ජීවිතේ අහපු හොඳම කතාව
මම ඔය speeches අහන්න පොඩ්ඩක්වත් කැමති එකෙක් නෙමෙයි බන්. අර ඊයේ Toast Master එකෙන් දිනපු එකා ගැන gossip වල දාල තියෙනවා දැක්කා. උගේ පෙනුමත් එක්ක ඌට කතා කරන්න පුලුවන්ද කියලා හිතන්නත් බෑ වගේ. මොකද මමත් කාලයක් Toast-Master Club එකකට ගියා. (මාස 2ක්
) ඒවායේ ඉන්න එවුන් එක්ක බලද්දී මූ මොකෙක්ද කියල මට හිතුණා පෙනුමෙන්ම. ඉතින් නිකමට වගේ video එක play කළා මුගේ කට හඬ කොහොමද කියලා පොඩ්ඩක් අහන්න.
විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් මම මුගේ කතාව ඉවර වෙනකම්ම ඇහුවා බන් එක හුස්මටම. කවදාවත් මේ තරම් සිත් ඇද ගන්න විදියට කියපු අර්ථවත් කතාවක් අහලා නෑ බන්. මම කියනවට එක තත්පර 30ක් අහපන්කෝ. නොබලා යන්න නම් එපා මචන්. උඹේ ජීවිතේ වෙනස් වේවි මේ කතාවෙන් පස්සේ. මට හොඳටම විශ්වාසයි.
මේක මේ ඌ ඒ තරගේ වෙනුවෙන් කරපු කතාව නෙමෙයි මචන් හොඳේ...
බැලුව නම් බූරුවෙක් වගේ යන්නේ නැතුව BUMP එකක් දාගෙන පලයන් අනිත් කුකුලන්ටත් බලන්න. හැමදාම කියන්න ඕනේ තොපිට...

මම ඔය speeches අහන්න පොඩ්ඩක්වත් කැමති එකෙක් නෙමෙයි බන්. අර ඊයේ Toast Master එකෙන් දිනපු එකා ගැන gossip වල දාල තියෙනවා දැක්කා. උගේ පෙනුමත් එක්ක ඌට කතා කරන්න පුලුවන්ද කියලා හිතන්නත් බෑ වගේ. මොකද මමත් කාලයක් Toast-Master Club එකකට ගියා. (මාස 2ක්
) ඒවායේ ඉන්න එවුන් එක්ක බලද්දී මූ මොකෙක්ද කියල මට හිතුණා පෙනුමෙන්ම. ඉතින් නිකමට වගේ video එක play කළා මුගේ කට හඬ කොහොමද කියලා පොඩ්ඩක් අහන්න.විශ්වාස කරනවා නම් විශ්වාස කරපන් මම මුගේ කතාව ඉවර වෙනකම්ම ඇහුවා බන් එක හුස්මටම. කවදාවත් මේ තරම් සිත් ඇද ගන්න විදියට කියපු අර්ථවත් කතාවක් අහලා නෑ බන්. මම කියනවට එක තත්පර 30ක් අහපන්කෝ. නොබලා යන්න නම් එපා මචන්. උඹේ ජීවිතේ වෙනස් වේවි මේ කතාවෙන් පස්සේ. මට හොඳටම විශ්වාසයි.
මේක මේ ඌ ඒ තරගේ වෙනුවෙන් කරපු කතාව නෙමෙයි මචන් හොඳේ...
බැලුව නම් බූරුවෙක් වගේ යන්නේ නැතුව BUMP එකක් දාගෙන පලයන් අනිත් කුකුලන්ටත් බලන්න. හැමදාම කියන්න ඕනේ තොපිට...

Last edited:

apitath barida ban Toastmasters ekata join wenna?uba kohe ekatada giye?