුව අම්මව ගාවගන්නවා අරූ.. මෙතන විතරක් නෙවේ හැම ත්‍රෙඩ් එකකම ඔය කාලකන්නියා කරන්නෙ ඕක..

    අරුන කියන්නෙ පුක දෙන්න ආපු එකෙක් විතරයි එලකිරි එකට.. ඌ කරපු එක හොදක් පෙන්නන්න මට පුලුවන්නම් :yes:

    අනිත් එක ගොඩක් සීනියර් මෙම්බර්ස් ලට එලකිරි එපා වුනේ මේ අරුන නිසා..

    ඔයෙ ඔජා යෙ:rofl::yes:
    :cool:;)
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    uba fake wenna athi eeth meka thamai danata Elakiriye Mental disorder porakata deepu hodama comment eka :rofl: :rofl: :rofl:
    Hats of dude, you nailed it

    අනිවා... hats off ලොල්ලා... උඹ ban උනත් අපි උබේ කතාව අගය කරනවා..
    (වෙන account එකක් හදන වර :D )

    අන්තිමට අම්මා තාත්තා මතක් කර කර දිගින් දිගටම තුප්පහි විදිහට හැසිරුණ සක්කිලි කොලුවා ඉතුරු උනා, අනිත් එකා ban උනා...
    EK එකත් ලංකාවේ දේශපාලනේ වගේ බොල, ඇඳුනුම් කම්, connections තියෙන උන් dial වෙනවා, අනිත් උන් කිච වෙනවා...
    සක්කිලි47 කොලුවාගේ නොම්බරේ මොකද්ද කියලා ඕනේ එකෙක් දන්නවා.
    ඒත් adminsලා නොදැක්කා වගේ ඉන්නවා..

    GTRZ, Highly disappointed how this forum runs, and how moderators do nothing to improve the quality of this forum. What a shame!
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Me photo ekata comment karaw! EEta passe nida ganiw. Oya magul waliya nisa hari haman thread ekak watuneth nea adata

    2vjpy86.jpg
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මට කොහෙවත් කහන්නෙ නෑ මගේ පෝස්ට් බල බල ආතල් ගන්න. :rofl:
    ලොල්ලා බෑන් කරපු හේතුව කිව්වනං නිකන් 2.50 ටෝක් නොදා ? :rolleyes:
    මච0 ස්පැම්චෙක්ක් ලොල්ලව බැන් කරේ ෆෙක් එකකින් ආව හින්දලු කුනුහබ්බ කියපු එවුන් බැන් කරානම් කේපුතා , මම තව ඔරිගිනල් එවුන් බැන් වෙන්න පුලුවන්කම තිබ්බා අපිත් සුද්ද සි0හලෙන් ඇමතුවනෙහ් බ0 :dull:
    spamcheckට පැවරිලා තියෙන දේ කරා ෆෙක් බැන් කරනහ් එකහ් . සොන්න අරුනයා ඔර් වෙන එකක් රිපොර්ට් කරාම ෆෙක්ද චෙක් කරලා බැන් කරන එකනෙහ් රුල් එකහ්.
    අරුනයා මල් සොන්නයා පාර්ට් 2 පොඩ්ඩ ඉරෙනකොට අඩාගෙන දුවන්නෙහ් ඇඩ්මින් ගාවට ලොල් :lol:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    වාරියපොළ අරුන පුතේ උබට අද ඇරෙව්වා කියලා මතක තියානින් . එක කුනුහබ්බයක් නොකිව්ව ලොල්ල පොර උනා
    අම්මා තාත්තා මතක් කර කර තුප්පහි විදිහට හැසිරුණ සක්කිලි උබ අදහ් කිච උනාහ් ..... :lol::lol::lol:
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    මම මෙකෙ වැදගත් සමාජිකයෙක්ට යවපු පිඇම් එකක්:yes::cool:

    ඔව් බන් මම උනත් ඔය පහර ගහන්නෙ උට පුදගලික තරහකට නෙමෙ උගෙන් අසාදාරණයට ලක් වෙන සිංහල උන් වෙනුවෙන් . හම්බයාට බැනලා කරන සක්කිලි වැඩ වහා ගන්නවා අද එකට ඉන්න එකාගෙ පුද්ගලික දෙවල් දැන ගෙන එවායෙන් හෙට පහර දෙන ජාතියෙ මනුස්සයෙක් බලපන් කි දෙනෙකුට අම්මා මතක් කරලා බනිනවාද කියලා මහ සක්කිලි කටක් තියෙන්නෙ සක්කිලිත් එක්ක වාද කරනකොට අපිත් නිකන්ම සක්කිලි ගානට වැටෙනවා කැමත්තෙන් කරන දෙයක් නෙමෙ එකෙක්වත් අසාදාරණයට විරුද්ද නොවෙන නිසා තම්යි මම ඔය බනින්නෙ නැතිව උ වගෙ නැහැදිච්ච එකෙක් නෙමෙ මචන් මම මගෙන් මොනා හරි වැරද්දක් වෙනවා නම් සමා වෙයන් මචන්ලා
    මටත් කියන්න තියෙන්නේ ඔකම තමා බ0 :yes: අසාදාරනේට ලොවෙත් අපි විරුධයි හම්බයට ගගහා මු මේකේ කරන දෙවල් වහගන්නවහ් . උ වගේ සක්කිලියෙක් නොවුනට උට ගහනකොට උගේහ් තත්වෙට නිකන්ම වැටෙන්නහ් වෙනවාහ්
    මමහ් මොකෙක් උනත් මොන තරාතිරමක එකෙක් උනත් මෙවගේ සක්කිලින්ට දුටු තැන නෙලමි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මචං ඇඩ්මින් අයියෙ.. ලොල්ලා කියන එකා මෙතන එක කුණුහරුපයක්වත් කියලා නෑ.. හැබැයි ඌ සමහර අයගෙ වැරදි පෙන්නල දීලා තියෙනවා.. එහෙම එකෙක්ව නිකරුනේ බෑන් කරන්නෙ ඇයි.. ඌ කලිනුත් එකවුන්ට් එකක් හදාගෙන ආවා.. ඌ ඒකෙනුත් බෑන් කලා.. මොකක්ද බං මේකෙ සාධාරණය..
     
    Status
    Not open for further replies.