මට ඒක කියවනකොට ලාවට වගේ තේරුනා.. උඹ Singlish වලින් නේ ටයිප් කරන්නෙ.. ඒක යුනිකෝඩ් වලට කන්වර්ට් කරලනේ දාන්නෙ.. එතකොට සමහර වචන චොර වෙනවා..
මං ඒ වුණාට කොල්ලගෙ පැත්ත අරන් කෙල්ලට කින්ඩි දැම්මා..
ප්‍රසිද්ද ගානිකාවක් නම් එ කෙල්ල චන්ඩිත් ඉන්නවානම් ඔය නකුටා වගෙ ඉන්න කොල්ලා විහිලු කරන්නෙ නැහැ එ කොල්ලා එ හරියෙම එකෙක් වෙන්න ඔන පෙනුමෙන් ගැහැනියට දරා ගන්න බැරි කතාවක් කියන්න ඇති බන් ගැහැනියක් පිරිමියෙකුට ගහන්නම් බස් එකකනම් කෙල්ලො
ඉදලා හිටලා ගහනවා ජැකාල ට ඔය් වගෙ තැනක ගහන්නනම් කුප්ප්ම කතාවක් කියන්න ඇති


මං කල්පනා කලේ තොට මක් වෙලාද කියලා එකපාරම.. ගයියා එක්කත් කිව්වා උඹ කතා නෑ කියලා මාත් එක්ක..

අනිත් එක බං කාමරේ කොච්චර පුටු තිබුණත් ඒකි මගේ උකුල උඩමනේ වාඩි වෙන්නෙ.. කකුල් දෙකට පොල්ලෙන් ගහලා වගේ..
ඌ ආරක්ෂක අංශයේ එකෙක් නෙවෙයි. ඒක දාලා තිබුනේ ගොසිප් එකේ, ඌ ඇත්තටම බස් හෝල්ට් එකේ වැඩ කරන එකෙක්ලු, දේශපාලණ බලය නිසයි මේකි ඌට පැන පැන ගහලා තියෙන්නේ. කොහොමත් මේකි දිහා බැලුවමම කියන්න පුලුවන් වැදගත් පවුලක කෙල්ලෙක් නෙවෙයි කියලා. ෂුවර් එකටම රස්තියාදු පවුලක කෙල්ලෙක්. නැත්නම් කිසිම වැදගත් කෙල්ලෙක් ඔහොම හැසිරෙන්නේ නෑ. 

ජීවිතයේදි IF ELSE ක්‍රමය use කරන්න එතකොට අතරමං වෙන්නේ නෑ. IF else ක්‍රමය කිව්වේ ඕනේම දෙයකට backup plan එකක් තියාගන්න එකයි.