නුම රුදුරුයි : ඒත් හරිම අහිංසකයි දුර්ලභයි
උදේ පාන්දර ලංකාදීපෙන් ඉස්සුවේ . මේකේ ඊයෙද කොහෙද යාලුවෙක් නුලක් දාලා තිබ්බා මකුලුවොන්ට බයයි කියලා එලවන්නේ කොහොමද කියලා .

මට මේක දැක්කම උව මතක් උනා . 

මොන උනත් සත්තු මිනිස්සු තරම් දරුණු නැ මට හිතෙන විදිහට
.
පෙනුම රුදුරුයි : ඒත් හරිම අහිංසකයි දුර්ලභයි
2014 අගෝස්තු මස 28 11:52:09 | . , ප්‍රේමතිලක පෙරමුණ
වලල්ලාවිට කටුදර නිවසක වහළෙන් සොයාගත් ‘ටැරන්ට් ටියුලා′ දිවි මකුළුවා රෞද්‍ර පෙනණුමක් ඇතැත් අහිංසකයෙකි.
සෙන්ටිමීටර් 18 ක් පමණ දිගැති මේ සතා ඉතාම සුළු විසක් ඇති බව පරිසරවේදීහු කියති. ශ්‍රී ලංකාවේ දිවිමකුළු විශේෂ හතක් සිටිති. මේ දිවිමකුළුවා පිසියොතෙරිආ ඕනාටා යනුවෙන් සත්ත්ව විද්‍යාත්මකව හැඳින්වේ. මොවුන් මෙරට පහතරට තෙත් කලාපයේ ජීවත් වෙයි. මේ වහළෙන් හමුවී ඇත්තේ එම විශේෂ ශ්‍රී ලංකාවේ සිටින සියළුම දිවිමකුළුවෝ ලංකාවට ආවේණිකය. පිසියොතෙරිආ ඝනයට අයත් දිවිමකුළුවන් සිටින්නේ ද ශ්‍රී ලංකාවේ පමණි.
මෙරට සිටින දිවිමකුළුවන්ට මාරාන්තික විෂ නොමැති බව ද කුඩා සතකු මරා දැමීමට තරම් විෂක් ඇතත් දිවිමකුළුවකු දෂ්ඨ කළ විට පත්තෑයකු හෝ ගෝනුස්සකු දෂ්ඨකළ අවස්ථාවක දී ඇතිවන අපහසුතා ඇතිවන බවත් පරිසරවේදීහු කියති.
වටිනවානම් සලකලා යන්න .

උදේ පාන්දර ලංකාදීපෙන් ඉස්සුවේ . මේකේ ඊයෙද කොහෙද යාලුවෙක් නුලක් දාලා තිබ්බා මකුලුවොන්ට බයයි කියලා එලවන්නේ කොහොමද කියලා .

මට මේක දැක්කම උව මතක් උනා . 

මොන උනත් සත්තු මිනිස්සු තරම් දරුණු නැ මට හිතෙන විදිහට
.පෙනුම රුදුරුයි : ඒත් හරිම අහිංසකයි දුර්ලභයි