hodada bn thamath pattada? struck wela nedda? wifi ehema weda neda aewaye case ne neda? water prrof check karala beluwada mchn? view angle awulda? okata mokakda dagena inne? i mean cover and screen protecter?
නෑ ගත්තට පස්සේ කවම දාවත් ස්ටක් වෙලා නෑ. ඇන්ඩ්රොයිඩ් 4.1.2දී ටිකක් හීට් වුනා. ඊටපස්සේ ඇන්ඩ්රොයිඩ් 4.4.4 අප්ඩේට් කරල වයිෆයි,ඩේටා ඔන් කරල ෆෝන් මල්ට් ටාස්ක් කරල බැළුවා හීට් වෙන්නේ නෑ දැන්.
ෆෝන් කේසින් එකක්නම් දැම්මේ නෑ. ෆෝන් එක ගනිද්දි ආපු සක්රීන් ගාර්ඩ් එක තමයි දාල තියෙන්නේ. වොටර් ප්රෘෆ් චෙක් කරල බැළුවෙනම් නෑ තවම. කලින් එස්2, එස්3 යූස්කරපු නිසා වීවින්ග් ඇන්ගල් වෙනසටත් එකක් හොදයි
.



)
