..:-Online High Ping වලට විසදුමක් - For Online Games Only-:..

Wild-EYE

Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    ..:-Online High Ping වලට විසදුමක් - For Online Games Only-:..

    cFos.png

    මචන්ලා Internet එකේ රවුම් ගහද්දි තමයි මේ බාන්ඩේ සෙට් උනේ, මේකෙන් අපේ Ping එක ගොඩක් දුරට අඩු කරනවා :yes: මගෙනම් Halo Server එකේ 180+ තිබුණ Ping එක දැන් 90+ වගේ වෙන්න අඩු කරගන්න පුළුවන් උනා. :rofl:


    මේක Dongle Use කරන උන්ට ගොඩක් Help වෙයි :rolleyes: Activation එකක් නම් හම්බුනේ නැ :no: Trial Reset එකක් තමයි උනේ :yes: Option - Setting ගිහින් ඔයාලා Play කරන Game එකත් Add කරන්න පුළුවන් කැමති උන් Test කරලා බලන්න :cool:




    7z2.gif
    xjcAnG6.gif
    7z2.gif