combank eken kohomada bun loku ganan ganne
Kohomada ban withdrawal fee ekak nathi wune?
Sampath exchange rate eka padui ne ban. HNB rate eka kohomath ~125 yanne. Withdrawal fee ekak thiyenawa 200LKR eth shape.
![]()

HNB withdraw cap eka 200,000/transaction machan.මචන් මේ ගාන එක සැරේ withdraw කලේ කොහොමද?![]()
HNB withdraw cap eka 200,000/transaction machan.
මම සම්පත් එකේන් ගන්නේ කොහොමත් ඔය වගේ ගානක් ගද්දි පස් හය වතාවකට ගන්නේ 


Sampath eke 100K neda limit eka?එක අද දන්නේමම සම්පත් එකේන් ගන්නේ කොහොමත් ඔය වගේ ගානක් ගද්දි පස් හය වතාවකට ගන්නේ
![]()
eka padui ban. 2.5USD gane denna gihama salli aparade.එහෙමලුඒත් මම ගන්නේ අර විදිහට
![]()
![]()
Sampath Bank, no withdrawal fee
LKR 17000/138.28; 1 USD = 122.94LKR
appa ubala me monakaralada ban lakshaganan USD ganne.apatath kiyapallako.

...
menna ada BOC eken karapu withdrawal eka...
![]()
678.92$ - 3.15$ = 675.77$
85000/675.77 = 125.78rs