උත්සහාවන්තයා ජයගනියි.
මේ video එක බලලා ඉන්න, මේකේ පෙන්වනවා ලෝකයේ දැනට පවතින ජනප්රිය ආයතනයක් ඒ තැනට එන්න කට්ට කාපු හැටි.
මේ video එක බලලා ඉන්න, මේකේ පෙන්වනවා ලෝකයේ දැනට පවතින ජනප්රිය ආයතනයක් ඒ තැනට එන්න කට්ට කාපු හැටි.





මේක බලපුවහම තේරුම් ගන්න පුළුවන් තව දෙයක් තමයි සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක්ට වඩා ධෛර්ය සම්පන්න තාත්තා කෙනෙක් ඉන්නවා කියන එක..![]()

ගොඩක් ගෑණු යන්නේ සාර්ථක මිනිස්සු පස්සෙනේ , එතකොට මිනිස්සුන්ට පේනවා අසාර්ථක මිනිස්සු එක්ක ගෑණු නෑ, සාර්ථක මිනිස්සුත් එක්කයි ගෑණු ඉන්නේ එතකොට එතන වැරදි චිත්රයක් මැවෙනවා සාර්ථක සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියලා, ඒක නිසා වෙන්න ඇති සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියන එක හැදිලා තියෙන්නේ.ගොඩක් ගෑණු යන්නේ සාර්ථක මිනිස්සු පස්සෙනේ , එතකොට මිනිස්සුන්ට පේනවා අසාර්ථක මිනිස්සු එක්ක ගෑණු නෑ, සාර්ථක මිනිස්සුත් එක්කයි ගෑණු ඉන්නේ එතකොට එතන වැරදි චිත්රයක් මැවෙනවා සාර්ථක සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියලා, ඒක නිසා වෙන්න ඇති සෑම සාර්ථක මිනිහෙක් පිටුපස ගෑණියෙක් ඉන්නවා කියන එක හැදිලා තියෙන්නේ.
ඒකනම් ඇත්ත...මායම් හැට හතරක්ම දාලා අසාර්ථක මිනිහෙක් අල්ලාගනියිද ඕකුන්.